ගුරුවරු වැහි වැහලා.. හරි කෙනෙක් හොයගන්න එක තමා අමරුම වෑඩේ. රෙරුකානේ හමුදුරුවන්ගෙ පොත් ටිකක් කියෙව්ව. ඒවා අනුව භවනා කරත් කිසිම ප්‍රගතියක් ගන්න බෑ. මගේ තියන ප්‍රශ්නේ හිතගන්න බෑ මට. එකට උදව් ඕන මම හිතන්නේ.
බොහෝම පිං මහත්තයා. මම කරල බලන්නම්. හුස්ම උඩ පහල යන එක දිහා බලාගෙන ඉන්නකොට, එක කොන්ට්‍රොල් කරන්න බලනවා සිත. එතකොට, හුස්ම පාලනයක් වෙන්නේ. කොච්චර උත්සාහ කරත් අර දොරටුපාලයා වගේ පැත්තක ඉදන් බලන්න, නොදැනීම හුස්ම පාලනයට හිත යොමුවෙනවා.. එතනින් පස්සේ, හිතෙ පලනය නැතිවෙලා යනවා. මේක වෙන්න ගොඩක් වෙලා යන්නේ නෑ. හුස්ම 3ක් විතර ගන්න කොටම වෙනව..
------ Post added on Aug 20, 2022 at 7:47 PM