රෝමානු කතෝලික ෆාදර්ස්ලා ගහන ගේම🔥.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඔව් බං මුං රට පටලං ඉන්නෙ
    ෆාදර් කෙනෙක් වෙන්න ගිහින් කී දෙනෙක් ආපහු හැරිල එනවද?

    ඒ කැප කිරීම ආසාවෙන් කරන්න පුලුවන් ටික දෙනා තමා අන්තිමට ඉතුරු වෙන්නෙ

    කලාතුරකින් ඉතිං අවුල් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. අර කිව්වත් වගේ
    :yes:
     
    • Like
    Reactions: Pukmanta

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,129
    113
    ඔව් බං මුං රට පටලං ඉන්නෙ
    ෆාදර් කෙනෙක් වෙන්න ගිහින් කී දෙනෙක් ආපහු හැරිල එනවද?

    ඒ කැප කිරීම ආසාවෙන් කරන්න පුලුවන් ටික දෙනා තමා අන්තිමට ඉතුරු වෙන්නෙ

    කලාතුරකින් ඉතිං අවුල් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. අර කිව්වත් වගේ
    P#rn wala priest confession balanawa wadi athi lol
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මෙච්චර පෝන් බලල තියෙනව. උඹ කියන ජාතියෙ පෝන් කැටගරි එකක් බලලම නෑ
    බලන්න හිතෙන්නෙත් නෑ බං...
    කහ පාට සිවුරක් දාන් හුකන වීඩීයෝ එකක් තියනවා ඕනද?
     
    • Like
    Reactions: Pukmanta

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ROMAN CATHOLIC CHURCH IS THE BIGGIES COMPANY IN THE WORLD WITH MORE THAN 223129 parishes- branches and more than 1.3 billion members!

    head office - Vatican City - they got their own bank!
    ඇච්චුවලි ඒක තමා රෝමානු අධිරාජ්‍ය . දැන් ඒක පොඩි කරලා දුවන්නේ . අධිරාජ්‍යට තිබ්බ රත්‍රන් ඔක්කම අයිති දැන් රෝමානු කතෝලික සභාවට. පරණ පොත් ලෝක රහස් බර ගානක් තියාගෙන ඉන්නේ වැටිකන් ආකයිව් වල . සමහර දත්ත සමාන්‍ය ජනතාවට දෙන් නෑ දෙන්නෙත් චුට්ට චුට්ට කාලෙන් කාලෙට .

    ගුප්තයි අදුරු ලෙනක් වගේ දෙයක් රෝමානු කතෝලික සභාව . ලෝක දේසපාලනයට සෘජුවම සම්බන්දවෙන කන්ඩායමක්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    දන්න සනුහරේ එකම එකයි ෆාද කෙනෙක් උනේ,
    ඌ ෆාද කෙනෙක් වෙන්නම ඉපදුන එකෙක්,
    එක වසරෙදි වගේ මොනාද ලොකු වෙලා කරන්නෙ කියල ඇහුවත් කියන්නෙ ෆාද කෙනෙක් වෙනව කියල,
    එහෙම අමාරුවක් තියෙන එකක් ට විතරයි ඕක ගොඩ දාන්න පුලුවන්,

    දන්න ඉතිහාසෙ මීසමේ එක ෆාද කෙනෙක් ගෑනියෙක් සෙට් වෙලා ෆාද කමින් අයින් වෙලා ගියා. වෙන කිසි එකෙක් ගෑනු සීන් වලට චාටර් උනේ නෑ (කරන උන් ඇති, දන්න උන් නෑ කියල කිව්වෙ )
     
    • Like
    Reactions: P Gunaratnm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    එයානම් ausi නේ ඉන්නේ.

    නෑ නෑ මම ලංකාවෙනෙ ඉන්නෙ.

    @2osama මිල්රෝයි එක්ක ඕගසම් වෙච්ච වෙලාවක තමයි මගේ ලංකාවෙ IP එක එකපාරම ඔසාමට මැවිල පෙනිල තියෙන්නෙ. 🥰
     
    • Like
    Reactions: P Gunaratnm

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,257
    12,289
    113
    Ohio, USA
    owa karala hariyanne na, tatta ca*iyo wage life eke enjoy karanna oona.

    4f2710H.png

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඇච්චුවලි ඒක තමා රෝමානු අධිරාජ්‍ය . දැන් ඒක පොඩි කරලා දුවන්නේ . අධිරාජ්‍යට තිබ්බ රත්‍රන් ඔක්කම අයිති දැන් රෝමානු කතෝලික සභාවට. පරණ පොත් ලෝක රහස් බර ගානක් තියාගෙන ඉන්නේ වැටිකන් ආකයිව් වල . සමහර දත්ත සමාන්‍ය ජනතාවට දෙන් නෑ දෙන්නෙත් චුට්ට චුට්ට කාලෙන් කාලෙට .

    ගුප්තයි අදුරු ලෙනක් වගේ දෙයක් රෝමානු කතෝලික සභාව . ලෝක දේසපාලනයට සෘජුවම සම්බන්දවෙන කන්ඩායමක්
    yes. meka gana dan sahenna talk karanawa. No need of armies too..
    rajapaksa kujeetha karala dammeth okun thamai.
     
    • Like
    Reactions: P Gunaratnm