චිත්‍රපටි කෑලි වලින් English ඉගෙන ගමු!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    12,553
    6,547
    113
    Everybody comfortable? - කට්ටිය අවුලක් නෑනෙ?
    Get your motherfucking asses up when I'm talking - මම කතාකරද්දි නැගිටල ඉදපන්
    You'll be going undercover as highschool students - උබල highschool ලමයි වගේ වෙස් වලාගෙන යනව
    You some justin bieber miley cyrus looking motherfuckers, You are here simply because you look young - ජස්ටින් බීබර්, මාලි සයිරස් වගේ පේන ගොබ්බයො, උබල මෙතන ඉන්න එකම හේතුව උබල තරුණ පාටට පේන එක.
    I know what what you're thinking, angry black captain, it ain't nothing but a stupid stereotype motherfuckers - මම දන්නව උබල හිතන එක, මල පැනපු කලු කැප්ටන් කෙනෙක්, ඒක නිකන්ම නිකන් stereotype එකක් විතරයි.
    Well guess what motherfuckers, I'm black and I worked my ass off to be the captain - උබල දන්නවද මම කල්ලෙක් තමයි හැබැයි මං පුක ඉරන් වැඩ කරල තියෙනව කැප්ටන් වෙන්න.
    Then sometimes I get angry, So suck a dick - මට සමහරවෙලාවට තරහ යනව, ඉතින් හුකාගනින්.
    What I'm trying to show you is embrace your stereotypes - මම උබලට කියන්න ට්‍රයි කරේ උබලගෙ stereotypes උබලම තියාගනින් කියල.

    (stereotypes වලට සිංහල වචනෙ මතක් වෙන් නෑ. තේරුම දන්නව)

    @olu bakka hari dan umba therum gatta widiyata theruma dapan balanna kiyana ewage
    දැම්ම. ඒත් සමහර වචන පස් හය පාර ප්ලේ කරල සවුන්ඩ් එක තේරුම් ගත්තෙ.
    ------ Post added on Jul 26, 2022 at 4:11 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    9,720
    19,760
    113
    Homagama

    What I'm trying to show you is embrace your stereotypes - මම උබලට කියන්න ට්‍රයි කරේ උබලගෙ steretypes උබලම තියාගනින් කියල.
    මචන් අපි ඔහොම ට්‍රාන්ස්ලේට් කරන්න ගියොත් අපේ නේටිව් ගැතියන යනවා නේද?
    හැම එකම එන්ලිග්ෂ් වලින් සිංහලට.ඊට පස්සේ එකට උත්තර හදාගෙන ආයි එක ඉන්ලිග්හ් වලට හරවලා නේ කියන්නේ
    ඔය වගේ කන්වර්සේෂන් එකක බේස් එක අල්ලගන්න මට ඕනේ . කන්වර්ට් කරන්නේ නැතුව මිනින්ග් එකෙන් කතා කරන්න වගේ

    :( :( :(
     
    • Like
    Reactions: todd2231048

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,553
    6,547
    113
    මචන් අපි ඔහොම ට්‍රාන්ස්ලේට් කරන්න ගියොත් අපේ නේටිව් ගැතියන යනවා නේද?
    හැම එකම එන්ලිග්ෂ් වලින් සිංහලට.ඊට පස්සේ එකට උත්තර හදාගෙන ආයි එක ඉන්ලිග්හ් වලට හරවලා නේ කියන්නේ
    ඔය වගේ කන්වර්සේෂන් එකක බේස් එක අල්ලගන්න මට ඕනේ . කන්වර්ට් කරන්නේ නැතුව මිනින්ග් එකෙන් කතා කරන්න වගේ

    :( :( :(
    translate කරන්න ඕනෙ නෑ බන් කෙලින්ම තේරෙනව. ඒක නිකන් ඇගෙන් එන්නෙ. කතා කරන්න නන් බෑ මට ලොකුවට. මූ තේරුම දාන්න කියපු හින්ද ට්‍රාන්ස්ලේට් කරේ.
    බේස් එක කිවුවෙ මොකක්ද බන්?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    9,720
    19,760
    113
    Homagama
    translate කරන්න ඕනෙ නෑ බන් කෙලින්ම තේරෙනව. ඒක නිකන් ඇගෙන් එන්නෙ. කතා කරන්න නන් බෑ මට ලොකුවට. මූ තේරුම දාන්න කියපු හින්ද ට්‍රාන්ස්ලේට් කරේ.
    බේස් එක කිවුවෙ මොකක්ද බන්?
    හරි මම බේස් එක කිව්ව එක මටත් තේරෙන්නේ නැ අපි මෙහෙම සරලව ගමුකො. දැන් උබට වගේම අඩු වැඩියෙන් මටත් ඕක තේරුනා. දැන් උබට පුලුවන්ද ඔය විදිහට නේටිව් කෙනෙක් එක්ක කතා කරන්න? අන්න එක නම් මට බැ. එකට වෙන්න ඕනේ දේ තමා මට ප්‍රශ්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    12,553
    6,547
    113
    Mulin sub dala ita passe sub nathuva balapan.. bbc cnn news balapan....
    එකම වීඩියෝ එක සබ් එක්ක & නැතුව බලන්න කියලද කියන්නෙ. TV series නන් බලනව අනාදිමත් කාලෙක ඉදන්. ඒත් eng sub එක්ක තමා බලන්නෙ. Listening වල improvement එකක් නෑ වගේ.

