චීනයෙන් තවත් වසංගතයක් මතුවෙයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    කොරෝනා වසංගතයේ ආරම්භක කේන්ද්‍රය වන චීනයෙන් මේ වන විට තවත් වසංගතයක් ව්‍යාප්ත වී තිබෙන බවට වාර්තා වනවා.

    බුබොනික් වසංගතය නම් මෙම මාරාන්තික රෝගය 14 වන සියවසේදී මිලියන 100 ක් පමණ පිරිසක් මරණයට පත් කළ විනාශකාරී රෝගයක් ලෙස සැලකෙන බවටද වාර්තා පළ වී තිබෙනවා.

    කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, චීනයේ පවතින මෙම තත්ත්වය චීනය විසින් හොඳින් පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉහළ අවදානමක් නොපවතින බවත්ය.

    76830951.jpg

    bubonic-plague-033.jpg


    https://www.aljazeera.com/news/2020/07/bubonic-plague-china-high-risk-200707102948677.html
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    චීනේ මහා වාතයක් උනානේ. අර ජපන්නුන්ට එහෙම එපා වෙලා ඇති. එක්කෝ බූමි කම්පා නැත්තන් ගංවතුර ඒක අස්සේ සැනසිලි තෑගි වගේ චීනේ එක එක ආතල් දෙනවා අතරින් පතර :rofl:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,098
    1
    28,621
    113
    "කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, චීනයේ පවතින මෙම තත්ත්වය චීනය විසින් හොඳින් පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉහළ අවදානමක් නොපවතින බවත්ය."

    සුපුරුදු පරිදි WHO එක මේ පාරත් චීනෙට කඩේ ගිහිල්ලා. තව ටික දවසකින් කියයි අපි දැනගෙන හිටියෙ නෑ මේක ලෝක ව්‍යාප්ත වෙනවා කියලා. බලනකොට WHO එකේ ඉන්නෙත් සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වගේ මරු ඩයල් ටිකක්.

    නොදකින් විතරක්. Trump කාරයා මේ කාලකන්නි රට නියුක් කරලා දැම්ම නං ඉවරයි.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    oka karima darunui covid walata wada

    ekaparak oke pandemic ekak una

    coivd walin danata maruna ganata wada 400% withara maruna oken as I know
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    WHO: "ගෝලීය වසංගතයක් කියලා නම් කරන්න තවම කල් වැඩියි."
    .
    .
    සති දෙක තුනකින්.
    .
    .
    .

    WHO: "චීනය ඇරුනාම අනික් රටවල්වල දැන් රෝගය හොදින් පැතිරීගෙන යනවා."
     
    • Haha
    Reactions: War Fighter

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    This is nothing to be very scared of... primarily because it's a bacterial infection and it's known how it spreads and the treatment. Olden days in the 14th century, there wasn't any antibiotics available - but things are different now.
    Every now and then this surfaces in some parts of the world but gets contained. (China, Africa, India, Peru and in some parts of the USA.)

    It is serious as the treatment should be immediate. The bacteria itself is killed easily by sunlight and drying. Nevertheless it can stay in the air for about an hour. Mortality rate is said to be between 30%-60%.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය news එක මමත් කලින් දැක්ක.
    මුලින්ම කියන්න ඕන, ඔය වගේ දෙයක් ගැන කියන්න තරම් තම කලින් වැඩි කියන එක,

    වැඩේ තියෙන්නේ western media වලින් මේකට හෙන publicity එකක් දෙනවා, china case එකක් නිසා.

    වැඩේ තියෙන්නේ හැම අවුරුද්දකම වගේ Bubonic Plague cases 10ක් වගේ (5-20) USA වල අහු වෙනවා. හැබැයි කිසිම වෙලාවක ඒ ගැන ඔය media වලින් කියන්නේ නැහැ. මොකද දැන් ඕක එච්චර බය වෙන්න ඕන දෙයක් නෙවෙයි.

    පහලින් මම සිතියමක් දාන්නම්, 2013- 2018 වෙනකම් අහුවෙච්ච cases. ඒක දැක්කම හිතාගන්න පුළුවන් නේ ඇත්තම තත්වේ මොකක්ද කියල.
    අනිත් එක තමයි චීනේ ඔය වගේ දේවල් හොදින් හරි නරකින් හරි control කරගනීවි. බැරි වෙන්නේ බටහිර රට වලටම තමයි.

    අනිත් හොඳම දේ තමයි, මේ ලෝකේ මෑත කාලීනව අපු ඔක්කොම වගේ pandemic පටන් තියෙන්නේ චීනෙන් ;)

    WorldPlagueMapWebSmall.jpg


    පහලින් දැන්නම් අමෙර්කාවේ අවුරුද්දකට අහුවෙන plague cases ගාන

    USPlagueBarChart_1900-2012blue.jpg
     
    • Like
    Reactions: kasun090354t