අනේ මන්දා බන්. යුන්ට චීනෙන් කොච්ක්. අරුන්ට බටහිරින් කින්ඩිය.. ලකාවේ සාමාන්‍ය මිනිහට දෙපැත්තෙන්ම වන්ගෙඩිය.චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමට ගිය ශ්‍රි ලංකික ව්‍යාපාරිකයන් පිරිසකට චීන ජනාධිපතිවරයා විසින් දැඩි උපසාහයෙන් යුක්තව අදහස් පල කර ඇතැයි වාර්තා වෙයි.
‘මහින්ද ගෙදර යැවුවේ අපිත් එක්ක තියෙන තරහටනෙ. දැන් ලෝකෙ පුරා යාළුවො ඉන්නව කියවනනෙ. දැන් ඉතින් කරගන්න අපෙන් උදවු ඕන නැහැනෙ’ යයි චින ජනාධිපතිවරයා පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ පැවති දෙරණ වාදපිටියේදී කියා සිටියේය.
අද වන විට චීනයට වීසා ගැනීමට යන මෙරට ව්‍යාපාරිකයන්ටද වීසා දීම මෙරට චීන තානාපති කාර්යාලය විසින් සීමා කර ඇති බව පැවසූ ඔහු ‘මොකටද අපේ රටට යන්නේ. යන්න බටහිරට’ යයි ඔවුන් විසුළු කරන බවද මන්ත්‍රිවරයා පැවසීය.
එහෙම තමා කරන්ඩ දෙයක් නැ, රනිල ලොකු ටොක් දුන්නම එහෙම වෙනව, මහින්ද එක්ක බටහිර තරහ උනේ මහින්ද ලොකු ටොක් දීල නෙමේ. කොටි ඉවර කරපු එකෙ තරහට, අනික මහින්ද කොහොමත් බටහිර ගැති නැ, දැන් පේනවනෙ බටහිර සුද්දගෙ &ක හරි ලොවන්ඩ කැමති පොනිලට වෙලා තියෙන දේ, කොහොම රෙද්දක් ඇදන් චීනෙට යනවද මන්ද.අනේ මන්දා බන්. යුන්ට චීනෙන් කොච්ක්. අරුන්ට බටහිරින් කින්ඩිය.. ලකාවේ සාමාන්‍ය මිනිහට දෙපැත්තෙන්ම වන්ගෙඩිය.

අනේ මන්දා බන්. යුන්ට චීනෙන් කොච්ක්. අරුන්ට බටහිරින් කින්ඩිය.. ලකාවේ සාමාන්‍ය මිනිහට දෙපැත්තෙන්ම වන්ගෙඩිය.
එහෙම තමා කරන්ඩ දෙයක් නැ, රනිල ලොකු ටොක් දුන්නම එහෙම වෙනව, මහින්ද එක්ක බටහිර තරහ උනේ මහින්ද ලොකු ටොක් දීල නෙමේ. කොටි ඉවර කරපු එකෙ තරහට, අනික මහින්ද කොහොමත් බටහිර ගැති නැ, දැන් පේනවනෙ බටහිර සුද්දගෙ &ක හරි ලොවන්ඩ කැමති පොනිලට වෙලා තියෙන දේ, කොහොම රෙද්දක් ඇදන් චීනෙට යනවද මන්ද.![]()
ඔව් මහින්ද එදා සුද්දො දෙන්නව ගහක් යටට ගෙන්නල දුන්න පනිශ්මන්ට් එක ලොවෙත් මේ ගොබ්බයන්ට කරන්ඩ බැ, මම අහගෙන පබය ලගදිත් කියනව ඒකෙන් මහා අගරුවක් උනාලු සුදු උත්තමයන්ට කියල, ඒත් එහෙම කියන පබයට සුද්ද දුන්න බිබික්කමකුත් නැ දහ අතේ හිගාකන්ඩ ගියාට,ඇත්ත. යුද්දෙ නවත්තන්න කියල යුරෝපෙන් ආපු සෙට් එක බලුවෙලා ගියේ මහින්දගේ මහින්ද උන්ට දෙකට නැමෙන්න සුදානම් නැතිව හද්ද පිටිසරට ගෙන්නල හොද පනිෂ්මන්ට් එකකුත් දුන්නේ මහින්දට කොන්දක් තිබුණු නිසා.... දැන් ඉන්න උන්ටනම් රෙද්දෙ රෙවෙනවා සහතිකයි... උන් ඔය මහින්දයා එලෙවවන්න සප් එක දුන්නෙ ඔය වගේ ඒවට පළිගන්න තමයි....
මොනව උනත් ලංකාව වගේ රටකට ඕන කොන්ද තියෙන නායකයෙක්....
මොලයක් නෙමේ උපන් ගෙයි පොන්නයෙක්
ඔව් මහින්ද එදා සුද්දො දෙන්නව ගහක් යටට ගෙන්නල දුන්න පනිශ්මන්ට් එක ලොවෙත් මේ ගොබ්බයන්ට කරන්ඩ බැ, මම අහගෙන පබය ලගදිත් කියනව ඒකෙන් මහා අගරුවක් උනාලු සුදු උත්තමයන්ට කියල, ඒත් එහෙම කියන පබයට සුද්ද දුන්න බිබික්කමකුත් නැ දහ අතේ හිගාකන්ඩ ගියාට,
දැන් ඔක්කොටම තරු පෙනිල ඉන්නෙ, පොනිලට හම්බෙන ලබ්බන් නැ චිනෙන්, ආයෙ දෙකක් නැ බටහිරෙන්ම ඉල්ල ගන්ඩ කියයි, පොනිල බලු වෙලා එන්නෙ මේ පාර.
ඇත්ත. යුද්දෙ නවත්තන්න කියල යුරෝපෙන් ආපු සෙට් එක බලුවෙලා ගියේ මහින්දගේ මහින්ද උන්ට දෙකට නැමෙන්න සුදානම් නැතිව හද්ද පිටිසරට ගෙන්නල හොද පනිෂ්මන්ට් එකකුත් දුන්නේ මහින්දට කොන්දක් තිබුණු නිසා.... දැන් ඉන්න උන්ටනම් රෙද්දෙ රෙවෙනවා සහතිකයි... උන් ඔය මහින්දයා එලෙවවන්න සප් එක දුන්නෙ ඔය වගේ ඒවට පළිගන්න තමයි....
මොනව උනත් ලංකාව වගේ රටකට ඕන කොන්ද තියෙන නායකයෙක්....





















ඔව් මහින්ද එදා සුද්දො දෙන්නව ගහක් යටට ගෙන්නල දුන්න පනිශ්මන්ට් එක ලොවෙත් මේ ගොබ්බයන්ට කරන්ඩ බැ, මම අහගෙන පබය ලගදිත් කියනව ඒකෙන් මහා අගරුවක් උනාලු සුදු උත්තමයන්ට කියල, ඒත් එහෙම කියන පබයට සුද්ද දුන්න බිබික්කමකුත් නැ දහ අතේ හිගාකන්ඩ ගියාට,
දැන් ඔක්කොටම තරු පෙනිල ඉන්නෙ, පොනිලට හම්බෙන ලබ්බන් නැ චිනෙන්, ආයෙ දෙකක් නැ බටහිරෙන්ම ඉල්ල ගන්ඩ කියයි, පොනිල බලු වෙලා එන්නෙ මේ පාර.




