චිනයට පවරා දෙනු!

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    297427368_10160399826744916_7186996185436092540_n.jpg


    එකල්හි රාජ්‍ය පාලනයෙ නිරතව සිට එම ගිවිසුම් සදහා අත්සන් කල ලන්කාවෙ නායකයින් සහ ආයතන ප්‍රදානීන්, උන්ගෙ පවුල්-දෙපල නය ශදහා හිලව් වසයෙන් එ එ රටවලට පවරා දෙනු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යහපාලනේ ඒ හංගපු ණය ටික හොයලා එලියට දැම්මම යහපාලනේ ණය ගත්තුව කියල වැලලුනා නේද @2osama @erozan @nicjosh83
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හම්බන්තොට වරාය විකුණලා ණය ගේව්වා නේ
    නෑලු නෙ, එ සල්ලි ව්ලින් යක්ක පුත්තුන්ට තෙල්-බෙත් ගෙනල්ල දිලා
     
    • Sad
    Reactions: 2osama