චිනේ ගහන ගේම

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
මේක පුද්ගලානුබද්ධ කරණාවක්ද කොහෙද?
උන්ට හිතෙන්නේ රට ගැන.
අපේ උන්ට හිතෙන්නේ ගසාකෑම් ගැන.

Ape unge kuhaka kama ban. Karana ekekuta karanna dennet na. Un karannet na. Moda hukanno tikak.
 

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Oka mehema hithanna one. Lankawa kiyanne 3rd world country ekak. Apita loke hollanna puluwan industries nehe. Salli nehe.

    Mokadda thiyena lokuma sampatha? Lankawe location eka. Trading routs godak connect karanna puluwan thanak wima.
    Ithin ape gon hatththa balanna one eka advantage ekak karagena rata develop karanna.

    Dubai wage city ekak aran balapan. ehe issara mokuth nehe. eth unta thibba asset eka un hari widihata use kara. Bari welawath oya oil fields contract gahala badu dunnanam moko wenne? Un adath ehemmamai. Unge assets walin wena un posath wenawa.

    Lankawata wenne oya wage seen ekak thamai. Thawath aurudu ganakata 2.50 higana weda karanna technicians la wa train kara kara idiwi.

    At least port ownership eka ape laga thibbanam eken godak advantages ganna puluwan. dan ithin seththa pochchi thama

    දැන් තුන්වෙනි ලෝකේ කියල හැදින්වීමක් නැ දැන් තියෙන්නේ සංවර්දිත හා වෙමින් පවතින රටවල් එකෙනුත් අපි ඉන්නේ සංවර්දනය වෙමින් පවතින ගොඩේ ඔය ගොඩේම චිනෙත් තියෙනවා, අපි හිතන තරම් වැටිලා නැ මේ ලිස්ට් එක බලපුවම තේරෙයි.
    http://www.un.org/en/development/desa/policy/wesp/wesp_current/2014wesp_country_classification.pdf

    ඩුබායි වලට ආයෝජකයෝ එන්න එක හේතුවක් තමයි ටැක්ස් නැති එක, ඒ කියන්නේ උබට හොදට සල්ලි තියෙනවනම් බිසින්ස් එකක් කරන්න පුළුවන් ගිහින් වාසි ගොඩක් තියෙනවා
    කෑම වලට වැට් 5% ක් වගේ
    ඔයිල් කොම්පැනි වලට ඇරෙන්න රිජු බදු ගහන්නේ නැ ඉන්කම් එකටයි ලාබෙටයි
    රෙගු බදු 4%ක් වගේ අඩුයි
    විදේශීය ගනුදෙනු පාලනය කරන්න කිසිම නීතියක් නැ
    ඇමරිකන් ඩොලර් එකත් එක්ක දිරම් පාවෙන්නේ නැ
    කම්කරු නීති ටිකක් කොම්පැනි පැත්තට යන්නේ

    මේ නිසයි ආයෝජකයෝ ඩුබායි තෝරාගන්නේ, සුද්දෙක් උනත් උන්ගේ රටවල් වලට බරගානක් ටක්ස් ගෙවනවාට වඩා එහෙ කරන එක ලබයි. අපිට ඒ වගේ දැක්මක් නැ, අපේ මිනිස්සු බලන් ඉන්නේ බඩු මිල අඩු කරන්න, ඇමතිට කියල රජයේ රස්සාවක් ගන්න, මොනා හරි සහනාදරයක් ලබා ගන්න. එදා ඉදන් අද වෙනකන් කරේ ඕකනේ. රජයට තියෙන ඒවා සල්ලි පොම්ප කර කර ලාබෙට දෙනවා ඒ අලාබෙ රටේ හැමෝගෙන්ම ඔලුව වටෙන් ගන්නේ. ආර්ථික වශයෙන් ගොඩ එන්නනම් ඉතින් අපේ බිසින්ස් කරන එවුන්ව ගොඩ දාන්න ඕනේ. හැබැයි අපේ උන්ගේ උපතින්ම එන ලක්ශනේ එකෙක්ට හරි යනකොට ඇහැට කටු අනිනවා ඒ නිසා එකට පෙත්සමක් හරි ගහල නතර කරනවා. ඉතින් මෙහෙම තමයි. තවත් පරපුරවල් කීපයක් ගිහින් හිතන්න පුළුවන් කාලයක් අවොත් ගොඩ එයි. සමහරවිට චීන කාරයාම මේ රට පාලනය කරයි යුද්දයක් අවොත්. විල් සී
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,642
    113
    සේදවත්ත
    අපට ගමනක් යන්න නම් එක් බල කදවුරක් තොර්රගන්න වෙනවා.... බටහිර උන් අපට නැගිටින්න අත දෙන උන් නෙවෙයි... උන් කැමති හැමදාම උන්ගේ සපත්තුවට පෑගිලා ඉන්නවට.... චීනට එහෙම ගැටලුවක් නෑ... ඌ උගේ ගමන යනකොට අනික් උන් දැනගන්න ඕනේ උගෙ පස්සෙන් වැටිල ගොඩයන්න.... මහින්දව එළවන්න සල්ලි දීපු උන් උන්ගෙ වැඩේ උනාම යහපාලන නඩේ අතෑරියා... උන් නන්නත්තාර වෙලා ආය චීනා පස්සේ හිගාකන්න යන්න උනේ ඒකයි.... ජාත්‍යත්තරේ ජයගත්ත කියල පාරම් බෑවට අන්තිමට චීනා තමයි මුන්ටත් ණයක්වත් දුන්නේ.... දැන් චීනත් මුන්ව කොයා කරන්නේ නෑ... අනාත උනේ ඒකයි.... මහින්ද චීන පස්සේ ගියත් රට වෙනුවෙන් කරපු යමක් ඉතිරි උනා.....

    Paka yako IMF ekaei Japan US thama Naya dunna . Japan ekath gatte 0.1% 12 y grace period . China dunna 4-6% commercial rate local bank walin . :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Paka yako IMF ekaei Japan US thama Naya dunna . Japan ekath gatte 0.1% 12 y grace period . China dunna 4-6% commercial rate local bank walin . :lol:

    දුන්න පකක් ජපානෙන්.. imf එකෙන් දුන්න දාහක් කොන්දේසි දාල තොපි වගේ පොන්න unp බැල්ලියන්ට අද කන්ඩ බොන්ඩ නැතුව සාගතේ හැදිල තියෙන්නෙ ආන්න ඒ කොන්දේසි නිසා..