චින්තන මට්ටම පශ්චාත් භාගයට බැහැලද?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චින්තන මට්ටම පශ්චාත් භාගයට බැහැලද?

    "උදේ පාන්දර දකින්න හම්බුණේ දැනට අහපු ගොන් තකතීරු නපුංසක කතාවක්.. යකෝ මේ රටේ ඉන්න කාලකණ්ණි හැතිකරේ ඉඳගන්නේ මොළේ උඩද? අම්මපා දැන් නම් මේ වගේ මෝඩ යක්කු ටිකක් එක්ක මේකේ ඉන්න එකත් නිකන් විළිලැජ්ජ නැති වැඩක් වගේ.. දැන් නම් හොඳටෝම ඇති, මේක සෞදි අරාබිය වගේ වේගෙන එන්නේ.. යකෝ! ටැටූ එකක් කියන්නේ මකන්න සෑහෙන අමාරු දෙයක්! ඒ වගේ දෙයක් ගහගන්නේ තමන් වැඩියෙන්ම කැමති දෙයක් හරි තමන්ගේ හිතට වැඩියෙන්ම වැදුණ, දැනුණ, මතක හිටින දෙයක්.. ජීවිත කාලෙම තියාගන්න ගහගන්න ටැටූ එකකට බුදුන්ගේ රූපේ තිබ්බම කොහොමද මැටි බූරු යකුනේ බුදු දහමට අගෞරව වෙන්නේ! තොපේ චින්තන මට්ටම පශ්චාත් භාගයට බැහැලද.. හිතන්නේ, තීරණ ගන්නේ අහවල් ලබ්බකින්ද? කොහේ හරි අටමඟලයක තියෙන බුද්ධ රූපයක් දැක්ක ගමන් කුලප්පු වෙනවා? ඊට පස්සේ ගාල කඩා ගත්තු හරක් වගේ එක එකාට ඇන ඇන ඔහේ හැම තැනම දුවනවා.. දන්නේ නැත්තම්, ටැටූ එකක් මැජික් වගේනම්, ඒ වගේ දෙයක් හිතාගන්න බැරිනම්, කලින් දැකලා නැත්නම් මොකුත් නොකර ඉන්න ඕනේ.. එහෙමත් නැත්නම් තමන්ගේ වාසි වලට ආගමක් ගාවගන්නේ නැතුව ඉන්න ඕනේ! දැන් නම් මේකේ ඉන්න බූරුවොන්ගේ වැඩ තිත්ත වෙලා! නෙදකින් තුඃ!"


    පිටේ බුදුන්ගේ පච්ච කෙටු නෙදර්ලන්ත තරුණිය අත්අඩංගුවට


    saaa001gossiplankanews.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට මට ඔනේ නම් නබිගේ එකක් උනත් පිටේ ගහ ගන්න පුළුවන්ද?

    පිටේ බැරිනම් නබි ගැන හිතල අතේ ගැහුවත් කාටවත් මොකේ අමරුවක්වත් මොකද? උබට ආසයිනේ සව්දි අරාබියවගේ දැඩි මතදාරී හරක් ඉන්න රටක් මෙහෙත් හදාගන්න ..නිකන් අහන්නේ ?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    පිටේ බැරිනම් නබි ගැන හිතල අතේ ගැහුවත් කාටවත් මොකේ අමරුවක්වත් මොකද? උබට ආසයිනේ සව්දි අරාබියවගේ දැඩි මතදාරී හරක් ඉන්න රටක් මෙහෙත් හදාගන්න ..නිකන් අහන්නේ ?
    උබ කියන කතාවත් එක පැත්තකින් හරි..
     
    • Like
    Reactions: jeewantha05