    හරි මම බේස් එක කිව්ව එක මටත් තේරෙන්නේ නැ අපි මෙහෙම සරලව ගමුකො. දැන් උබට වගේම අඩු වැඩියෙන් මටත් ඕක තේරුනා. දැන් උබට පුලුවන්ද ඔය විදිහට නේටිව් කෙනෙක් එක්ක කතා කරන්න? අන්න එක නම් මට බැ. එකට වෙන්න ඕනේ දේ තමා මට ප්‍රශ්නේ
    ඕක කතා කරලමයි බන් මම හිතන්නෙ හරි ගැස්සෙන්නෙ. text chat වලදි නන් මට ඉබේම ඔය වගේ phrases පාවිච්චි වෙනව යාලුවො එක්ක එහෙම. වැඩේ තියෙන්නෙ කාලයක් සිංහලම විතරක් වටපිටාවක් හැදුනොත් ෆිල්ම් එකක්වත් බලන්න බැරි උනොත් නිකන් ස්ටක් වෙනව වගේ වෙනව ඉංග්‍රීසි.
    ------ Post added on Jul 26, 2022 at 4:23 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    31,838
    18,744
    113
    බ්ලැක් අය වැඩිපුර ඉන්න කතා වල නම් ගොඩක් ස්ලැන්ග් පාවිච්චි වෙනවා
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    2,838
    3,514
    113
    Good Thread
    You know nothing Jhon Snow!

    Everybody comfortable? - කට්ටිය අවුලක් නෑනෙ?
    Get your motherfucking asses up when I'm talking - මම කතාකරද්දි නැගිටල ඉදපන්
    You'll be going undercover as highschool students - උබල highschool ලමයි වගේ වෙස් වලාගෙන යනව
    You some justin bieber miley cyrus looking motherfuckers, You are here simply because you look young - ජස්ටින් බීබර්, මාලි සයිරස් වගේ පේන ගොබ්බයො, උබල මෙතන ඉන්න එකම හේතුව උබල තරුණ පාටට පේන එක.
    I know what what you're thinking, angry black captain, it ain't nothing but a stupid stereotype motherfuckers - මම දන්නව උබල හිතන එක, මල පැනපු කලු කැප්ටන් කෙනෙක්, ඒක නිකන්ම නිකන් stereotype එකක් විතරයි.
    Well guess what motherfuckers, I'm black and I worked my ass off to be the captain - උබල දන්නවද මම කල්ලෙක් තමයි හැබැයි මං පුක ඉරන් වැඩ කරල තියෙනව කැප්ටන් වෙන්න.
    Then sometimes I get angry, So suck a dick - මට සමහරවෙලාවට තරහ යනව, ඉතින් හුකාගනින්.
    What I'm trying to show you is embrace your stereotypes - මම උබලට කියන්න ට්‍රයි කරේ උබලගෙ stereotypes උබලම තියාගනින් කියල.

    (stereotypes වලට සිංහල වචනෙ මතක් වෙන් නෑ. තේරුම දන්නව)

    දැම්ම. ඒත් සමහර වචන පස් හය පාර ප්ලේ කරල සවුන්ඩ් එක තේරුම් ගත්තෙ.
    ------ Post added on Jul 26, 2022 at 4:11 PM
    Very good
    ------ Post added on Jul 26, 2022 at 5:11 PM

    Definitely in

    Everybody comfortable?? තේරුනා why don't they have used IS?

    Get your mf ass up when I’m talking තේරුනා

    You will be going undercover as high school students තේරුනා

    You’re here simply because you look young. You some jb mile cyrus looking mfs තේරුනා

    I know what you’re thinking, angry black cat. It aint nothing but the stupid stereotype - -aint meaning isn't right? and what is stereotype preferred here?

    Guess what mf sim black I work my ass off to be the cat. Sometimes I get angry so suck a DI -- "so suck a DI" what is the general term for this?

