චිරි චිරියගෙ අලුත් වන්ඩිය
ඔන්න මචංල ඉදල ඉදල මමත් ගත්ත බයික්කුවක්
මම මේක ගන්න කලින් එළකිරි එකේම ගොඩක් කොල්ලන්ගෙන් මේ ගැන අහල බැලුව,
විශේෂයෙන්ම රත්තරං කොලුවගෙන්,
පොරනම් එක හෙලාම කිවුවෙ මේකට වියදම් කරන ගානට Ax 1 or Hornet එකක් ගනින් කියල,
ඔන්න ඒ හින්ද මම අපේ මවු පාර්ශවයෙන් අහල Ax 1 බලන්න ගියා,,

Ax එකක් ගන්න ඔන්න මෙන්න තියෙද්දි පිය පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල උනා
250 එපා.......... කියල..

ඉතින් ඕන පු** ප්රීති වෙසක් කියල.
මම අද ගත්ත Yamaha Fz 16 එක 
දැන් ඉතින් මේ වන්ඩිල් පාවිච්චි කොරොන උන් කියහල්ලකො මේකෙ ගුණ දොස්,,,,
මේක තව ටික්කාක් ලස්සන කොරගන්න Additional Add කරන්න පුලුවන් දේවල් එහෙම