රහ නැති කඩවලින් තමයි රයිස් ඇන්ඩ් කරි කනව නම් කන්න ඕන

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    4,721
    5,729
    113
    අජිනමොටෝ වලට වැඩිය වහ අපි කනවා බං. කළරිං, ස්ථායිකාරක වගේ. යෝගට් එකක් කෑවත්, අයිස්ක්‍රීම් එකක් කෑවත් ඒකේ තියන ඒවා බලපංකෝ. හැබැයි ෆෝකස් කරන්නේ අජිනමොටෝවලට ඒ නිසා ඊට වැඩිය කන බොන වස යටපත් වෙලා තියන්නේ.. සීනි කියන්නේ අජිනමොටෝවලට වැඩිය පට්ට අවධානම් කෑමක්. ඒත් කොච්චර නම් කනවද හරි නම් අඩු කරන්න ඕනේ අජිනමොටෝ නෙවෙයි ඔන්න ඔය වගේ දේවල්.
    පුළුවන් තරම් ගෙදර උයාගන කන එක තමයි සෞක්‍යට වගේම පොකට් එකටත් හොද.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,093
    4,871
    113
    සුප් කැට කියන්නේ වස විස නෙවෙයි බන් ඕකේ තියෙන්නේ chicken stock powder. ලංකාවේ කැට විදියට තියෙනවා පිටරට කුඩු විදියට තියෙන්නේ
    කෙමිකල්ස් කන්සියුම් කරන එක හෙල්දි කියල හිතන්න බෑ බන්. අධික ලුණු කොහොමත් හොද නෑ. පස්සෙ කාලෙක වකුගඩු වලට ඕව දැනෙනවා
     
    • Like
    Reactions: NRTG and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,575
    41,613
    113
    මාලඹේ
    කෙමිකල්ස් කන්සියුම් කරන එක හෙල්දි කියල හිතන්න බෑ බන්. අධික ලුණු කොහොමත් හොද නෑ. පස්සෙ කාලෙක වකුගඩු වලට ඕව දැනෙනවා
    ලුණු නම් හොඳ මම දන්න හැටියට ඔය ලංකාවේ එවුන් ගිලින තුනපහ ඊට වඩා වකුගඩු වලට හොඳ නැහැ බං. ලංකාවේ එවුන් හොයන්නෙ ලෝකේ හොදම කෑම ඒ උනාට නැති ලෙඩක් නැහැ

    Singapore වල කන්නේම කෘතිම කෑම බෝනෙනේ කොකා කෝලා ආච්චිලා අවුරුදු 90 ඉන්නවා ඇවිදලා කරලා

    ලංකාවේ එවුන් Healthy කෑම හොයලා කාලා අවුරුදු 50 යන කොට ඇදෙන් නැගිට ගන්න බැහැ
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    944
    506
    93
    ලුණු නම් හොඳ මම දන්න හැටියට ඔය ලංකාවේ එවුන් ගිලින තුනපහ ඊට වඩා වකුගඩු වලට හොඳ නැහැ බං. ලංකාවේ එවුන් හොයන්නෙ ලෝකේ හොදම කෑම ඒ උනාට නැති ලෙඩක් නැහැ

    Singapore වල කන්නේම කෘතිම කෑම බෝනෙනේ කොකා කෝලා ආච්චිලා අවුරුදු 90 ඉන්නවා ඇවිදලා කරලා

    ලංකාවේ එවුන් Healthy කෑම හොයලා කාලා අවුරුදු 50 යන කොට ඇදෙන් නැගිට ගන්න බැහැ
    Very true :yes:
     

    rasikac

    Active member
  • Apr 3, 2007
    229
    144
    43
    Local
    ලුණු නම් හොඳ මම දන්න හැටියට ඔය ලංකාවේ එවුන් ගිලින තුනපහ ඊට වඩා වකුගඩු වලට හොඳ නැහැ බං. ලංකාවේ එවුන් හොයන්නෙ ලෝකේ හොදම කෑම ඒ උනාට නැති ලෙඩක් නැහැ

    Singapore වල කන්නේම කෘතිම කෑම බෝනෙනේ කොකා කෝලා ආච්චිලා අවුරුදු 90 ඉන්නවා ඇවිදලා කරලා

    ලංකාවේ එවුන් Healthy කෑම හොයලා කාලා අවුරුදු 50 යන කොට ඇදෙන් නැගිට ගන්න බැහැ
    mekanam sira kathawa :yes: Ratee nathi leda walata baye thorala berala kanwa, 50years weddi hadenna oni okkoma leda tikath hadenwa :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,739
    6,046
    113
    රස උන පලියටම රසකාරක දාල කියල කියන්නත් බෑ බන් හොදට පොල් තෙල් දාල තුනපහ දාල හදල ගත්තම රසයි කොහොමත්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,093
    4,871
    113
    ලුණු නම් හොඳ මම දන්න හැටියට ඔය ලංකාවේ එවුන් ගිලින තුනපහ ඊට වඩා වකුගඩු වලට හොඳ නැහැ බං. ලංකාවේ එවුන් හොයන්නෙ ලෝකේ හොදම කෑම ඒ උනාට නැති ලෙඩක් නැහැ

