චිරි චිරියගෙ අලුත් වන්ඩිය

චිරි චිරියගෙ අලුත් වන්ඩිය

ඔන්න මචංල ඉදල ඉදල මමත් ගත්ත බයික්කුවක්:)
මම මේක ගන්න කලින් එළකිරි එකේම ගොඩක් කොල්ලන්ගෙන් මේ ගැන අහල බැලුව,:yes: විශේෂයෙන්ම රත්තරං කොලුවගෙන්,:yes:
පොරනම් එක හෙලාම කිවුවෙ මේකට වියදම් කරන ගානට Ax 1 or Hornet එකක් ගනින් කියල,:cool:
ඔන්න ඒ හින්ද මම අපේ මවු පාර්ශවයෙන් අහල Ax 1 බලන්න ගියා,,:yes::rolleyes:
Ax එකක් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පිය පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල උනා:growl: 250 එපා.......... කියල..:frown: :growl: :angry:
ඉතින් ඕන පු** ප්‍රීති වෙසක් කියල.:lol: මම අද ගත්ත Yamaha Fz 16 එක :)

imag0342b.jpg


imag0343g.jpg


imag0344q.jpg


imag0345g.jpg


දැන් ඉතින් මේ වන්ඩිල් පාවිච්චි කොරොන උන් කියහල්ලකො මේකෙ ගුණ දොස්,,,,:eek: :rolleyes: මේක තව ටික්කාක් ලස්සන කොරගන්න Additional Add කරන්න පුලුවන් දේවල් එහෙම
:rolleyes:
 
  • Like
Reactions: llrajitha

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    චිරි චිරියො මෙකටත් මොකක් හරි ROM එකක් එහෙම දාගන්නින් කෝ:P:P:rolleyes:


    පරිසමින් ඩ්‍රයිව් කරපන් බන් :nerd:
     
    ela ela machan :) monawa unath katha nathiwa padinna puluwan lassana bike ekak :) :)
    math ganna hadanne bike ekak
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    ගන්නවනම් ඉක්මනින් ගනින් කොල්ලො,:yes: මොකද අද FZ-S එක 3,78 උනා,, මේකත් මේ මාසෙ 3,60 ගානකට යනව කිවුව :angry: :angry: :baffled: :sorry:

    :)ela jaya wewaa

    11.gif


    keeyak unada ban?

    මම ගත්තෙ 3.30 කට බං,:yes: සේරම වැඩ කරගෙන ගෙදර එද්දි සම්පූර්ණ වියදම 3.50 ක් උනා :baffled:
     
    Elaz. .. . . .. ...

    11.gif


    superb machooo :)

    11.gif


    චිරි චිරියො මෙකටත් මොකක් හරි ROM එකක් එහෙම දාගන්නින් කෝ:P:P:rolleyes:


    පරිසමින් ඩ්‍රයිව් කරපන් බන් :nerd:

    තිළිණයට කියල custom එකක් හදවගෙන flash කරල දැම්මනම් හරි :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    තැන්කූ මචෝ

    ela macho
    11.gif



    Patta machooooo. Parissamin padahan. :)

    අනිවා

    bike eka hodayi. patta. eth padinakota parissamen padapan kollo:). matath bike padinna denne na gedarin.horen kohe hari yanava misak:P

    මටත් මෙච්චර කල් bike පදින්න දුන්නෙ නෑ බං,:sorry: නාහෙන් අඩල තමා Permission ගත්තෙ :D
    වෙලාව කියන්නෙ අද උදේ bike එක ගත්තෙ:rolleyes: හවස town එකට ගිය ගමන් මාම කෙනෙක් ඇල්ලුවනෙ Number Plate නෑ කියල,:sorry:
    බෝම අමාරුවෙන් ෂේප් වෙලා ආවෙ,:baffled: හැබැයි ඌ ගේම ඉල්ලුවනම් පොර ඉතින් ලබන සතියෙ වවුනියාවෙ තමා
    :yes:
     
    • Like
    Reactions: dinumadushan
    ජන්තු අයියා;12970400 said:
    එළ එළ..බයික් එක හොදයි..ජපන් ඉන්දියන් කොකේ ගියත් පරිස්සමට පලයන්..රෝද දෙකයිනේ..ජය වේවා.....


    ඒකනම් ඇත්ත බං, අවධානම වැඩිම භාණ්ඩෙනෙ බයික්කුව
    :shocked:
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    චිරි චිරි වැස්ස;12970399 said:
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    ගන්නවනම් ඉක්මනින් ගනින් කොල්ලො,:yes: මොකද අද FZ-S එක 3,78 උනා,, මේකත් මේ මාසෙ 3,60 ගානකට යනව කිවුව :angry: :angry: :baffled: :sorry:



    11.gif




    මම ගත්තෙ 3.30 කට බං,:yes: සේරම වැඩ කරගෙන ගෙදර එද්දි සම්පූර්ණ වියදම 3.50 ක් උනා :baffled:
    paadu naa ban bike eke hatiyata ela bike eka parissamin padahan;)