චිත්‍රශිල්පියෝ ඉන්නවද? හදිස්සියක්...

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔන්න ඇන්දා මට සල්ල පේ පැල් වලට දෙනවද ? චෙක් එකක් දෙනවද ? 18 වෙනිදා අතටම දෙනවද ? :rolleyes: :eek:

    34yb8jr.png

    :lol::lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු උබ ඕක කලර් ප්‍රින්ට් එකක් රන් පලයන් ග්‍රීන්පාත් එකට (දෑන්නම් නෙලුම් පොකුන මාවතද කොහෙදෝ) එතෙන ඉන්නව නියම චිත්‍රර ශිල්පියො.. උබට පෑයෙන් ඔක ඈදල දෙයි.. උබට ඕනෙ සයිස් එකෙන්.. ඒත් උබට හදිස්සී කියල පෙන්නන්න එපා.. ගාන කපන්න බලයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න ඇන්දා මට සල්ල පේ පැල් වලට දෙනවද ? චෙක් එකක් දෙනවද ? 18 වෙනිදා අතටම දෙනවද ? :rolleyes: :eek:

    34yb8jr.png

    WTF? අඩෝ..පට්ට ඕයි..තොගේ දක්ෂතා කොහෙද හංගගෙන ඉන්නෙ?
    ඒවා හංගන්නෙ නැතුව එලියට දාපන්..

    මේල් අයිඩී එක එවුවනන් පේමන්ට් එකක් කරන්න තිබ්බ..
    (අර ඊයෙ ඉල්ලල තිබ්බ ගෙවීම් ක්‍රමයට).:baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    WTF? අඩෝ..පට්ට ඕයි..තොගේ දක්ෂතා කොහෙද හංගගෙන ඉන්නෙ?
    ඒවා හංගන්නෙ නැතුව එලියට දාපන්..

    මේල් අයිඩී එක එවුවනන් පේමන්ට් එකක් කරන්න තිබ්බ..
    (අර ඊයෙ ඉල්ලල තිබ්බ ගෙවීම් ක්‍රමයට).:baffled::baffled:

    :rofl::rofl: oya hakiyawen bindak pamani :P umbata linda pamani :baffled:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    onna udawak hatiyata apey nangiya genuth ahuwa.. chithra pradarshanayak thiyanwa kiyala.. ekata chithra andinwa kiyala.. karanna wenne nah kiwwa.. sry .com
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල හැකියාව පෙන්නගෙන ඉදිරියට ආවොත් ඩිසයින් කරන අපිට සිරාවටම සදා ළිදම පමණි..:baffled::baffled:

    එකනේ බන් උඹල වගේ බත් කන හරක්ට තැන දීල මම පැත්තකට වෙලා ඉන්නේ !! :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකනේ බන් උඹල වගේ බත් කන හරක්ට තැන දීල මම පැත්තකට වෙලා ඉන්නේ !! :baffled:

    හොද වෙලාවට උඹ එහෙම කරේ පුන්නක්කු කන කොහුවල අනාතස්...:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප් කරපු, විත්‍ර ඉදිරිපත් කරපු හැමෝටම ස්තූතියි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බලහන්කො මම බය උනා.. බන් අර මිනිහට ඩ්‍රැකියුලා දත් දෙකකුත් තියෙනවා .. මොසියා දන්න රෙද්දේ කලාව !! :oo::baffled::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලහන්කො මම බය උනා.. බන් අර මිනිහට ඩ්‍රැකියුලා දත් දෙකකුත් තියෙනවා .. මොසියා දන්න රෙද්දේ කලාව !! :oo::baffled::eek:

    :baffled::baffled: අනේද කියන්නෙ..නමටනන් විත්‍ර සේනල..හැබැයි බලුකපුටෙක්වත් ඇදගන්න බැහැ:baffled::baffled: