චීනයේ සමාජ මාධ්‍ය නෑ අපිත් තහනම් කල යුතුයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    එහෙනං මොකෝ පොහොට්ටුවට කෙළවන්න හදන්නෙ. ඕක කරපු දාට 15% වත් චන්ද කැඩෙනවනෙ.
    උඹ කොහොමද ඒක දන්නෙ?අාණ්ඩුවට මඩ ගහන ඵකමනේ කරන්නෙ ඕවලින්..බොරු පච කොච්චර දානවද දවසකට..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    අනිවා තහනම් කරන්න ඕනේ
    මදර් කම්පැනි එකේ නැති දෙයක් බ්‍රාන්ච් ඔෆිස් එකක තියෙන්නේ දෙන්න බෑ
     
    • Haha
    Reactions: fdk and Dillux

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    උඹ කොහොමද ඒක දන්නෙ?අාණ්ඩුවට මඩ ගහන ඵකමනේ කරන්නෙ ඕවලින්..බොරු පච කොච්චර දානවද දවසකට..

    මුස්ලිම් - සිංහල කලබල දවස්වල social media ban කෙරුවයින් යහපාලන ආණ්ඩුවට කොච්චර චන්ද කැඩුණද කියල දන්න නිසා.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    උඹ කොහොමද ඒක දන්නෙ?අාණ්ඩුවට මඩ ගහන ඵකමනේ කරන්නෙ ඕවලින්..බොරු පච කොච්චර දානවද දවසකට..
    හැම ආණ්ඩුවටම මඩ වදුනනේ social media වලින් .. යහපාලන ආණ්ඩුවත් ගෙදර යන්න ලොකු බලපෑමක් social media වලින් කරා :confused:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    GT දැන්ම අවශ්‍ය පියවර ගන්නවාලු. එළකිරි ගැන බය වෙන්න දෙයක් නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රටේ අාරක්ෂාවටත් ඕවා තර්ජනයක් බං..
    ඕක කලොත් නම් හොදයි. එත් මම නම් හිතන්නේ කන්ට්‍රෝල් එකක් තියාගෙන ඕකට ඉඩ දුන්නා නම් හරි. හුගක් පොඩි බිස්නස් කරන අයට ඕක හුගක් හොද දෙයක් . ඔය තේරුමක් නැතුව සමාජ මාද්‍ය හසුරුවන උන්ට ටොපිය දෙන්නම ඕනේ. අනික් පැත්තට මිනිසුන්ගේ අයිතියක් තියනවා තමන්ගේ අදහස් පාලනයක් ඇතුව විනීතව ඉදිරිපත් කරන්න.ඒ එහෙම ඒවාට තැනක් දෙන්න ඕනේ.

    කොහොම උනත් මේකෙන් වෙන්නේ මේ රජයට දන්ත තියන 40% අඩු චන්ද ටිකට කෙළවෙන එක.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    මොකක්ද නෝන්ඩිය..මම කලිනුත් කියල අැති මේ‍කේ චීනේ ඕවා බෑන් කරල තියෙන්නෙ අැයි කියලා.ඕවා ලෝකෙටම පිලිලයක්..
    චින උන්ට උන්ගේම social media තියෙනවා, අපිට මොනවද තියෙන්නේ?
     
    • Like
    Reactions: U-tag

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මේ පුකමුරා නම් මංගලගේ සයිඩ් එකෙන් දාපු එකෙක්ද කොහෙද.. නැද්ද බං නිකා? @nicjosh83
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මූ නිදාගන්න පෝස්ට් දානවට හොද වැඩේ බොලාට
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    owa koha karannada bun lankawa atakota bera gahana awa raban gahana awa aba pala hitawana awa sindu kiyana awa diff gahana awage image minissu atarata yawanna kohomada
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    චීනෙ දේශපාලකයො මෙහෙ දේශපාලුවො වගේ පිස්සු කෙලින්නෙ නෑ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    මර්ධනය = නියාමනය ?


    ෆේස්බුක් තහනම් කරයි.තව එකෙක් එයි.ඒක තහනම් කරයි තව එකෙක් එයි...නිදහස දුන්නට පස්සේ ඒක අයින් කර
    Na Na, anawashya widiyata use karana ayawa monitor karala action ganna ona 🙂, godak teen abuse wage dewal wenawa indirectly SM nisa.
     

    Similar threads