චිත්තක්ශන හා ආලොකේ වේගය

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,307
    2,156
    113
    නෑ බං චිත්ක්ෂන දකින්න නෙමෙයි.... හිත් වල කාලය වෙනස් බව දකින්න.....

    වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න.... මම අභි ධර්මය හදාරලා නෑ ලොකුවට.... ඒකේ උදව් ගත්තා විතරයි මගේ වැඩේට

    හිත් වල කාලය කියන්නෙත් ඒකම තමයි බන්. උබ කියන්නෙ වෙන දෙයක් වෙන්න අති එක්ස්පිරියන්ස් කරන..ඔන්න ඔහෙ අල්ලල දාපන්. (y)
     
    • Like
    Reactions: Kitkitkit

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    "අභිදර්මය සයන්ස් වලින් මනින්න හදන හෝ තේරුම්ගන්න හදන එක බොරු වැඩක්."
    මෙන්න මේක නම් 100% ඇත්ත. ඒක නෙමේ ඔබතුමා සමධියක් හදාගත්තද? මටත් ආසයි අත්විදල බලන්න. කොච්චර උත්සාහ කරත් හරියන්නේ නෑ.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63

    මම කරන වැඩේ අතුරු ප්‍රතිපලයක් තමයි සමාදිය උනේ... ඒක ඔය පොත් වල තියන එකක් නම් නෙමෙයි..... ගොඩක් වැඩ වලින් අයින් වෙලා දිගටම උත්සාහ කරන්න. සමහර අය මුල් කාලයේ පැය 6ක් වගේ එක දිගට ට්‍රයි කරලා තියන්වා...
     
    • Like
    Reactions: xcorat

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම කරන වැඩේ අතුරු ප්‍රතිපලයක් තමයි සමාදිය උනේ... ඒක ඔය පොත් වල තියන එකක් නම් නෙමෙයි..... ගොඩක් වැඩ වලින් අයින් වෙලා දිගටම උත්සාහ කරන්න. සමහර අය මුල් කාලයේ පැය 6ක් වගේ එක දිගට ට්‍රයි කරලා තියන්වා...
    කොච්චර කාලයක් උත්සාහ කරාද මහත්තය? යම්කිසි සීලයක් ‍රැක්කාද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605

    Try karanna deyak ne.try karoth yanna be.atharinakota tamai auto yanne.sith dekai.eliye deyak tiyenawa kiyala hitena sithai ne kiyala hitena sithai.oya ideas deken sitha galawanna.ita passe obath innawa saha oba ne kiyana sithen ayn wenna.sitha sampurnayen atha arala dala ayn wenna.ita passe husme udata palehata yana ekata ekathu wenna.dannema nethuwa samadiyata yay
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    කොච්චර කාලයක් උත්සාහ කරාද මහත්තය? යම්කිසි සීලයක් ‍රැක්කාද?
    හොඳම වැඩේ ඔබතුමා ගුරුවරයෙක් හොයාගන්න එක....
     
    • Like
    Reactions: xcorat

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    හොඳම වැඩේ ඔබතුමා ගුරුවරයෙක් හොයාගන්න එක....
    ගුරුවරු වැහි වැහලා.. හරි කෙනෙක් හොයගන්න එක තමා අමරුම වෑඩේ. රෙරුකානේ හමුදුරුවන්ගෙ පොත් ටිකක් කියෙව්ව. ඒවා අනුව භවනා කරත් කිසිම ප්‍රගතියක් ගන්න බෑ. මගේ තියන ප්‍රශ්නේ හිතගන්න බෑ මට. එකට උදව් ඕන මම හිතන්නේ.

    Try karanna deyak ne.try karoth yanna be.atharinakota tamai auto yanne.sith dekai.eliye deyak tiyenawa kiyala hitena sithai ne kiyala hitena sithai.oya ideas deken sitha galawanna.ita passe obath innawa saha oba ne kiyana sithen ayn wenna.sitha sampurnayen atha arala dala ayn wenna.ita passe husme udata palehata yana ekata ekathu wenna.dannema nethuwa samadiyata yay
    බොහෝම පිං මහත්තයා. මම කරල බලන්නම්. හුස්ම උඩ පහල යන එක දිහා බලාගෙන ඉන්නකොට, එක කොන්ට්‍රොල් කරන්න බලනවා සිත. එතකොට, හුස්ම පාලනයක් වෙන්නේ. කොච්චර උත්සාහ කරත් අර දොර‍ටුපාලයා වගේ පැත්තක ඉදන් බලන්න, නොදැනීම හුස්ම පාලනයට හිත යොමුවෙනවා.. එතනින් පස්සේ, හිතෙ පලනය නැතිවෙලා යනවා. මේක වෙන්න ගොඩක් වෙලා යන්නේ නෑ. හුස්ම 3ක් විතර ගන්න කොටම වෙනව..
    ------ Post added on Aug 20, 2022 at 7:47 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    ගුරුවරු වැහි වැහලා.. හරි කෙනෙක් හොයගන්න එක තමා අමරුම වෑඩේ. රෙරුකානේ හමුදුරුවන්ගෙ පොත් ටිකක් කියෙව්ව. ඒවා අනුව භවනා කරත් කිසිම ප්‍රගතියක් ගන්න බෑ. මගේ තියන ප්‍රශ්නේ හිතගන්න බෑ මට. එකට උදව් ඕන මම හිතන්නේ.

