



[/COLOR]ela ela macho parissamin palayan ithin.....ela ela machan,parissamin padhapan...\m/
තැන්කූ වේවාelakiri machan
eth yaddi parissamen palayan

දඩබ්බරයා;12970685 said:ooka Root karada...kare naththam root karala thiyena jarawa tikak ayin karala dapan...ethakota speed.....ela ela macho parissamin palayan ithin.....
500 Km දුවනකම් Speed up කරන්න හොද නැති හින්ද Stock Rom එකෙන්ම දුවනව

චිරි චිරි වැස්ස;12970713 said:තැන්කූ වේවා
එකෙන්ම
දැන්ම Root කරන්නෙ නෑ බං,500 Km දුවනකම් Speed up කරන්න හොද නැති හින්ද Stock Rom එකෙන්ම දුවනව
![]()
![]()
![]()
![]()
![]()





Machan gaththata kamak na..pare yanakota parissamen palayan...
ela macho. but deyak kiyanna ona. mage bike gattha mage yaluwo ekkenekwath atha paya kada ganne nethuwa hitiye Ne. eka hinda kollo parissamin.
අපේ පරිස්සම අපිම තමා බලාගන්න ඕන 
එල මචන්.
ගත්තා වගේ නෙවෙයි. පරිස්සමෙන් ඇඟ බේරාගෙන පදින්න.
මගෙන් සුභපැතුම්


එල එල පට්ටයි ඈ ......
අපෙන් සුබ පැතුම් ...!!!
එළ එළ... උඹට වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ මචං...
ජය වේවා
රත්තරං;12970927 said:උණුසුම් සුභපැතුම් !!!!
තෙරුවන් සරණයි කියලා හොද හෙල්මට් එකක් ගනින්...ලාබ කට්ටක් නැතුව හොද කොලිටි බඩ්ඩක් ගනින්... ඔන්න මගෙන්නම් ගන්න තැන් අහන්න එපා...

තව හොද එකක් France වලින් ගෙන්නගන්නව 
ගින්දර....රත්තරං කිව්වා වගේ ලාබෙ බලන්නැතුව හොඳ හෙල්මට් එකක් ගනින්.....මම නම් හිතුවෙ උබ AX1 එක ගනියි කියලා
ඉතින් මම අකුලගෙන පැත්තකට උනා 
nice
චිරි චිරි වැස්ස;12971012 said:![]()
![]()
![]()
![]()
![]()
දැනට 5කට විතර හෙල්මට් එකක් ගත්ත බං,,තව හොද එකක් France වලින් ගෙන්නගන්නව
චිරි චිරි වැස්ස;12970263 said:මේක තව ටික්කාක් ලස්සන කොරගන්න Additional Add කරන්න පුලුවන් දේවල් එහෙම