    What I’m trying to show you is to embrace your stereotype. Like this guy like here. handsome and probably a dummy. And this guy he’s short and insecure probably good with money - තේරුනා

    Didn’t somebody tell you guys this was an undercover unit? තේරුනා

    Teenage fk off - තේරුනා

    What is the basic rule to construct a conversation like this?
    I am missing the base of this here.

    that is why when the time comes i cannot speak like this
    ------ Post added on Jul 26, 2022 at 4:06 PM
    Teenage the fuck up - college lamai wage anda ganilla!

    so suck a Dick - I don’t care about what you guys think about me/ you don’t have a choice/ I don’t give a fuck

    me wage therumak thama tiyenne

    American English wala am is are pawichchiyak na ban.
    Ex: you good?
    ------ Post added on Jul 26, 2022 at 5:15 PM

    hari meka translate karanna

    Clearly I wasn’t talking to you big tities!
    You cherub looking mother fucker!
    I was talking to your partner over here
    Fake ass handsome McGee
    When I’m talking to him, I’m talking to him
    When I say shut the fuck up, I’m talking to you
    Now you two sons of bitches in my office! Now! Right Now!
    ------ Post added on Jul 26, 2022 at 5:26 PM

    Last edited:
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    9,720
    19,760
    113
    Homagama
    You know nothing Jhon Snow!

    Very good
    ------ Post added on Jul 26, 2022 at 5:11 PM

    Teenage the fuck up - college lamai wage anda ganilla!

    so suck a Dick - I don’t care about what you guys think about me/ you don’t have a choice/ I don’t give a fuck

    me wage therumak thama tiyenne

    American English wala am is are pawichchiyak na ban.
    Ex: you good?
    ------ Post added on Jul 26, 2022 at 5:15 PM
    Thanks for this
    So you remember the sense of the words and where to use them right?
    Let me pls ask you can you talk like Ice cube did when an opportunity presents itself?

    hari meka translate karanna

    Clearly I wasn’t talking to you big tities!
    You cherub looking mother fucker!
    I was talking to your partner over here
    Fake ass handsome McGee
    When I’m talking to him, I’m talking to him
    When I say shut the fuck up, I’m talking to you
    Now you two sons of bitches in my office! Now! Right Now!
    ------ Post added on Jul 26, 2022 at 5:26 PM
    So in an exam like IELTS this is not good right? or how it going to work?

    And please correct our English as we write here
     
    • Like
    Reactions: todd2231048

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    2,567
    3,816
    113
    එකම වීඩියෝ එක සබ් එක්ක & නැතුව බලන්න කියලද කියන්නෙ. TV series නන් බලනව අනාදිමත් කාලෙක ඉදන්. ඒත් eng sub එක්ක තමා බලන්නෙ. Listening වල improvement එකක් නෑ වගේ.
    Ov bn.. hondatama interest ekak ganin.. deveni para balanna epa venavane naththan

    බ්ලැක් අය වැඩිපුර ඉන්න කතා වල නම් ගොඩක් ස්ලැන්ග් පාවිච්චි වෙනවා
    Meva bn lankave tennison bandu inna joke film vage eva.. meva balan katha karoth thala ganna venne 😂😂
    ------ Post added on Jul 26, 2022 at 5:42 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    2,838
    3,514
    113
    Thanks for this
    So you remember the sense of the words and where to use them right?
    Let me pls ask you can you talk like Ice cube did when an opportunity presents itself?

    So in an exam like IELTS this is not good right? or how it going to work?

    And please correct our English as we write here
    I can’t talk like this nigga man! 🤣
    You need to focus on British English if you are focusing on IELTS
     
    • Haha
    Reactions: HAneo

    eksudda

    Well-known member
  • May 25, 2017
    6,446
    2,843
    113
    10% wage thama therenne BN . ..☹️☹️
    Danne nathinisa ahanne "mother fucker" kiyana eka kiyana than anuwa meaning eka wenas wenawada....
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    2,052
    1,517
    113
    සිරාවටම කියන්නේ Sinhala sub නැතුව English movie බලපන්. සමහර තැන් තේරෙන්නේ නැත්තන් ආපස්සට අරන් හරි දෙපාර තුන් පාර බලපන් කම්මැලි නැතුව. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ English movies වලින්.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    2,838
    3,514
    113
    Danne nathi nisa bro ahanne hode.
    IELTS based on GBR English then it's ok for the USA, right?
    No IELTS for the British colonies
    For USA you need TOEFL

    85% තේරුණා, කටේ පුලුවන් පුරවලා වගේනේ accent එක
    ENG-SI translation හැකියාව නම් 0යි :(
    Digatama balapan erhakota hari
    ------ Post added on Jul 26, 2022 at 6:48 PM
     
    • Love
    Reactions: HAneo