එකනේ. තාම මූ රෙදි විකුනනවා
මොනා කරන කෙනෙක්ටද බන් ගහලා තියෙන්නේ.
නිව්ස් එකේ ලින්ක් එක තියෙනව නම් දෙන්න
"අඩෝ ලුණුපොන්නයා සොමියට ගහලා කරුමෙට හැදිච්ච පදුරු උකන්නා"
චිලී අයියට බනින්න එපා. එයා නිර්දොශියි. අර uncle අවුරුදු 9ක් isis පුහුනුව ලබපු කෙනෙක් . චිලී අයියගෙ හුස්ම පොද වාතලයට මුසු කරන්න බඩට බොම්බයක්ද, හිසට t56ද, කරට නන්චක්කුවක්ද, අතට ඉදි කටුවක් ද, පයට කුනු මේස් එකක්ද රැගෙන පැමිනි බැවින් තම ආරක්ෂාව පිනිස ඔහුගේ ඉල්ලීම පිනිසත් තම යෝද බල පෙන්වා ඉතුරු දත් 2ත් බඩට යවා ඇත. සතුටුයි..
චිලී අයියේ පුලුවන් නම් ඔයා ඇවිත් අපේ හන්දියේ කඩේ කරන පියසේන මාමටත් දෙකක් ඇනලා යන්ඩකෝ තව ගනන් යයි කියලා හිතන් මිනිහා සිගරට් හන්ගන් ඉන්නවා




"අඩෝ ලුණුපොන්නයා සොමියට ගහලා කරුමෙට හැදිච්ච පදුරු උකන්නා"












කවුද බන් මේ චිලී කියන හාදයා. මම හිතුවේ චිලී තියෙන්නේ කුස්සියේ කියලා.![]()
