Questions චීනය ඇමරිකාව අභිබවා ලෝක සුපිරි බලවතා බවට පත්වේවිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    උබල චීනට බිරුවට මට රිදෙන්නේ නැත, තෙර්ඩ් එකට අදාලව මගේ අදහස කීව එච්චරයි, උබල මේ ගු ඇන් පි ගොන් බඩු බුර බුරා පස්සෙන් එන එකට මට කරන්ඩ දෙයක් නැ,
    ගූගල්වත් කරල දාපන් යකෝ දාන එකක් නිකන් පිස්සෙක් වගේ කඩේ යන්නෙ නැතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    අදාලව පවසපන් පොන්ස්

    චීනය යුධකාමි මනසක් තියෙන රටක් නෙමේ, අනික පාරම්පරික සoස්කෘතික උරුමයන්ගෙන් පෝසත් රටක් ,හර පද්ධතියක් තියෙන රටක්, එහෙම රටක් ලෝකෙ එකට ආව කියල නරකක් වෙන්නෙ නැ,
    The Art of War පොත ලියපු චීන්නු ලියල තියෙන්නෙ නූඩ්ල්ස් හදන හැටිද කියල සැකැයි උබ කියන ඒවත් එක්ක.

    මේ චාර්ට් එකේ ඉන්න මාඕ සේතුන් කියන එකා ඉදපු රටත් හොයල කියපන්කො

    eyUnc.jpeg

    අදාලව පවසපන් පොන්ස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අදාලව පවසපන් පොන්ස්
    මම කිවනෙ මම චිනෙ වෙනුවෙන් උත්තර දෙන්ඩ එන්නෙ නැ කියල මට අදාල නැ, කීසැරයක් කියන්ඩද, මොන ගොන්නුද බන් උබල කියන දේ තේරෙන් නැනෙ,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    මම කිවනෙ මම චිනෙ වෙනුවෙන් උත්තර දෙන්ඩ එන්නෙ නැ කියල මට අදාල නැ, කීසැරයක් කියන්ඩද, මොන ගොන්නුද බන් උබල කියන දේ තේරෙන් නැනෙ,

    බම්ප්
     
    viper xz

    Active member
  • Nov 9, 2020
    59
    182
    33
    colombo
    The Art of War පොත ලියපු චීන්නු ලියල තියෙන්නෙ නූඩ්ල්ස් හදන හැටිද කියල සැකැයි උබ කියන ඒවත් එක්ක.

    මේ චාර්ට් එකේ ඉන්න මාඕ සේතුන් කියන එකා ඉදපු රටත් හොයල කියපන්කො

    eyUnc.jpeg
    Stalin ta wada marala thiyanawa bro "Mao". 😱😱😱😱
     
    බලපන් කොමියුනිස්ට් අයියලගෙ වැඩ මෙහෙ ම්නිස්සු නෑ එච්චර නැත්තන් 88/89 ඔව්ව පාස් කරනව.

    අනික බන් උන් මිනීමරන්නෙ පෞද්ගලික දේකට නෙවෙයි තම්බි වගේ තමා. ඒ නිසා ඔකා මැරුන කියල උගෙ ගෝලයන්ට ඕක නොකරන්න ඉන්න විශේෂ හේතුවක් නෑ.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    The Art of War පොත ලියපු චීන්නු ලියල තියෙන්නෙ නූඩ්ල්ස් හදන හැටිද කියල සැකැයි උබ කියන ඒවත් එක්ක.

    මේ චාර්ට් එකේ ඉන්න මාඕ සේතුන් කියන එකා ඉදපු රටත් හොයල කියපන්කො

    eyUnc.jpeg
    චීනය යුධකාමි මනසක් තියෙන රටක් නෙමේ, අනික පාරම්පරික සoස්කෘතික උරුමයන්ගෙන් පෝසත් රටක් ,හර පද්ධතියක් තියෙන රටක්, එහෙම රටක් ලෝකෙ එකට ආව කියල නරකක් වෙන්නෙ නැ,
    මම කිවනෙ මම චිනෙ වෙනුවෙන් උත්තර දෙන්ඩ එන්නෙ නැ කියල මට අදාල නැ, කීසැරයක් කියන්ඩද, මොන ගොන්නුද බන් උබල කියන දේ තේරෙන් නැනෙ,

