Everybody comfortable? - කට්ටිය අවුලක් නෑනෙ?
Get your motherfucking asses up when I'm talking - මම කතාකරද්දි නැගිටල ඉදපන්
You'll be going undercover as highschool students - උබල highschool ලමයි වගේ වෙස් වලාගෙන යනව
You some justin bieber miley cyrus looking motherfuckers, You are here simply because you look young - ජස්ටින් බීබර්, මාලි සයිරස් වගේ පේන ගොබ්බයො, උබල මෙතන ඉන්න එකම හේතුව උබල තරුණ පාටට පේන එක.
I know what what you're thinking, angry black captain, it ain't nothing but a stupid stereotype motherfuckers - මම දන්නව උබල හිතන එක, මල පැනපු කලු කැප්ටන් කෙනෙක්, ඒක නිකන්ම නිකන් stereotype එකක් විතරයි.
Well guess what motherfuckers, I'm black and I worked my ass off to be the captain - උබල දන්නවද මම කල්ලෙක් තමයි හැබැයි මං පුක ඉරන් වැඩ කරල තියෙනව කැප්ටන් වෙන්න.
Then sometimes I get angry, So suck a dick - මට සමහරවෙලාවට තරහ යනව, ඉතින් හුකාගනින්.
What I'm trying to show you is embrace your stereotypes - මම උබලට කියන්න ට්‍රයි කරේ උබලගෙ stereotypes උබලම තියාගනින් කියල.
(stereotypes වලට සිංහල වචනෙ මතක් වෙන් නෑ. තේරුම දන්නව)
දැම්ම. ඒත් සමහර වචන පස් හය පාර ප්ලේ කරල සවුන්ඩ් එක තේරුම් ගත්තෙ.
------ Post added on Jul 26, 2022 at 4:11 PM