රහ නැති කඩවලින් තමයි රයිස් ඇන්ඩ් කරි කනව නම් කන්න ඕන

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    1,229
    1,008
    113
    මම බදින්න කලින් 2018 විතර බෝඩින් වෙලා ඉන්න කාලේ බෝඩිම ලග කඩේකින් තමයි කෑම කෑවෙ. මම සාමාන්‍යෙන් ෆ්‍රයිඩ් රයිස් කොත්තු වගේ දේවල් කන්නෙ මාස ගානකට සැරයක් තමයි. මගේ ආස ම කෑම රයිස් ඇන්ඩ් කරි තමයි. මම සමහර එලවලු නම් කන්නෙ නෑ හැබැයි. ඒ කඩෙ නිසා මම කවදාවත් කන්නෙ නැති එලවලු පවා කන්න පුරුදු උනා. මාර රසයි ඒකෙ කෑම . මම දවසක් යනකොට මේසයක් උඩ ලොකු මැගී සුප් කැට ගොඩක් තිබුනා. මම කඩේ ගෑනු කෙනාගෙන ඇහුවා ආ මේ කෑම වලට දාන්න ගෙනාපු ඒවද කියලා.එයා නෑ නෑ කියලා කිව්වා.
    එක දවසක් පෝය නිසා ඒක වහලා තිබුනේ. ඒත් මම ගිය නිසා ඒ ගෑනු කෙනා කිව්ව ගෙදර අයට උයපු ඒව තමයි තියෙන්නෙ. ඔයාට නිසා දෙන්නම් කියලා. කෑවට පස්සෙ චිකන් එකේ වෙනදා තිබුන රසේ එදා නෑ. එහ්ඩා නිකම් අපි ගෙදර හැදුව වගේ. එලවලු වල රස නම් එදා එච්චර නෝට් නෑ මොකද මගේ ඔඋවෙ තිබුනේ චිකන් එක අමුතු මොකද කියල.

    අදත් මම කඩේකින් ශොපින් ගිහින් එනගමන් රයිස් ඇන්ඩ් කරි කෑවා. ඒකත් පට්ට රසයක් ආවා. අද මේකෙ දැකපු ත්‍රෙඩ් එකක් දැකලා මේක මතක් උනා. අපි මොන තරම් කෑමෙන් පරිස්සම් උනත් වැඩැක් නෑ බන් වහ මයි කන්න වෙන්නෙ. ගෙදර ගෙනැල්ල ඉව්වත් ලස්සනට කඩේ තියෙන ගෝව බෝංචි එහෙම වස නාලා තියෙන්නෙ. බැලින් නම් කන්න දෙයක් නෑ කොච්චර සල්ලි තිබුනත්. :confused2:
    issra lankawe ididdi mma kale kapapu roti illan awith gdara hadagannawa bn koththu ehema nm
     
    • Wow
    Reactions: Mr.dark

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,783
    1
    4,124
    113
    Unknown
    ලුණු නම් හොඳ මම දන්න හැටියට ඔය ලංකාවේ එවුන් ගිලින තුනපහ ඊට වඩා වකුගඩු වලට හොඳ නැහැ බං. ලංකාවේ එවුන් හොයන්නෙ ලෝකේ හොදම කෑම ඒ උනාට නැති ලෙඩක් නැහැ

    Singapore වල කන්නේම කෘතිම කෑම බෝනෙනේ කොකා කෝලා ආච්චිලා අවුරුදු 90 ඉන්නවා ඇවිදලා කරලා

    ලංකාවේ එවුන් Healthy කෑම හොයලා කාලා අවුරුදු 50 යන කොට ඇදෙන් නැගිට ගන්න බැහැ
    එකත් හරි මට තියෙන ප්‍රශ්නේ, මේ වගේ තාර්කිකව හිතන එකෙක් කොහොමද වහලෙක් වුනේ කියල
     
    • Dislike
    • Haha
    Reactions: 2osama and ksperj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    58,550
    47,154
    113
    මාලඹේ
    එකත් හරි මට තියෙන ප්‍රශ්නේ, මේ වගේ තාර්කිකව හිතන එකෙක් කොහොමද වහලෙක් වුනේ කියල
    අනුරගේ බෙට්ට ලෝවා ලෝවා හිටියා නම් නිදහස් මාතවදියෙක්🤩🤩
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    306
    533
    93
    අජිනමොටෝ වලට වැඩිය වහ අපි කනවා බං. කළරිං, ස්ථායිකාරක වගේ. යෝගට් එකක් කෑවත්, අයිස්ක්‍රීම් එකක් කෑවත් ඒකේ තියන ඒවා බලපංකෝ. හැබැයි ෆෝකස් කරන්නේ අජිනමොටෝවලට ඒ නිසා ඊට වැඩිය කන බොන වස යටපත් වෙලා තියන්නේ.. සීනි කියන්නේ අජිනමොටෝවලට වැඩිය පට්ට අවධානම් කෑමක්. ඒත් කොච්චර නම් කනවද හරි නම් අඩු කරන්න ඕනේ අජිනමොටෝ නෙවෙයි ඔන්න ඔය වගේ දේවල්.
    පුළුවන් තරම් ගෙදර උයාගන කන එක තමයි සෞක්‍යට වගේම පොකට් එකටත් හොද.
    මේක ඇත්ත අජිනමොටෝ විසයි කියන එක ලොකුවට මාකට් කරනවා. ගූගල් එකේ ගහපු ගමන් උඩින්ම එන රිසාල්ට් එක ඇත්ත කියල හිතන් ඉන්න උන් එක්ක ඔව්ව කතා කරලා වැඩක් නෑ!

    ලුණු නම් හොඳ මම දන්න හැටියට ඔය ලංකාවේ එවුන් ගිලින තුනපහ ඊට වඩා වකුගඩු වලට හොඳ නැහැ බං. ලංකාවේ එවුන් හොයන්නෙ ලෝකේ හොදම කෑම ඒ උනාට නැති ලෙඩක් නැහැ

    Singapore වල කන්නේම කෘතිම කෑම බෝනෙනේ කොකා කෝලා ආච්චිලා අවුරුදු 90 ඉන්නවා ඇවිදලා කරලා

    ලංකාවේ එවුන් Healthy කෑම හොයලා කාලා අවුරුදු 50 යන කොට ඇදෙන් නැගිට ගන්න බැහැ
    දේසපාලනේ පැත්තකට දැම්මම මේ කතාවනම් ඇත්ත සිහලූවො!:yes:
    ආ ලන්කාවෙ පිරිසිදු දේශපාලකයො කියලා ජාතියක් නෑ , ඔක්කොම හුත්තියෙ පුතාලා!!

    ------ Post added on Apr 10, 2024 at 3:32 PM
     
    • Like
    Reactions: WhyNot1