චීනයේ GPS පද්ධතිය

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    godak durata meka thama aththa......
    China walin NEW mokuth denne naha ....copy paste labeta denawa echcharai....
    Russia wage godak issarahata ei man hithanne :rolleyes:

    Chaina gahanne copy witarak nemey ban. godak compay wala production plant china wala thiyanawa. ehema karanne wadima population ekak inne asia wala. e hinda one dheyak china plant ekaka hadana kota lesiyen market ekata danna puluwan. e kiyanne hungary wala hadana NOKIA 4n ekai China wala hadana Nokia 4n ekai dhekama eka wage qualiti ekak thiyanawa. ape rate inna samahara aya hithanne china kiyanne copy karana ratak kiyala. :yes::yes::yes:
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    අනිවා කවදාහරි අපිට ලෝකයක් විදිහට එකතු වෙන්න වෙයි. නැත්නම් මිනිස්සු කියන ජාතිය සහමුලින්ම නැතිවෙලා යයි.

    loke winase langai ban.... world war 3 eken bara gaanak marenawa. balapn kaurut nohithana widiyata war eka start wena hati.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    godak durata meka thama aththa......
    China walin NEW mokuth denne naha ....copy paste labeta denawa echcharai....
    Russia wage godak issarahata ei man hithanne :rolleyes:

    mehemai machan umbala api godak denekuta wadipura penne china copy thamai.bt umbala danne nathi unata china wala technology eka anik ratawal walata wada godak wadi.copy paste karanne podi podi dewal witharai macho.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    mehemai machan umbala api godak denekuta wadipura penne china copy thamai.bt umbala danne nathi unata china wala technology eka anik ratawal walata wada godak wadi.copy paste karanne podi podi dewal witharai macho.

    aniwa. chaina wala mechanical resource lesiyen hoya ganna tiyana nisa tmai unge badu wala gana adu. ape aya hithanne gana wadi baduwa hoda wadi kiyane:P:P
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    aniwa. chaina wala mechanical resource lesiyen hoya ganna tiyana nisa tmai unge badu wala gana adu. ape aya hithanne gana wadi baduwa hoda wadi kiyane:P:P

    godak denekuta china gena hitha gena inna waradila thiyenne godak pena dewal nisa tamai
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    පිට රට දේ හිස් මුදුන්කොට සළකන මිනිසුන් සිටින ලංකාව වැනි රටකට චීනය ආදර්ශමත් රාජ්‍යක්.

    මේ වගේ වාක්‍ය පුරුද්දට දානවා ඇරෙන්න කිසි තේරුමක් තැහැ. ලංකාවේ දේ වුණත් Quality එක හොදනම් ගාණ සාධාරණ නම් මිනිස්සු ගන්නවා. ලංකාවේ හැදුවා කියලා පිට රටින් ගේන එකට වඩා දෙතුන් ගුණයක් ගෙවලා මිනිස්සු බඩු ගන්න් නැහැනේ.
     
    ElaBuwek2014

    Member
    Dec 31, 2013
    152
    6
    0
    මේ වගේ වාක්‍ය පුරුද්දට දානවා ඇරෙන්න කිසි තේරුමක් තැහැ. ලංකාවේ දේ වුණත් Quality එක හොදනම් ගාණ සාධාරණ නම් මිනිස්සු ගන්නවා. ලංකාවේ හැදුවා කියලා පිට රටින් ගේන එකට වඩා දෙතුන් ගුණයක් ගෙවලා මිනිස්සු බඩු ගන්න් නැහැනේ.

    true story banz...!
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේ වගේ වාක්‍ය පුරුද්දට දානවා ඇරෙන්න කිසි තේරුමක් තැහැ. ලංකාවේ දේ වුණත් Quality එක හොදනම් ගාණ සාධාරණ නම් මිනිස්සු ගන්නවා. ලංකාවේ හැදුවා කියලා පිට රටින් ගේන එකට වඩා දෙතුන් ගුණයක් ගෙවලා මිනිස්සු බඩු ගන්න් නැහැනේ.

    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඕක ඉතිං කොච්චර ස්ටේබල් ද කියල ෂුවර් නෑ නෙ
    උන් ඕක ෆ්‍රී / ඕපන් දෙයිද ලෝකේ පුරා ?
    GPS ඇරුනම රුසියාවේ GLONASS නම් නියමෙට වැඩ. අලුත් ෆෝන් සපෝර්ට් කරනවා (s3, s4 වගේ ඒවා)
    එත් gps තරම් නිවැරදි නෑ. නමුත් gps + glonass මගින් ඉතා ඉක්මනින් position lock ගන්න පුළුවන්.

    චිනේ කියන්නේ කොමියුනිස්ට් රාජ්ජයක් උන්ගේ තියෙන්නේ ගොඩක්ම හොර වැඩ. ඒවා ඔක්කොම මාද්‍ය වලට වහල තියෙන්නේ. ඉතිං අපිට පෙන්නේ චිනේ හරි සෝක් රටක් වගේ. ඔය අනිත් රටවල මානව හිමිකම් කඩනවා කියන්නේ උන්ගේ ඔක්කොම වැදැල් ලීක් වෙනව ප්‍රජට්‍රන්ට්‍රවාදී රටවල් නිසා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රටවල් වශයෙන් මහද්වීප වශයෙන් බෙදිලා වැඩ කරනවට වඩා ලෝකයම එක රටක් වගේ හිතල ලෝකයට යහපතක් වෙන වැඩ කරනවනම් ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද. කොච්චර දියුණුයි කියල කිය කියා ගියත් අපි යන්නේ අපේම විනාශය පස්සේ :(:(:(
    හරියට හරි මචන්.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඕක ඉතිං කොච්චර ස්ටේබල් ද කියල ෂුවර් නෑ නෙ
    උන් ඕක ෆ්‍රී / ඕපන් දෙයිද ලෝකේ පුරා ?
    GPS ඇරුනම රුසියාවේ GLONASS නම් නියමෙට වැඩ. අලුත් ෆෝන් සපෝර්ට් කරනවා (s3, s4 වගේ ඒවා)
    එත් gps තරම් නිවැරදි නෑ. නමුත් gps + glonass මගින් ඉතා ඉක්මනින් position lock ගන්න පුළුවන්.

    චිනේ කියන්නේ කොමියුනිස්ට් රාජ්ජයක් උන්ගේ තියෙන්නේ ගොඩක්ම හොර වැඩ. ඒවා ඔක්කොම මාද්‍ය වලට වහල තියෙන්නේ. ඉතිං අපිට පෙන්නේ චිනේ හරි සෝක් රටක් වගේ. ඔය අනිත් රටවල මානව හිමිකම් කඩනවා කියන්නේ උන්ගේ ඔක්කොම වැදැල් ලීක් වෙනව ප්‍රජට්‍රන්ට්‍රවාදී රටවල් නිසා

    සිරාවට
    අපේ අධිරාජ්ය විරෝධී පොන්ස්ලට තේරෙයි අද ඇමරිකාව ඉන්න තැන චීනෙ හිටියනම්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රටවල් වශයෙන් මහද්වීප වශයෙන් බෙදිලා වැඩ කරනවට වඩා ලෝකයම එක රටක් වගේ හිතල ලෝකයට යහපතක් වෙන වැඩ කරනවනම් ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද. කොච්චර දියුණුයි කියල කිය කියා ගියත් අපි යන්නේ අපේම විනාශය පස්සේ :(:(:(

    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම thread එකක් මචන්! අනෙ මමත් ප්‍රාර්තනා කරනවා ශ්‍රි ලංකාවටම ආවේනික ඒකදේශික satellite සේවයක් කල්ප විනාශයට පෙර ඇතිවේවා කියල! :yes: (+)
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    නියම thread එකක් මචන්! අනෙ මමත් ප්‍රාර්තනා කරනවා ශ්‍රි ලංකාවටම ආවේනික ඒකදේශික satellite සේවයක් කල්ප විනාශයට පෙර ඇතිවේවා කියල! :yes: (+)

    උක්කුං පුතාගේ සැටලයිට් වහන්සේට මක්කයි බං උනේ :rolleyes: