චිලී_අත්අඩංගුවට
ජනප්රිය ගායක චිලී තිලංක Chillie Thilanka අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසනවා.
මේ පිළිබදව අපි තලංගම පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි උසස් නිලධාරියෙකු කිව්වේ අද පෙරවරුවේ චිලී තිලංක පොලිස් ස්ථානයට ඇවිත් ප්රකාශයක් ලබාදුන් පසු ඔහුව අත්අඩංගුවට ගත්තා කියලයි.
චිලී තිලංක මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූනේ පහුගිය දවසක ඔහු තම මෝටර් රථයෙන් බත්තරමුල්ල ප්රදේශයේ ගමන් කරමින් ඉන්නකොට එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන හිටපු කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.
ඊට පස්සේ මේ පුද්ගලයා සහ චිලී අතර ඇති වූ කතා බහ දුරදිග ගිහින් ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග ගියා.
කොහොම හරි මේ රණ්ඩුවේදී ගුටි කාපු අනෙක් මාර්ගයේ හිටපු පුද්ගලයා රෝහල් ගත කෙරුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් චිලී තිලංකව අද අධිකරණය ට හමුවට ඉදිරිපත් කරන්නට ද නියමිතයි කියලයි තලංගම පොලීසිය වැඩිදුරටත් කිව්වේ.

චිලී මිනිහෙක්ට ගහලා