කොරෝනා වසංගතයේ ආරම්භක කේන්ද්‍රය වන චීනයෙන් මේ වන විට තවත් වසංගතයක් ව්‍යාප්ත වී තිබෙන බවට වාර්තා වනවා.
බුබොනික් වසංගතය නම් මෙම මාරාන්තික රෝගය 14 වන සියවසේදී මිලියන 100 ක් පමණ පිරිසක් මරණයට පත් කළ විනාශකාරී රෝගයක් ලෙස සැලකෙන බවටද වාර්තා පළ වී තිබෙනවා.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, චීනයේ පවතින මෙම තත්ත්වය චීනය විසින් හොඳින් පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉහළ අවදානමක් නොපවතින බවත්ය.
https://www.aljazeera.com/news/2020/07/bubonic-plague-china-high-risk-200707102948677.html

හප්පෝ.. මොන කරුමයක්ද මේ