    Singapore වල කන්නේම කෘතිම කෑම බෝනෙනේ කොකා කෝලා ආච්චිලා අවුරුදු 90 ඉන්නවා ඇවිදලා කරලා

    ලංකාවේ එවුන් Healthy කෑම හොයලා කාලා අවුරුදු 50 යන කොට ඇදෙන් නැගිට ගන්න බැහැ
    the most common cause of death in Singapore is cancer, strokes, heart issues

    ලංකාවේ එවුන් Healthy කෑම හොයලා කාලා අවුරුදු 50 යන කොට ඇදෙන් නැගිට ගන්න බැහැ
    එහෙම healthy විදියට කන්නෙ නෑ බන් බහුතරෙ
    ------ Post added on Apr 10, 2024 at 11:18 AM
     
    • Like
    Reactions: NRTG and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,575
    41,613
    113
    මාලඹේ
    the most common cause of death in Singapore is cancer, strokes, heart issues


    එහෙම healthy විදියට කන්නෙ නෑ බන් බහුතරෙ
    ------ Post added on Apr 10, 2024 at 11:18 AM
    සිගරට් බොනවා ගෑනුන් ගේ ඉඳන් පිරිමි වෙනකං . අවුරුදු 15 හේ පොඩි එවුනුත් සිගරට් බොනවා

    සෑහෙන්න සීනි කෑම ජාති කනවා
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    1deer8

    Member
    Aug 30, 2023
    26
    18
    3
    rice වලට අනිවා msg, stock powder තව sauce වර්ග දානවා බන්.අපි කොච්චර හොදට ගෙදර ඉව්වට ඒ රස එන් නෑ ඉතින්
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,553
    13,137
    113
    the most common cause of death in Singapore is cancer, strokes, heart issues


    එහෙම healthy විදියට කන්නෙ නෑ බන් බහුතරෙ
    ------ Post added on Apr 10, 2024 at 11:18 AM
    ඉතින් යකෝ singapore වල වෙන මැරෙන්න හේතුවක් නෑ. මොකෝ වාහනවලට හැප්පෙනවා කියලද ? වේඩි තියාගන්නවා කියලද ? 😂😂

    Statistics පෙන්නනකොට පොඩ්ඩක් context එකත් එක්ක පෙන්නපන්.

    Singapore හැම එකාම කන්නේ කඩ කෑම. අජිනමොටෝ අර සෝයා සොස් නාවලා හදන්නේ. හැබැයි හද්ද නාකි උන් බයිසිකල් පදිනවා. දුවනවා active ඉන්නවා

    උබ කියන විදියට Singapore උන් මැරෙන්න ඕනේ බල්ලෝ බලල්ලු ගානට.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,093
    4,871
    113
    Singapore හැම එකාම කන්නේ කඩ කෑම.
    yako uyana ekek wath aththe ma nadda?

    ලුණු නම් හොඳ මම දන්න හැටියට ඔය ලංකාවේ එවුන් ගිලින තුනපහ ඊට වඩා වකුගඩු වලට හොඳ නැහැ බං.
    තුන පහ වලට වඩ වෙනස් කේස් එකක් තියෙනව බන් ලුනු වල. වකුගඩු වැඩ කරන විදිය පොඩ්ඩක් හොයලා බලපන්. එතන පොඩි feed back mechanism එකක් තියෙනව.
    ------ Post added on Apr 10, 2024 at 12:37 PM
     
    • Like
    Reactions: NRTG and gamerlk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,225
    5,946
    113
    අනුරාධපුරේ ගිහින් හෝටලේක අපි දවල් ට කෑම දාන්න කිව්වා....මුන් කෑම ලැස්තිය කරලා තිබුනා..මම වැඩිපුර කෑම එකකුත් ඕඩර් කලා. එතකොට ඒක විනාඩි 15 කින් ලෑස්ති කලා..ෙකා්මද ඒම කලේ කියලා...මට අදටත් පෙහලිකාවක් !
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,093
    4,871
    113
    රසකාරක නොදා හැදුවම සමහර මිනිස්සු එන්නෙ නෑ බන් කැම රස නෑ කියල.මේක හරියට Cycle එකක් වගේ
    ekath aththa habai
     
    • Like
    Reactions: NRTG