    මේක තේරෙනවනෙ. ඉතින් පැහැදිලි කරපන්කො. :baffled:
    උඹ වගේ පොපෙක්ට ඕව තේරෙනව නං බං ඔය වගේ ලොවයිද කියහන්කො පුපවල්. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක තේරෙනවනෙ. ඉතින් පැහැදිලි කරපන්කො. :baffled:
    උඹ වගේ පොපෙක්ට ඕව තේරෙනව නං බං ඔය වගේ ලොවයිද කියහන්කො පුපවල්. :lol:
    අදාල නැති ඒවට මම මොකටද පොන්ස් රිප්ලයි කරන්නෙ, චීන යුධකාමි කියල කවුරු හරි කියනවනම් මට ඒකත් ගැටලුවක් නැ තොපි මේ මීහරක් වගේ දැගලුවට මට එහෙම උවමනාවක් නැ,,
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    මේක තේරෙනවනෙ. ඉතින් පැහැදිලි කරපන්කො. :baffled:
    උඹ වගේ පොපෙක්ට ඕව තේරෙනව නං බං ඔය වගේ ලොවයිද කියහන්කො පුපවල්. :lol:
    ඕකට කියල වැඩක් නෑ බන් ලොක්කෙක් දැක්කන් දිව්ව දුන්න එච්චරයි.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අදාල නැති ඒවට මම මොකටද පොන්ස් රිප්ලයි කරන්නෙ, චීන යුධකාමි කියල කවුරු හරි කියනවනම් මට ඒකත් ගැටලුවක් නැ තොපි මේ මීහරක් වගේ දැගලුවට මට එහෙම උවමනාවක් නැ,,
    ඉතින් උඹ කිව්වනෙ යුධකාමී නෑ කියල. එතකොට තව එකෙක් කියනව යුධකාමී කියල. පොන්නයෙක් වගේ පැනල යන්නෙ නැතුව දැන් Prove කරපන් පොයින්ට් එක. :P ඌ proof එක්කනෙ එහෙම කියන්නෙ. :lol:

    ඔය ඉතින් බෑනෙ ඔයා එක්ක. :( නයිටිය ඇඳන් නිදාගන්න එපා. ගෑනු දැක්කොත් නයිටි අඳින්නෙ නැතිවෙයි ආයෙ උන්. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් උඹ කිව්වනෙ යුධකාමී නෑ කියල. එතකොට තව එකෙක් කියනව යුධකාමී කියල. පොන්නයෙක් වගේ පැනල යන්නෙ නැතුව දැන් Prove කරපන් පොයින්ට් එක. :P ඌ proof එක්කනෙ එහෙම කියන්නෙ. :lol:

    ඔය ඉතින් බෑනෙ ඔයා එක්ක. :( නයිටිය ඇඳන් නිදාගන්න එපා. ගෑනු දැක්කොත් නයිටි අඳින්නෙ නැතිවෙයි ආයෙ උන්. :sorry:
    මම මොකටද පොන්ස් අනුන්ගෙ රටවල් වෙනුවෙන් දගලන්නෙ :lol: :lol: උබල මහ මෝඩ මිනිස්සු බන් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ :lol: :lol: :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම මොකටද පොන්ස් අනුන්ගෙ රටවල් වෙනුවෙන් දගලන්නෙ :lol: :lol: උබල මහ මෝඩ මිනිස්සු බන් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ :lol: :lol: :lol: :lol: :lol:
    ගොන් බඩ්ඩ තාම ලොවනවද ? පැම්පර් පැකට් එකක් දෙන්නද ... ගූ ගුලෙන් ලේ ගලනවත් ඇතිනේ.
     
    • Haha
    Reactions: hasithayad

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම මොකටද පොන්ස් අනුන්ගෙ රටවල් වෙනුවෙන් දගලන්නෙ :lol: :lol: උබල මහ මෝඩ මිනිස්සු බන් උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන් නෙමෙනෙ :lol: :lol: :lol: :lol: :lol:
    උඹ වගේ නොවෙන හැම එකෙක්ම පේන්නෙ ඔය වගේද. උඹ රනියගෙන් පාරක් කෑව නේද. ශුවර් දෙකක් නෑ :lol:
    මුලින්ම උඹ රනියගෙ වෙන්න ඕනෙ. උගෙන් ප්‍රැක්ටිස් වෙලාද ආවෙ. ඔව් ඉතින් අප්පච්චි Amaturesලව සබ්ජක්ට් එකට ගත්තෙත් නෑනෙ ඒ කාලෙ. :( අප්පගෙන් උපරිම අත්දැකීම් අරගන දැන් ස' ගාවට ගියාට ස' පොන්නයො ගහන්නෙ නැති සීන් එකක්තියෙනව නේද. අවුලක් නෑ ටිකදවසයිනෙ. ඔහොම ඉඳපන් ඉවසගන. :)

