චීනගේ ලැයිස්තුව

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    චීනගේ ලැයිස්තුව

    මම ජීවිතේට අහපු අප්පිරියම ජෝක් වලින් එකක් කියන්න කියල හැදුවේ. අහලත් ඇති. කන ගමන් මතක් කරගන්න මීට පස්සෙ :lol::lol::lol:

    ඔන්න ඉතිං අපේ කොල්ලෙක් චීනේ ගිහිං එහෙම කෙල්ලෙක්ව කසාද බැඳගෙන පස්සෙ මෙහෙ ඇවිත් පදිංචි වෙලා ඉන්නවලු.

    මේ ගෑනිට මෙලෝ හසරක් ඉංග්‍රීසි වත් සිංහලවත් බැරි හින්ද මිනිහ නැතුව එලියට වත් බහින්න එපා කියලලු තියෙන්නේ මොන තුත්තුකුඩියක කටත් ඇරගෙන තොලින්චි වෙයිද කියල දන්නැති හින්ද.

    දවසක් ඔන්න හැබැයි මිනිහ කොට්ටක් පනින්න යන්න තියෙන හින්දා ගෙදර එන්න පරක්කු වෙනවා කියලා ගෑනිට කිව්වලු පොඩ්ඩක් රෑ වෙයි, එනකන් ඉන්න කියල කෑමත් අරගෙන.

    රෑ වෙනකං බලං ඉඳලා බැරිම තැන ගෑනි ගියාලු ගේ ළඟ සිල්ලර කඩේට පුළුවන් විදියට මොනවහරි ගන්න කියල උයන්න. ගිහින් ඔන්න කඩේ කවුන්ටරේ ළඟ ඉඳන් පේන පේන දේවල් වලට ඇඟිල්ල දික් කර කර ඉල්ලනවලු බඩු ලැයිස්තුව.

    පොල් ගෙඩි.
    කීයක්ද නෝනා?
    ඇඟිලි දෙකක් පෙන්නුවලු.
    රයිට්. පොල් ගෙඩි දෙකයි. තව?

    පරිප්පු. කිලෝ එකයි.
    ලුණු. පැකට් එකයි.
    පාන් ගෙඩි. එකයි.
    අජිනොමොටෝ. එකයි.

    ඔහොම ඔහොම ගිහිං ඔන්න අන්තිම අයිටම් එක ගෑනි හොයනවා හොයනවා පේන මානෙක ඇත්තෙම නෑලු.
    බඩු ගන්න ආපු මිනිස්සුත් බලං ඉන්නවලු. මේ මනුස්සයට හොයාගන්න බැලු.
    මුදලාලිටත් තද වෙලා..."අයියෝ නෝනා මේ තව මිනිස්සුත් බලං ඉන්නව. කෝ දෙන්න බලන්න ඔය ලැයිස්තුව මෙහාට."
    නොදකින් ඒකත් චීන බාසාවෙන් ලු තියෙන්නෙ.

    මේක හරියන්නෙ නෑ. මේ ටිකට බිල දාන්නං. කියල මුදලාලි බිල දානවලු. හැබැයි මේ අයිටම් එක නැතුව ගත්ත බඩු ටිකෙනුත් වැඩක් නෑ ලු.

    බැරි තැන ගෑනි වට පිට පොඩ්ඩක් බලලා, සාය අස්සට ඇඟිලි දෙකක් යවලා පොඩ්ඩක් කරකවලා එලියට අරං මුදලාලිට දික් කොරලා කතා කරාලු. මුදලාලිත් පොඩි සිල්වා වගේ පොරක්. වැඩිය හිතන්නැතුව නාහෙ ගාවට තියලා ඉව කරලා බැලුවලු.

    ඉඹලා හීනියට කින්ඩි හිනාවක් දාල පොර කිව්වලු...
    "ආ...............මේ සැමන් නෙ"

    :baffled::baffled::baffled: