මම අස නෑ business කරලා සල්ලි හොයන අයට. මම අස මොකක් හරි අලුත් දෙයක් හදල සේවයක් කරලා සල්ලි හොයන අයට. මෙන්න මේ වගේ:
poddak eyagen igenaganna bari weyida dannadammika pererage mole thama meya,,,dammika pererawa othenata genna game eka gehuwe meyayi,,,dammika perera upathinma salli karayo,,,,share market eka dammikata kiyala dunne meyalu,,,,


මම අස නෑ business කරලා සල්ලි හොයන අයට. මම අස මොකක් හරි අලුත් දෙයක් හදල සේවයක් කරලා සල්ලි හොයන අයට. මෙන්න මේ වගේ:
![]()

dammika pererage mole thama meya,,,dammika pererawa othenata genna game eka gehuwe meyayi,,,dammika perera upathinma salli karayo,,,,share market eka dammikata kiyala dunne meyalu,,,,
dhammika perera upathin salli karayo newei machan. Jackpot scene eken thamai miniha patan gaththe.

minihage seeya prasidda kotipathi mudalalikeneklu ban ekale![]()
seeya newei machan. seeyageth thaththa (great grandfather). eth DP business karanna aran thiyenne ewain newei.
http://www.forbes.com/sites/forbesa...an-dhammika-pereras-master-plan/#5ad5dfb96526
http://www.island.lk/2002/12/17/busine01.html




andenawa ne

මම අස නෑ business කරලා සල්ලි හොයන අයට. මම අස මොකක් හරි අලුත් දෙයක් හදල සේවයක් කරලා සල්ලි හොයන අයට. මෙන්න මේ වගේ:
![]()




සමාගම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මං තබපු වාර්තාව අද වෙනකල් කවුරුවත් කඩලා නැහැ. මං තමයි ලංකාවේ, කොටස් වෙළෙඳපොළේ වැඩිම සමාගම් සමූහයක් අත්පත් කරගත් පුද්ගලයා. හේලිස් සමාගම අත්පත් කරගැනීම තමයි, ඒ අතරින් විශාලම ජයග්‍රහණය. ලංකාවේ නෙවෙයි ජාත්‍යන්තරයේවත් කිසි කෙනෙක් හිතුවෙ නැහැ හේලිස් සමාගම එහෙම අත්පත් කරගනියි කියලා. ඒ තරමට ඒ අධ්‍යක්ෂවරු බාධා පමුණුවලා තිබුණා. නමුත් මං මගේ සූර බුද්ධියෙන් ධම්මික පෙරේරා මහත්තයාට හේලීස් සමූහය අත්පත් කර දුන්නා.
මෙයා නිකන් කතා කරන්නේ හේලීස් එක බලෙන් අයිති කරගත්තා වගේනේ..දන්න කෙනෙක් ඉන්නවද ඇත්තටම උන සිද්දිය?