    බොහෝම පිං මහත්තයා. මම කරල බලන්නම්. හුස්ම උඩ පහල යන එක දිහා බලාගෙන ඉන්නකොට, එක කොන්ට්‍රොල් කරන්න බලනවා සිත. එතකොට, හුස්ම පාලනයක් වෙන්නේ. කොච්චර උත්සාහ කරත් අර දොර‍ටුපාලයා වගේ පැත්තක ඉදන් බලන්න, නොදැනීම හුස්ම පාලනයට හිත යොමුවෙනවා.. එතනින් පස්සේ, හිතෙ පලනය නැතිවෙලා යනවා. මේක වෙන්න ගොඩක් වෙලා යන්නේ නෑ. හුස්ම 3ක් විතර ගන්න කොටම වෙනව..
    ------ Post added on Aug 20, 2022 at 7:47 PM
    Mata mahattaya kiyanna epa bn.pissu wage.husma balan inna epa.rythem ekata dissolve wenna.husma control karanna hitenne uba innawa kiyala sithak hadagena inna hinda.e idea eka atha arala danna.oya marana baya tiyenne ekai control karanna balanne.marana baya atha arala danna.atha arina taramata tama samadhi wenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    Oya aramunakin samadhi walata ena eka,husma balana eka buduhamduruwanth kalin idan tibba ewa.oluwa ridena boru weda masa ganan train kara kara.hari samadiya tamai okoma athaariyama ena samadhiya.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Oya aramunakin samadhi walata ena eka,husma balana eka buduhamduruwanth kalin idan tibba ewa.oluwa ridena boru weda masa ganan train kara kara.hari samadiya tamai okoma athaariyama ena samadhiya.
    සොරි මචං. අයේ මහත්තයා කියන්නේ නැතුව ඉන්නම්. එහෙම කිව්වෙ ඔයා ටිකක් මට වඩා යමක් කමක් දන්න කෙනෙක් වගේ හිතුන නිසා ගෞරවයට. එනිවේ, සමධි වර්ග දෙකක් තියනවා නේ. සමථ, විපස්සනා. ඔයා කොයි එකද ඔය කියන්නේ? සමථ නම් උග්ගහ නිමිත්ත දර්ශනය වීමද? නැත්නම් අර්පනා සමාධි අවස්ථාවද? විපස්න්නා කියල හිතෙන්නේ එතන අතහැරීම ගැන කියන නිසා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    සොරි මචං. අයේ මහත්තයා කියන්නේ නැතුව ඉන්නම්. එහෙම කිව්වෙ ඔයා ටිකක් මට වඩා යමක් කමක් දන්න කෙනෙක් වගේ හිතුන නිසා ගෞරවයට. එනිවේ, සමධි වර්ග දෙකක් තියනවා නේ. සමථ, විපස්සනා. ඔයා කොයි එකද ඔය කියන්නේ? සමථ නම් උග්ගහ නිමිත්ත දර්ශනය වීමද? නැත්නම් අර්පනා සමාධි අවස්ථාවද? විපස්න්නා කියල හිතෙන්නේ එතන අතහැරීම ගැන කියන නිසා...
    Man kivve samathayata yana short cut ekak.husma diha balanna giyama oluwe kakuma enawa.arahema lesiy sitha athaariyama.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Man kivve samathayata yana short cut ekak.husma diha balanna giyama oluwe kakuma enawa.arahema lesiy sitha athaariyama.
    ඔව් ඇත්ත. ඔලුව රිදෙනවා ඇස් දෙකට මැදින් වගේ. අල්ලගෙන ඉන්න ඉන්න වැඩි වෙනවා. ඔයා කියපු ක්‍රමය බලන්න ඕන. කොහොම හරි මේකෙන් ගොඩයන්න ක්‍රමයක් හොයගන්න ඔන මචං. දැන් නම් හොදටම තෙරිලා තියන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව දෙවල් ඇත්ත කියල. එකම ප්‍රශ්නේ එවා ප්‍රත්යක්ශ කරගන්න ඕන කරන ක්‍රමය, චිත්ත සමාධිය ලබා ගන්න බැරි එක. මම අර චත්තාලීසාකාර මහා විපස්සනාව පොත කියෙව්ව. ටිකක් විතර තෙරුනා, එක සමාධි සිතකින් මෙනෙහි කරන්න පට්ට ආසයි. කොහොම හරි සමාධියක් හදාගන්න එක තමයි මචං අරමුන. උබ දන්නවද සමහරු කියනව, ඩ්‍රග්ස් අරන් සමාදියක් කිට්ටිවට යන්න පුලුවන් කියල.. එක ඇත්තද?
     
    • Like
    Reactions: TCB Rox

    Oya ekak wath one ne.menna meka ternewada balanna

    • Like
    Reactions: TCB Rox