    ආ උකනව කියන්න ආපු එක අමතක උනා උබ වටේ යන සීන් එකේ නිසා.:lol:
    චීනෙ යුධකාමී නෙමේ කිව්වෙ අපිද? :lol:
    ලොකුවට රතුවට දැම්මෙ පෙන්නෙ නැති වෙයි අදාල නැති වෙයි කියල උඹට හිතෙයි කියල... සොරි ෆීලින්ග්ස් වලට හර්ට් උනානං. :(
    ඔව් දැන් අපි බලමු ඔබතුමා කොයි ටිකටද උත්තර දෙන්නෙ කියල. :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    දෙවන ලොක සංග්‍රාමයෙන් පසු ලොකය මිත්‍රපාක්ෂික රටවල් අතර බල අරගලයට නතුවිය. එතෙක් ලොක බලවතුන් වූ ප්‍රංශය ,බ්‍රිතාන්‍ය අභිබවා රුසියාව ඇමරිකාව ප්‍රධාන බල කඳවුරු දෙක විය.
    ඇමරිකාව බටහිර යුරොපය ප්‍රමුඛ නේටො රටවලුත් ,සොවියට් රුසියාව ප්‍රමුඛ එහි කොමියුනිස්ට් රටවලුත් ලොකයෙ බල අරගලය වෙනුවෙන් කොතෙකුත් දේ කලහ .සීතල යුද්ධය යනුවෙන් හැඳින්න්වෙන්නෙ එයයි .

    රුසියාවෙ කේජිබිය අප රටෙ මෙන්ම ඉන්දියාවෙද නායක නායිකාවන්ට මුදල් ගෙවා තම මතය පැතිරවීමට ගත් උත්සහයන් අප අසා ඇත්තෙමු .
    රුසියාවෙන් කර්මාන්ත ශාලා ,විශ්වවිද්යාල ශිෂ්‍යත්ව අප රටට ලැබුණු හැටි අපි දනිමු .
    ඇමරිකාව අනෙක් පසෙන් තම අණසක පැතිරවීමට රුසියාවට නොදෙවෙනි ලෙස ක්‍රියාත්මක විය.

    ස්පුට්නික් කක්ෂ ගතවීම ,යූරි ගගාරීන් අභ්‍යාවකාශ ගතවිම ,නාසා ආයතනය පිහිටවීම ,නීල් ආම්ස්ට්‍රොං සඳ මත පා තැබීම වැනි ඓතිහාසික දෙවල් සිදුවූයෙ තාරකා විද්යාවෙ උන්නතියටවත් ,විශ්වට ගවේශණයටවත් නොවෙ රුසියාව සහ ඇමරිකාව අතර සිදුවූ බල අරගලයෙ ප්‍රතිඵල විදියටය .
    සී අයි ඒ සංවිධානයෙ ක්‍රියාකාරීත්වය නිආ 1991 දි සොවියට් සමූහාණ්ඩුවද බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව ලොකයෙ තනි බලවතා විය.
    එතැන් පටන් අද වෙනතුරුත් ඇමරිකාව බලවතාය.
    චීනය ඇමරිකාවට තර්ජනයක් වී ඇති බව පෙනෙ .
    රුසියාව සමඟ සීතල යුද්ධය මෙන් චීනය සමඟ වෙලඳ යුද්ධයක් ඇරඹින
    කොරොනාව ලෝකය වෙලාගෙන සිටින මොහොතක ලෝකයෙ බලවතුන් අසරන වූ මොහොතක
    කොරොනා පැතිරවූ චීනය එතරම් බලපෑමකට යට නොවී ඇති බව පෙනෙ
    රුසියාව ස්පුට්නික් කක්ෂ ගතකොට ,යූ රී ගගාරීන් අභ‍යාව කාශ ගතකොට ස්පේස් රේස් එකෙ ඉදිරියෙන් සිටිනා විටද මෙවන් හැඟීමක් ඇතිවෙන්නට ඇත.
    එහෙත් අවසානයෙ රුසියාවෙ කොමියුනිස්ට් වාදය පරාද විය .
    චීනයට සිදුවන්නෙ එයම විය හැකිය.
    චීනයට ඇත්තෙ සල්ලි පමණි .
    ලෝක බලවතා වීමට අවැසි මිලියරි බලය චීනයට නැත.
    චීනයෙ පිහිටීමද බලවතෙකු වීමට තරම් සුදුසු පිහිරිමක් ද නොවෙ.

    චීනයට බලවතෙකු වීමට හැකියාව තිබුණා නම් අතීතයෙ ඔනෑ තරම් අවස්ථා තිබුණේය.
    කඩදාසිය, මාලිමාව, වෙඩි බෙහෙත්, මුදල් නෝට්ටු චීනයෙ සොයා ගැනීම්ය.
    එවැනි දෑ සොයාගත් චීනා හට ඒවා භාවිතා කර තම අණසක ලෝ තුල පැතිරවීමට ඉතිහාසයෙ අපොහොසත් වූයෙ මන්ද ?

    ප්‍රශ්නාර්ථයකි .
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආගම් වලට තියෙන සැලකිල්ල අඩු වෙන එක ඇරෙන්න authoritarian ආණ්ඩු ක්‍රමයට කැමති නිසා සිංහලුන්ට wet dream එකක් වගේ තියෙයි...
     
