චින්තනයේ සැබැව...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මෙන්න මෙයා තනියම යුද්ධ කරල තියෙන්නේ ,
    ආයුධ එයාගේ , හමුදාව ඒයාගේ , පඩි ගෙව්වෙත් එයා , මේජර්ල කට්ටිය ඒ අයත් එයාගේ , අණ දුන්නේඅත් එයා , ගුවන් යාන රිමෝට් කොන්ට්‍රෝල් , නැව් ඒවත් ඒයාගේ , විදේශ බලබෑම් ඒවත් අවෙ එයාටනේ... ඇත්ත ඇත්ත

    එතකොට දැන් එයා කියන ගෝඨාබය අණ දුන්න කියන එක , බොරු බොරු ගෝඨාබයට අණ දෙන්න බෑ මෙයානේ සේරම කලේ...

    ඒක අන්න තාම පත්තරේ , අයින් කරලත් නෑ
    අනේ ඒක පත්තරෙන් අයින් කරගන්න කියන්න අප්පා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    sarath fonsekatath telepromptor dunna nam ahana prashna kalin dila tbuna nam hodata kata karai

    ඇත්ත ඔය කිව්ව එක නැති නිසා වැරදිලා ප්‍රකාශ වෙලා , දැන්වත් ඉතින් ඒක අයින් කරගන්න කියන්න , ඔය ලින්ක් 1 උඩ තියෙන්නේ
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    sarath fonsekage wacahana walinma dapu ewa kiayala thama sunday leader eke journalist fedrica janz kiwwe.dan sunday leader ekata sfge kattiya balapam karanawa eka niwaradi karanna kiyala.eth sf kiyapu eka niwaradi karanne kohomada ethakota gotabhaya rajapakse dapu naduwa anuwa sunday leader eka mattu wenawa.fedrica janzta anuwa nam sarath fonsekage wachana walinma thama dala thiyenne