චීනය ගැන!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම දන්නවා මේ එළකිරි එකේ චීන විරෝධී ඩොලරයට කඩේ යන කළු සුද්දන් රාශියක් ඇති බව

    නමුත් මම අහන්න කැමති චීනය ඔබට කරපු වැරැද්ද මොකද්ද කියලා ?
    තව අවුරුදු විස්සකින් අපේ ලංකාව dubai වලට සමාන වෙනවා ඇයි උබලා එකට කැමති නැත්තේ ?

    චීන නය උගුල චීන කොලනි කියන්නේ ඉන්දීය හා බටහිර අදිරජ්‍යවාදීන් නිපදවපු බොරු propagenda ඇයි උබලා මේවා විශ්වාස කරන්නේ ? උබලට මතකද ඔය ඉන්දියාව හා බටහිරයන් තමයි කිව්වේ කොටින්ට උතුර දෙන්න කියලා එකටත් උබලා වගේ ගූ එන් පී පොන්නයෝ හා කව්වා අද මේ චීන විරෝධය පිටුපස ඉන්නෙත් උබලා බටහිරයන් හා ඉන්දියාව අපට විරුද්දව ජිනීවා හි කරන චෝදනා නුඹලා දැකලා තියනවද ? තියනවනම් ඇයි ඔච්චර බටහිරයන්ට ඉන්දියාවට කඩේ යන්නේ ?

    චීනයෙන් නය අරන් දියුණු උන රටවල් මේ ලෝකේ ගණනාවක් තියනවා අනිත් එක චීනයට අවශ්‍ය නැහැ කොලනි ඇති කරන්න මන් කිව්වා වගේ එක බටහිරයන් හදපු බොරුවක් චීනයත් එක්ක එදා රජකාලේ ඉදලම අපිට සම්බන්දකම් තිබ්බා එදා ඉදලම චීනය තමයි අපේ ප්‍රදානම trading partner චීනයට ඕනි වෙලා තියෙන්නේ trading partners ලා එක නිසා එයාලා කරන්නේ බටහිර අදිරජ්‍යවදින්ගෙන් සම්බාදක වලට හා මර්දනයට ලක් වුන රටවල් පකිස්ථානය ශ්‍රී ලංකාව වගේ ඉතින් චීනය කරන්නී මේ රටවල් දියුණු කරන්න ඒ රටවල් වල ආයෝජනය කරන එකයි මොකද චීනයට ඕනි බටහිර අදිරජ්‍යවදින්ගේ ආධිපත්‍ය කඩා බිද දමන්න මෙහෙම මේ රටවල් දියුණු උනාම එක චීනයටත් වාසි ඒ අහවල් රටටත් වාසි මේකේ තියන ප්‍රශ්නය මොකද්ද ?

    චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිත වදයට එරහිව සටන් කරපු පක්ෂයක් හා අදිරාජ්‍ය විරෝධී කදවුරේ සිටින ප්‍රදාන පක්ෂයක් ඉතින් ඒ කට්ටියට අවශ්‍ය නැහැ අහවල් රටවල් වල කොලනි හදන්න කොමියුනිස්ට් පක්ෂය චීනය හැදුවේ මහන්සි වෙලා වැඩ කරලා නැතුව ඇමෙරිකාව වගේ රටවල් ආක්‍රමණය කරලා හොරකන් කරපු ධනයෙන් නෙමේ ඇමෙරිකාවටනම් ඕනි රටවල් ආක්‍රමණය කරලා කොලනි හදන්න !!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    ඉස්සර නම් මේවාට සහසුද්දෙන් ලිව්වා ඩේටා කපන් ඇගිලි කොර කරන්.
    ඒ කාලේ ඉවරයි.
    මොකද
    ඒකම එකාට එකවුන්ට් හදන හදන පාර⁣ට එකම දේ කියන්න පිස්සුවක් ඇතැයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    තව ටික කාලයක් ඉවසලා ඉන්න පුතී යතාර්ථය ඔබේ ඇස් පනාපිටම විද්‍යාමාන වෙයි

    ඉස්සර නම් මේවාට සහසුද්දෙන් ලිව්වා ඩේටා කපන් ඇගිලි කොර කරන්.
    ඒ කාලේ ඉවරයි.
    මොකද
    ඒකම එකාට එකවුන්ට් හදන හදන පාර⁣ට එකම දේ කියන්න පිස්සුවක් ඇතැයි.
    හරියට හරි ස්මාට් විදියට හිතලා තමන්ගෙ ගේම ප්‍රයිවට් එකේ ගහන එකා කොහොමහරි ගොඩ යයි
    අනිත් උන්ට හිගාකන්නවත් බැරිවෙයි ඉස්සරහට
    දේශපාලුවන්ට කඩේ යන උන්ට ඉස්සරහට තේරෙයි තමන්ගෙ වටිනා කාලෙ විනාස කරන් තමන්ටම කරගත්තු විනාසෙ. එදාට ටූ ලේට්
    ------ Post added on Oct 2, 2021 at 5:34 PM
     
    • Haha
    Reactions: imhotep

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    තමන්ගෙම රටේ උන්ව රූකඩ වගේ පාලනය කරන CCP එක වගේ උන් ඉන්න තැනක අපි වගේ ණය හිමියොන්ට උන් කෝම සලකයිද . එච්චර . බටහිර කියන්නෙත් ඔච්චරම තමා අඩුම උන්ගේ මානව නිදහස තියනවා . ඒකයි වෙනස
     
    • Like
    Reactions: Master malli

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම දන්නවා මේ එළකිරි එකේ චීන විරෝධී ඩොලරයට කඩේ යන කළු සුද්දන් රාශියක් ඇති බව

    නමුත් මම අහන්න කැමති චීනය ඔබට කරපු වැරැද්ද මොකද්ද කියලා ?
    තව අවුරුදු විස්සකින් අපේ ලංකාව dubai වලට සමාන වෙනවා ඇයි උබලා එකට කැමති නැත්තේ ?