    • Haha
    Reactions: viper xz

    viper xz

    Active member
  • Nov 9, 2020
    59
    182
    33
    colombo
    දෙවන ලොක සංග්‍රාමයෙන් පසු ලොකය මිත්‍රපාක්ෂික රටවල් අතර බල අරගලයට නතුවිය. එතෙක් ලොක බලවතුන් වූ ප්‍රංශය ,බ්‍රිතාන්‍ය අභිබවා රුසියාව ඇමරිකාව ප්‍රධාන බල කඳවුරු දෙක විය.
    ඇමරිකාව බටහිර යුරොපය ප්‍රමුඛ නේටො රටවලුත් ,සොවියට් රුසියාව ප්‍රමුඛ එහි කොමියුනිස්ට් රටවලුත් ලොකයෙ බල අරගලය වෙනුවෙන් කොතෙකුත් දේ කලහ .සීතල යුද්ධය යනුවෙන් හැඳින්න්වෙන්නෙ එයයි .

    රුසියාවෙ කේජිබිය අප රටෙ මෙන්ම ඉන්දියාවෙද නායක නායිකාවන්ට මුදල් ගෙවා තම මතය පැතිරවීමට ගත් උත්සහයන් අප අසා ඇත්තෙමු .
    රුසියාවෙන් කර්මාන්ත ශාලා ,විශ්වවිද්යාල ශිෂ්‍යත්ව අප රටට ලැබුණු හැටි අපි දනිමු .
    ඇමරිකාව අනෙක් පසෙන් තම අණසක පැතිරවීමට රුසියාවට නොදෙවෙනි ලෙස ක්‍රියාත්මක විය.

    ස්පුට්නික් කක්ෂ ගතවීම ,යූරි ගගාරීන් අභ්‍යාවකාශ ගතවිම ,නාසා ආයතනය පිහිටවීම ,නීල් ආම්ස්ට්‍රොං සඳ මත පා තැබීම වැනි ඓතිහාසික දෙවල් සිදුවූයෙ තාරකා විද්යාවෙ උන්නතියටවත් ,විශ්වට ගවේශණයටවත් නොවෙ රුසියාව සහ ඇමරිකාව අතර සිදුවූ බල අරගලයෙ ප්‍රතිඵල විදියටය .
    සී අයි ඒ සංවිධානයෙ ක්‍රියාකාරීත්වය නිආ 1991 දි සොවියට් සමූහාණ්ඩුවද බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව ලොකයෙ තනි බලවතා විය.
    එතැන් පටන් අද වෙනතුරුත් ඇමරිකාව බලවතාය.
    චීනය ඇමරිකාවට තර්ජනයක් වී ඇති බව පෙනෙ .
    රුසියාව සමඟ සීතල යුද්ධය මෙන් චීනය සමඟ වෙලඳ යුද්ධයක් ඇරඹින
    කොරොනාව ලෝකය වෙලාගෙන සිටින මොහොතක ලෝකයෙ බලවතුන් අසරන වූ මොහොතක
    කොරොනා පැතිරවූ චීනය එතරම් බලපෑමකට යට නොවී ඇති බව පෙනෙ
    රුසියාව ස්පුට්නික් කක්ෂ ගතකොට ,යූ රී ගගාරීන් අභ‍යාව කාශ ගතකොට ස්පේස් රේස් එකෙ ඉදිරියෙන් සිටිනා විටද මෙවන් හැඟීමක් ඇතිවෙන්නට ඇත.
    එහෙත් අවසානයෙ රුසියාවෙ කොමියුනිස්ට් වාදය පරාද විය .
    චීනයට සිදුවන්නෙ එයම විය හැකිය.
    චීනයට ඇත්තෙ සල්ලි පමණි .
    ලෝක බලවතා වීමට අවැසි මිලියරි බලය චීනයට නැත.
    චීනයෙ පිහිටීමද බලවතෙකු වීමට තරම් සුදුසු පිහිරිමක් ද නොවෙ.

    චීනයට බලවතෙකු වීමට හැකියාව තිබුණා නම් අතීතයෙ ඔනෑ තරම් අවස්ථා තිබුණේය.
    කඩදාසිය, මාලිමාව, වෙඩි බෙහෙත්, මුදල් නෝට්ටු චීනයෙ සොයා ගැනීම්ය.
    එවැනි දෑ සොයාගත් චීනා හට ඒවා භාවිතා කර තම අණසක ලෝ තුල පැතිරවීමට ඉතිහාසයෙ අපොහොසත් වූයෙ මන්ද ?

    ප්‍රශ්නාර්ථයකි .

    සමහර විට අතීතයේ දී ඔවුන්ට ලෝකය සමඟ ඉදිරියට යාමට හොඳ නායකත්වයක් නොතිබුණි ද?