චීත්ත_ජංගි_කලිසම්_ඇන්දේ_පොඩිකාලේ ,දැන් දා&#350

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    මචන්ලා මුගේ දියුණුවට ඉරිසියා කරනවා නෙමේ..මටනම් හිතෙන්නේ මිනිහා හෙන ගේම් කාරයෙක් වගේ..සුද්ද සිංහලෙන් කිව්වොත් ගල් ආඳෙක්.මිනිහා කියලා තියෙන දේවල් වලින් ඒක තේරෙනවා..බිස්නස් කරන්න කපටි කම තියෙන්න ඕන තමා ඒත් ඊට වඩා අපි නොදන්න දෙයක් මෙතන තියෙනවා..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,286
    4,086
    113
    මචන්ලා මුගේ දියුණුවට ඉරිසියා කරනවා නෙමේ..මටනම් හිතෙන්නේ මිනිහා හෙන ගේම් කාරයෙක් වගේ..සුද්ද සිංහලෙන් කිව්වොත් ගල් ආඳෙක්.මිනිහා කියලා තියෙන දේවල් වලින් ඒක තේරෙනවා..බිස්නස් කරන්න කපටි කම තියෙන්න ඕන තමා ඒත් ඊට වඩා අපි නොදන්න දෙයක් මෙතන තියෙනවා..

    :eek::eek:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය වගෙ මිනිස්සුන්ගෙ ජිවිත කතා වැඩක් නැ බන් ගන්න දෙයක් නැ අපිට.. පොඩි කාලේ දුක් විදින්න ඇති.. නමුත් තනිකර ජල්බරි කාරයෙක් .. හොදට දුවන කොම්පැනි උනත් හුදකලා කරලා කුනු කොල්ලෙට ගන්නේ මුන් වගෙ උන් තමා.. කොටස් වෙලෙද පොලෙන් නමක් තිබ්බා කියලා කියනවා නම් ආයි කතා කරන්න දෙයක් නෑ.... :lol: