චිරි චිරියගෙ අලුත් වන්ඩිය

ela ela machan,parissamin padhapan...\m/

:yes: තැන්කූ වේවා

elakiri machan
eth yaddi parissamen palayan

එකෙන්ම :D
දඩබ්බරයා;12970685 said:
ooka Root karada...kare naththam root karala thiyena jarawa tikak ayin karala dapan...ethakota speed.....:P:P:P:P:Pela ela macho parissamin palayan ithin.....


දැන්ම Root කරන්නෙ නෑ බං,;) 500 Km දුවනකම් Speed up කරන්න හොද නැති හින්ද Stock Rom එකෙන්ම දුවනව :lol: :lol: :lol: :lol: :lol:
 
Ela Congtrz :)

11.gif
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එල මචන්.
    ගත්තා වගේ නෙවෙයි. පරිස්සමෙන් ඇඟ බේරාගෙන පදින්න.
    මගෙන් සුභපැතුම්
     
    Machan gaththata kamak na..pare yanakota parissamen palayan...

    ඔව් බං.. තැන්කූ


    ela macho. but deyak kiyanna ona. mage bike gattha mage yaluwo ekkenekwath atha paya kada ganne nethuwa hitiye Ne. eka hinda kollo parissamin.

    ඒකනම් ඇත්ත බං,:yes: අපේ පරිස්සම අපිම තමා බලාගන්න ඕන :yes:

    එල මචන්.
    ගත්තා වගේ නෙවෙයි. පරිස්සමෙන් ඇඟ බේරාගෙන පදින්න.
    මගෙන් සුභපැතුම්

    :yes: :yes: :yes: :cool: ;)


    ;) ;) :cool:

    එල එල පට්ටයි ඈ ......
    අපෙන් සුබ පැතුම් ...!!!

    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උණුසුම් සුභපැතුම් !!!!
    තෙරුවන් සරණයි කියලා හොද හෙල්මට් එකක් ගනින්...ලාබ කට්ටක් නැතුව හොද කොලිටි බඩ්ඩක් ගනින්... ඔන්න මගෙන්නම් ගන්න තැන් අහන්න එපා...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගින්දර....රත්තරං කිව්වා වගේ ලාබෙ බලන්නැතුව හොඳ හෙල්මට් එකක් ගනින්.....මම නම් හිතුවෙ උබ AX1 එක ගනියි කියලා
     
    එළ එළ... උඹට වැඩි ‍වැඩියෙන් හරි යන්න ඕනෙ මචං...
    ජය වේවා

    000204AE.gif


    රත්තරං;12970927 said:
    උණුසුම් සුභපැතුම් !!!!
    තෙරුවන් සරණයි කියලා හොද හෙල්මට් එකක් ගනින්...ලාබ කට්ටක් නැතුව හොද කොලිටි බඩ්ඩක් ගනින්... ඔන්න මගෙන්නම් ගන්න තැන් අහන්න එපා...
    :lol: :lol: ;) ;) ;)

    දැනට 5කට විතර හෙල්මට් එකක් ගත්ත බං,,:) තව හොද එකක් France වලින් ගෙන්නගන්නව :yes:

    ගින්දර....රත්තරං කිව්වා වගේ ලාබෙ බලන්නැතුව හොඳ හෙල්මට් එකක් ගනින්.....මම නම් හිතුවෙ උබ AX1 එක ගනියි කියලා

    Ax එක ගන්න ඔන්න මෙන්න තියෙද්දි තාත්ත ගේම ඉල්ලුව බං,,:sorry: ඉතින් මම අකුලගෙන පැත්තකට උනා :(



    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චිරි චිරි වැස්ස;12971012 said:
    000204AE.gif



    :lol: :lol: ;) ;) ;)

    දැනට 5කට විතර හෙල්මට් එකක් ගත්ත බං,,:) තව හොද එකක් France වලින් ගෙන්නගන්නව :yes:



    ආ තව එකක් කියන්න බැරි උනා ලොකු කම් කොලු කම් පන්ඩිතකම් පැත්තකින් තියලා බොකක් දාන්න ලැට් එකට ගියත් බයික් එකේනම් යන්නේ හෙල්මට් දාන් පල.... මමත් තාම පනපිටින් ඉන්නේ යොහියෙක්ට පින්සිද්ද වෙන්න,......

    helmet-yohe.jpg