ow ban දෙපාරක් රත් වෙන එකෙන් සමහර සංඝටක විකුර්ති වෙනවා. මුක්ත ඛණ්ඩක එහෙම වැඩි උන ම කැන්සර්ස් හැදෙන්න ඉඩ තියෙනවාado eka awul da ban. mama dawas 2kata athi wenna cook karla fridge ekata dala rath karla kanne.
hodi nemei machan. mata hodi hadanna danne na. sausages fry karapuwa, chicken deval karapuwa vitrai.නෙදකින්.. පොල් කිරි එක දවසක් පරණ වුනත් අමුතු ස්මෙල් එකක් එනවා ෆ්‍රිජ් එකේ දැම්මත්. දවස් ගණන් හොදි තියාගෙන කොහොමද යකෝ කන්නේ. මම නම් උපරිම පැය 24යි තියාගන්නේ ඉතුරු වුනොත්.
සුප් කැට කියන්නේ වස විස නෙවෙයි බන් ඕකේ තියෙන්නේ chicken stock powder. ලංකාවේ කැට විදියට තියෙනවා පිටරට කුඩු විදියට තියෙන්නේමම බදින්න කලින් 2018 විතර බෝඩින් වෙලා ඉන්න කාලේ බෝඩිම ලග කඩේකින් තමයි කෑම කෑවෙ. මම සාමාන්‍යෙන් ෆ්‍රයිඩ් රයිස් කොත්තු වගේ දේවල් කන්නෙ මාස ගානකට සැරයක් තමයි. මගේ ආස ම කෑම රයිස් ඇන්ඩ් කරි තමයි. මම සමහර එලවලු නම් කන්නෙ නෑ හැබැයි. ඒ කඩෙ නිසා මම කවදාවත් කන්නෙ නැති එලවලු පවා කන්න පුරුදු උනා. මාර රසයි ඒකෙ කෑම . මම දවසක් යනකොට මේසයක් උඩ ලොකු මැගී සුප් කැට ගොඩක් තිබුනා. මම කඩේ ගෑනු කෙනාගෙන ඇහුවා ආ මේ කෑම වලට දාන්න ගෙනාපු ඒවද කියලා.එයා නෑ නෑ කියලා කිව්වා.
එක දවසක් පෝය නිසා ඒක වහලා තිබුනේ. ඒත් මම ගිය නිසා ඒ ගෑනු කෙනා කිව්ව ගෙදර අයට උයපු ඒව තමයි තියෙන්නෙ. ඔයාට නිසා දෙන්නම් කියලා. කෑවට පස්සෙ චිකන් එකේ වෙනදා තිබුන රසේ එදා නෑ. එහ්ඩා නිකම් අපි ගෙදර හැදුව වගේ. එලවලු වල රස නම් එදා එච්චර නෝට් නෑ මොකද මගේ ඔඋවෙ තිබුනේ චිකන් එක අමුතු මොකද කියල.
අදත් මම කඩේකින් ශොපින් ගිහින් එනගමන් රයිස් ඇන්ඩ් කරි කෑවා. ඒකත් පට්ට රසයක් ආවා. අද මේකෙ දැකපු ත්‍රෙඩ් එකක් දැකලා මේක මතක් උනා. අපි මොන තරම් කෑමෙන් පරිස්සම් උනත් වැඩැක් නෑ බන් වහ මයි කන්න වෙන්නෙ. ගෙදර ගෙනැල්ල ඉව්වත් ලස්සනට කඩේ තියෙන ගෝව බෝංචි එහෙම වස නාලා තියෙන්නෙ. බැලින් නම් කන්න දෙයක් නෑ කොච්චර සල්ලි තිබුනත්.![]()
සුප් කැට කියන්නේ වස විස නෙවෙයි බන් ඕකේ තියෙන්නේ chicken stock powder. ලංකාවේ කැට විදියට තියෙනවා පිටරට කුඩු විදියට තියෙන්නේ
Saiver kadewala toilet eka tiyenne kussiya madde.... habai kama patta rahaiටවුන්වල තියන කෑම කඩවල කුස්සියකට ගිහිං බලපන්කො සංසාරෙ එපා වෙයිපත වීදුරු බෝතල් වල අජිනමොටෝ දාගෙන ඉන්නෙ
ඔය chicken stock powder බන් එක එක විදියට එනවාView attachment 227867
ලංකාවේ ලොකු සහ බහුතරයක් කඩවලත් මේකයි සෙසමි ඔයිලුයි තමා දාන්නේ. සුප් කැට දාන්නේ නෑ බන් බහුතරයක් කඩවල.

sirawatama, jarawa kaala ena guilty ekata dehi beela hitha hadagannawaඅජිනමොටෝ කතාව නම් හෙනම ගෝබ්බ කතාවක්. ඇමරිකන් කාරයො පාන චික්කුන්ට අරින්න ඕන නිසා අජිනමොටෝ වලින් කැන්සර් හැදෙනවා කිව්වා.
හරක් වගේ රයිස් කොත්තු කාලා දෙහි මොනවා උණු වතුර, සුදු ලූනු කනවා තෙල් කැපෙන්න කියලා. කොහේ හරි තියෙනවද දෙහි වලට උණුවතුර වලට සීනි කොලෙස්ටරෝල් අඩු වෙනවා කියලා.