අඩේ ඕක අමතකම උනානෙ. හෙට උදේ වෙනකන් ඉමු කට්ටියම. නකමුරා ගිහින් ඇවිල්ල කියයි ඇත්ත විස්තරේහෙට උදේටත් ජින්පින් ශරීර කෘත්රයට පස්සෙ @N A K A M U R A ගාවට ආව නන් අවුලක් නෑ කියල දැනගන්න පුලුවන්.
ඕක පාලකයන්ගෙ වැරැද්ද. ජීවිත කාලෙම බලේ ඉන්න හදාගත්තහම ඔහොම දේවල් වෙනව. මේ කතාව නම් බොරුවක් වෙන්නත් පුලුවන්. හැබැයි කවද හරි චීනෙට රුසියාවට පුටිනුයි,ජින්පිනුයි නැති උනහම කෙලවෙනව. නිකන් නෙවෙයි අනිත් උන් කෙලවනව.හමුදාවට බලය යනවා කියන්නේ ඒ රට ඉවරයි
චිනේ දැන් තීන පාලනේ අපිට දිරවන්නේ නෑ එත් එහෙම උනා කියල හමුදා පාලනයක් ඕන නෑ
ලංකාවේ වගේ තමයි ඔකුං
මම පෞද්ගලිකව කිසිම රටක මිලිටරි පාලනයකට සහය නොදක්වමි
ජින්පින් එපා නම් වෙන සිවිල් පාලකයෙක් පත් කරන්න ඕන
Betteridge's law (of headlines) is an adage that states "Any headline that ends in a question mark can be answered by the word no."හමුදාව බලය අල්ලුවා කියලා කතාවක් යනවා. ජින්පියා හවුස් ඇරස්ටඩ් කියනවා.
උබලාට මොනාහරි නිවුස් ආවාද දැක්කාද?