චීත්ත_ජංගි_කලිසම්_ඇන්දේ_පොඩිකාලේ ,දැන් දා&#350

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    kochchara sucess unath wadak na meyama kiyana widihata health eka na. monawa labunath ledek nam wadak thiyeda? Buduhamuduruwo kivveth eka. ohoma koti ganan hamba karala marila yana eken wadak thiyeda?

    I do not agree with his way of sucess. its bullshit. too extreme liberation

    hama ekatama leda thiyanawa eth hama ekatama salli na
    owa nikan swayan windana witharayi ban
    :lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya kramata success wenna puluwan lankawe witharai. Wena rataka ohoma stock market manipulate karanna amarui, kalath neethiyen berenna amarui.

    Hari ho waradi miniha gemak gahala thiyanawa.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    Oya kramata success wenna puluwan lankawe witharai. Wena rataka ohoma stock market manipulate karanna amarui, kalath neethiyen berenna amarui.

    :yes:ඒකනේ මාත් බැලුවේ ඔහොම කම්පනි ගන්න පුලුවන්ද කියලා..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    මෙයාලා කරන්නේ සල්ලි බල තන්හාව වෙනුවෙන් රටේ හොදම කොම්පැනි ටික තනි අතකට ඇරන් ලංකාවේ ආර්ථිකයම කොන්ට්‍රොල් කරන එක. මුලු ලංකාවෙම ආර්ථිකය ඒකාධිපතිත්වයක් වෙලා මේ මිනිස්සු නිසා.. මොන තරම් කට්ටක් කාලා උඩට ආව කිව්වත් ගහන්න ඕන හොදම ගේම් ටික නම් ගහලා තියෙනවා කියලා තේරෙනවා මෙයාගෙම කතාවෙන්. ප්‍රධානම දේ දේශපාලන ජැක් එක :sorry:

    SB ඇමැතිතුමත් ඒ ජීවිතයේ එක තැනෙක මට පහන් කණුවක්.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මම අස නෑ business කරලා සල්ලි හොයන අයට. මම අස මොකක් හරි අලුත් දෙයක් හදල සේවයක් කරලා සල්ලි හොයන අයට. මෙන්න මේ වගේ:

    billgates2.jpg
    මූත් හොරා බන්. මාත් පොඩි කාලේ සැහෙන්න ආස කලා මූ වගේ ඩයල් එකක් වෙන්න .තාමත් ඒ ආසව නම් එහෙම්මමයි .ඒත් මන් වැඩියෙන්ම කැමති ඔය අළුත් දෙවල් සීන් එකෙන් නම් ඊලාන් මස්ක් ට. ටෙස්ලා, පේපැල්, හයිපර් ලූප් වගේ ,ස්පේස් එක වගේ අළුත් එව්ව ඌ ලෝකෙට ගෙනාවා .
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    මූත් හොරා බන්. මාත් පොඩි කාලේ සැහෙන්න ආස කලා මූ වගේ ඩයල් එකක් වෙන්න .තාමත් ඒ ආසව නම් එහෙම්මමයි .ඒත් මන් වැඩියෙන්ම කැමති ඔය අළුත් දෙවල් සීන් එකෙන් නම් ඊලාන් මස්ක් ට. ටෙස්ලා, පේපැල්, හයිපර් ලූප් වගේ ,ස්පේස් එක වගේ අළුත් එව්ව ඌ ලෝකෙට ගෙනාවා .

    ekenma ban mu stevegen horakan karapu hinda godagiye :growl::growl:
    but elon :rolleyes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මූත් හොරා බන්. මාත් පොඩි කාලේ සැහෙන්න ආස කලා මූ වගේ ඩයල් එකක් වෙන්න .තාමත් ඒ ආසව නම් එහෙම්මමයි .ඒත් මන් වැඩියෙන්ම කැමති ඔය අළුත් දෙවල් සීන් එකෙන් නම් ඊලාන් මස්ක් ට. ටෙස්ලා, පේපැල්, හයිපර් ලූප් වගේ ,ස්පේස් එක වගේ අළුත් එව්ව ඌ ලෝකෙට ගෙනාවා .

    මගේ Rep power එක "1497 point(s) total". කොටු 11 වෙන්ඩ තව ඕන 3ඉ ද?
     
    • Like
    Reactions: negombokollo

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම්හ්......
    ඔක්කොම හොදා අර අපේ වරුගය ගේ හමින් හදපු පාත්තු දෙකක් දාන එක තමා අවුල.....
    :(
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ම්හ්......
    ඔක්කොම හොදා අර අපේ වරුගය ගේ හමින් හදපු පාත්තු දෙකක් දාන එක තමා අවුල.....
    :(

    Ekath ekak! Anika meya stock market manipulate karala salli hamba karanakota EPF/ETF stock market dapu keedenekge salli nethiwunada?

    Mata nan meya gena hodak hithenne na. Kalin sere article ekak dala thibuna garment ekakin diunu wuna lady kenek gena anna minissu
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    නොදකින් කියවපු ටිකත් එපා උනා උජාරුවට කිඹුල් හමින් කරපු සපත්තු දෙක ගැන කියවද්දි....:angry:මුගේ මූනේන්ම් මනුස්ස පාටක් නෑ....දස කැකිරියෙක් වගේ...

    සිරාවටම බන්.හෙන ලොකු වැඩක් වගේ කියවනවා සතෙක් මරලා උගේ හමෙන් හදපු සපත්තු දාගෙන ඉන්නවා කියලා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    සිරාවටම බන්.හෙන ලොකු වැඩක් වගේ කියවනවා සතෙක් මරලා උගේ හමෙන් හදපු සපත්තු දාගෙන ඉන්නවා කියලා.

    ewageda yako salli :angry::angry::angry::angry:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සමාගම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මං තබපු වාර්තාව අද වෙනකල් කවුරුවත් කඩලා නැහැ. මං තමයි ලංකාවේ, කොටස් වෙළෙඳපොළේ වැඩිම සමාගම් සමූහයක් අත්පත් කරගත් පුද්ගලයා. හේලිස් සමාගම අත්පත් කරගැනීම තමයි, ඒ අතරින් විශාලම ජයග්‍රහණය. ලංකාවේ නෙවෙයි ජාත්‍යන්තරයේවත් කිසි කෙනෙක් හිතුවෙ නැහැ හේලිස් සමාගම එහෙම අත්පත් කරගනියි කියලා. ඒ තරමට ඒ අධ්‍යක්ෂවරු බාධා පමුණුවලා තිබුණා‍. නමුත් මං මගේ සූර බුද්ධියෙන් ධම්මික පෙරේරා මහත්තයාට හේලීස් සමූහය අත්පත් කර දුන්නා.

    මෙයා නිකන් කතා කරන්නේ හේලීස් එක බලෙන් අයිති කරගත්තා වගේනේ..දන්න කෙනෙක් ඉන්නවද ඇත්තටම උන සිද්දිය?

    Sampath bank eketh ehemmamalu scene eka director board eke kauruwath danne nalu Dhammika perera director kenek wenakal :baffled: