China GPS walin north america walata gahana china misaile south america walata wetena ekak naa neda?

godak durata meka thama aththa......
China walin NEW mokuth denne naha ....copy paste labeta denawa echcharai....
Russia wage godak issarahata ei man hithanne![]()

අනිවා කවදාහරි අපිට ලෝකයක් විදිහට එකතු වෙන්න වෙයි. නැත්නම් මිනිස්සු කියන ජාතිය සහමුලින්ම නැතිවෙලා යයි.
godak durata meka thama aththa......
China walin NEW mokuth denne naha ....copy paste labeta denawa echcharai....
Russia wage godak issarahata ei man hithanne![]()
mehemai machan umbala api godak denekuta wadipura penne china copy thamai.bt umbala danne nathi unata china wala technology eka anik ratawal walata wada godak wadi.copy paste karanne podi podi dewal witharai macho.

aniwa. chaina wala mechanical resource lesiyen hoya ganna tiyana nisa tmai unge badu wala gana adu. ape aya hithanne gana wadi baduwa hoda wadi kiyane![]()
මේ වගේ වාක්ය පුරුද්දට දානවා ඇරෙන්න කිසි තේරුමක් තැහැ. ලංකාවේ දේ වුණත් Quality එක හොදනම් ගාණ සාධාරණ නම් මිනිස්සු ගන්නවා. ලංකාවේ හැදුවා කියලා පිට රටින් ගේන එකට වඩා දෙතුන් ගුණයක් ගෙවලා මිනිස්සු බඩු ගන්න් නැහැනේ.
පිට රට දේ හිස් මුදුන්කොට සළකන මිනිසුන් සිටින ලංකාව වැනි රටකට චීනය ආදර්ශමත් රාජ්යක්.
මේ වගේ වාක්ය පුරුද්දට දානවා ඇරෙන්න කිසි තේරුමක් තැහැ. ලංකාවේ දේ වුණත් Quality එක හොදනම් ගාණ සාධාරණ නම් මිනිස්සු ගන්නවා. ලංකාවේ හැදුවා කියලා පිට රටින් ගේන එකට වඩා දෙතුන් ගුණයක් ගෙවලා මිනිස්සු බඩු ගන්න් නැහැනේ.
godak denekuta china gena hitha gena inna waradila thiyenne godak pena dewal nisa tamai

මේ වගේ වාක්ය පුරුද්දට දානවා ඇරෙන්න කිසි තේරුමක් තැහැ. ලංකාවේ දේ වුණත් Quality එක හොදනම් ගාණ සාධාරණ නම් මිනිස්සු ගන්නවා. ලංකාවේ හැදුවා කියලා පිට රටින් ගේන එකට වඩා දෙතුන් ගුණයක් ගෙවලා මිනිස්සු බඩු ගන්න් නැහැනේ.
හරියට හරි මචන්.රටවල් වශයෙන් මහද්වීප වශයෙන් බෙදිලා වැඩ කරනවට වඩා ලෝකයම එක රටක් වගේ හිතල ලෝකයට යහපතක් වෙන වැඩ කරනවනම් ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද. කොච්චර දියුණුයි කියල කිය කියා ගියත් අපි යන්නේ අපේම විනාශය පස්සේ![]()
ඕක ඉතිං කොච්චර ස්ටේබල් ද කියල ෂුවර් නෑ නෙ
උන් ඕක ෆ්රී / ඕපන් දෙයිද ලෝකේ පුරා ?
GPS ඇරුනම රුසියාවේ GLONASS නම් නියමෙට වැඩ. අලුත් ෆෝන් සපෝර්ට් කරනවා (s3, s4 වගේ ඒවා)
එත් gps තරම් නිවැරදි නෑ. නමුත් gps + glonass මගින් ඉතා ඉක්මනින් position lock ගන්න පුළුවන්.
චිනේ කියන්නේ කොමියුනිස්ට් රාජ්ජයක් උන්ගේ තියෙන්නේ ගොඩක්ම හොර වැඩ. ඒවා ඔක්කොම මාද්ය වලට වහල තියෙන්නේ. ඉතිං අපිට පෙන්නේ චිනේ හරි සෝක් රටක් වගේ. ඔය අනිත් රටවල මානව හිමිකම් කඩනවා කියන්නේ උන්ගේ ඔක්කොම වැදැල් ලීක් වෙනව ප්රජට්රන්ට්රවාදී රටවල් නිසා
රටවල් වශයෙන් මහද්වීප වශයෙන් බෙදිලා වැඩ කරනවට වඩා ලෝකයම එක රටක් වගේ හිතල ලෝකයට යහපතක් වෙන වැඩ කරනවනම් ලෝකය කොච්චර ලස්සන තැනක් වෙයිද. කොච්චර දියුණුයි කියල කිය කියා ගියත් අපි යන්නේ අපේම විනාශය පස්සේ![]()

නියම thread එකක් මචන්! අනෙ මමත් ප්රාර්තනා කරනවා ශ්රි ලංකාවටම ආවේනික ඒකදේශික satellite සේවයක් කල්ප විනාශයට පෙර ඇතිවේවා කියල!(+)