චිලී_අත්අඩංගුවට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    චිලී_අත්අඩංගුවට

    ජනප්‍රිය ගායක චිලී තිලංක Chillie Thilanka අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසනවා.

    මේ පිළිබදව අපි තලංගම පොලීසියෙන් විමසූ අවස්ථාවේ එහි උසස් නිලධාරියෙකු කිව්වේ අද පෙරවරුවේ චිලී තිලංක පොලිස් ස්ථානයට ඇවිත් ප්‍රකාශයක් ලබාදුන් පසු ඔහුව අත්අඩංගුවට ගත්තා කියලයි.

    චිලී තිලංක මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූනේ පහුගිය දවසක ඔහු තම මෝටර් රථයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් ඉන්නකොට එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන හිටපු කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.

    ඊට පස්සේ මේ පුද්ගලයා සහ චිලී අතර ඇති වූ කතා බහ දුරදිග ගිහින් ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග ගියා.

    කොහොම හරි මේ රණ්ඩුවේදී ගුටි කාපු අනෙක් මාර්ගයේ හිටපු පුද්ගලයා රෝහල් ගත කෙරුණා.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් චිලී තිලංකව අද අධිකරණය ට හමුවට ඉදිරිපත් කරන්නට ද නියමිතයි කියලයි තලංගම පොලීසිය වැඩිදුරටත් කිව්වේ.



    චිලී මිනිහෙක්ට ගහලා
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Who is Chilly ??
    :frown::frown::frown::frown::frown:


    Capture.png
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    චිලී තිලංක මෙලෙස අත්අඩංගුවට ගැනීමට හේතු වූනේ පහුගිය දවසක ඔහු තම මෝටර් රථයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් ඉන්නකොට එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන හිටපු කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.

    මේක ගැන දන්නා කෙනක් කියහන් මොකද වුනේ කියලා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හිරේ යන්ඩ කලින් චිලී ගේ පුක

    bbIfOEI4RPmmmV89pyd2_res_circle_small.gif


    එද්දී චිලී ගේ පුක

    small-circle-clipart-1.jpg


    ටියුලිප් මල් කැකුලි
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මෙතන චිලියව සුද්ද කරන්න යන්නෙ නැහැ හැබැයි පාරේ යනකොට ගහන්න නෙමෙයි මරන්න තරහ එන අසාධාරණ වැඩ සහ කතා ඕනේ තරම් අද්දැකීම් අපි හැමෝටම තියෙනවා. ඒක නිසා ඔය ගුටිකාපු මිනිහ අහිංසකයෙක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.