චීටාගේ ඇත්ත

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දුක හිතුනත් උඹේ කොමෙන්ට් එක දැකල බකස් ගාල හිනා ගියා. උඹ ඒ කියන විදියට තමා බන් මුවා ඉන්නේ.


    මුවා මොකෝ නිකන් ආ කාපන් වගේ ඉන්නෙ. :oo: +6
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දුක හිතුනත් උඹේ කොමෙන්ට් එක දැකල බකස් ගාල හිනා ගියා. උඹ ඒ කියන විදියට තමා බන් මුවා ඉන්නේ.

    මුවා කැමරාවට හොදට මූන දීල තියනව මැරුනත් කමක් නෑ කියල . අපේ කාලෙ මුවෙක්

    වීර මුවෙක්..මැරුනත් බයේ දුවන්නෙ නෑ යකූ..කියල ඉන්නව ඇති :rofl:

    :yes::yes::yes::yes:


    සොබාදහම බැලන්ස්nathi wegena yanne dan.apen minisunge thama koi wele hari balance keranne oka.


    ඕක දිහා ලෝකේ අනිත් කෙළවරේ ඉඳන් බලාගෙන දුක්වෙන්න තරං දියුණු සත්තු ජාතියක් හැදුවේ ඇයි මදර් නේචර්?
    :confused:

    සිරා වටම දුක්බරයි. මුවා දුවන් නැතිව ඉන්න එක තමයි හිතාගන්න බැරි......

    ඔව් නේද, ඌ pose එකක් දීගෙන නේද ඉන්නේ. මේවා දැකලා සුද්දෝ අනාගතේ සත්තුත් modelling වලට ගනී.
    MG_6310_TheStranglehold2.jpg

    වෙස්සන්තර මුවෙක්

    අනේ මංදා පවු මුවා..
    ඒත් ඉතින් සොබාදහම බැලන්ස් වෙන්නෙපැයි..

    මුවා මොකෝ නිකන් ආ කාපන් වගේ ඉන්නෙ. :oo: +6

    තන්කියු මචෝ...:rofl::rofl:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ඔව් නේද, ඌ pose එකක් දීගෙන නේද ඉන්නේ. මේවා දැකලා සුද්දෝ අනාගතේ සත්තුත් modelling වලට ගනී.
    MG_6310_TheStranglehold2.jpg

    oya camera wa poddak paththakin thiyala mawa beraganda uthsahayak daranda mahaththayo karuna karala pin sidda wei.
    mata mage lamai ekka thawa kal sathutin inda....:no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: sadamol buwa