    චීන නය උගුල චීන කොලනි කියන්නේ ඉන්දීය හා බටහිර අදිරජ්‍යවාදීන් නිපදවපු බොරු propagenda ඇයි උබලා මේවා විශ්වාස කරන්නේ ? උබලට මතකද ඔය ඉන්දියාව හා බටහිරයන් තමයි කිව්වේ කොටින්ට උතුර දෙන්න කියලා එකටත් උබලා වගේ ගූ එන් පී පොන්නයෝ හා කව්වා අද මේ චීන විරෝධය පිටුපස ඉන්නෙත් උබලා බටහිරයන් හා ඉන්දියාව අපට විරුද්දව ජිනීවා හි කරන චෝදනා නුඹලා දැකලා තියනවද ? තියනවනම් ඇයි ඔච්චර බටහිරයන්ට ඉන්දියාවට කඩේ යන්නේ ?

    චීනයෙන් නය අරන් දියුණු උන රටවල් මේ ලෝකේ ගණනාවක් තියනවා අනිත් එක චීනයට අවශ්‍ය නැහැ කොලනි ඇති කරන්න මන් කිව්වා වගේ එක බටහිරයන් හදපු බොරුවක් චීනයත් එක්ක එදා රජකාලේ ඉදලම අපිට සම්බන්දකම් තිබ්බා එදා ඉදලම චීනය තමයි අපේ ප්‍රදානම trading partner චීනයට ඕනි වෙලා තියෙන්නේ trading partners ලා එක නිසා එයාලා කරන්නේ බටහිර අදිරජ්‍යවදින්ගෙන් සම්බාදක වලට හා මර්දනයට ලක් වුන රටවල් පකිස්ථානය ශ්‍රී ලංකාව වගේ ඉතින් චීනය කරන්නී මේ රටවල් දියුණු කරන්න ඒ රටවල් වල ආයෝජනය කරන එකයි මොකද චීනයට ඕනි බටහිර අදිරජ්‍යවදින්ගේ ආධිපත්‍ය කඩා බිද දමන්න මෙහෙම මේ රටවල් දියුණු උනාම එක චීනයටත් වාසි ඒ අහවල් රටටත් වාසි මේකේ තියන ප්‍රශ්නය මොකද්ද ?

    චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිත වදයට එරහිව සටන් කරපු පක්ෂයක් හා අදිරාජ්‍ය විරෝධී කදවුරේ සිටින ප්‍රදාන පක්ෂයක් ඉතින් ඒ කට්ටියට අවශ්‍ය නැහැ අහවල් රටවල් වල කොලනි හදන්න කොමියුනිස්ට් පක්ෂය චීනය හැදුවේ මහන්සි වෙලා වැඩ කරලා නැතුව ඇමෙරිකාව වගේ රටවල් ආක්‍රමණය කරලා හොරකන් කරපු ධනයෙන් නෙමේ ඇමෙරිකාවටනම් ඕනි රටවල් ආක්‍රමණය කරලා කොලනි හදන්න !!
    උඹ මොකෙක්ද බං , නකමුරගේ අම්මාගේ හූත්තෙන් එළියට ආපු තවත් පොන්න පුතෙක්ද ? පොන්න හුකන්නෙක් වෙන්නේ නැතුව ගිහින් වැඩක් බළගන්නින්
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    Hello Dimuth,
    Allapiya Thage back to CHINA. You haven't ant political idea. You can get experience in near future.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම දන්නවා මේ එළකිරි එකේ චීන විරෝධී ඩොලරයට කඩේ යන කළු සුද්දන් රාශියක් ඇති බව

    නමුත් මම අහන්න කැමති චීනය ඔබට කරපු වැරැද්ද මොකද්ද කියලා ?
    තව අවුරුදු විස්සකින් අපේ ලංකාව dubai වලට සමාන වෙනවා ඇයි උබලා එකට කැමති නැත්තේ ?

    චීන නය උගුල චීන කොලනි කියන්නේ ඉන්දීය හා බටහිර අදිරජ්‍යවාදීන් නිපදවපු බොරු propagenda ඇයි උබලා මේවා විශ්වාස කරන්නේ ? උබලට මතකද ඔය ඉන්දියාව හා බටහිරයන් තමයි කිව්වේ කොටින්ට උතුර දෙන්න කියලා එකටත් උබලා වගේ ගූ එන් පී පොන්නයෝ හා කව්වා අද මේ චීන විරෝධය පිටුපස ඉන්නෙත් උබලා බටහිරයන් හා ඉන්දියාව අපට විරුද්දව ජිනීවා හි කරන චෝදනා නුඹලා දැකලා තියනවද ? තියනවනම් ඇයි ඔච්චර බටහිරයන්ට ඉන්දියාවට කඩේ යන්නේ ?

    චීනයෙන් නය අරන් දියුණු උන රටවල් මේ ලෝකේ ගණනාවක් තියනවා අනිත් එක චීනයට අවශ්‍ය නැහැ කොලනි ඇති කරන්න මන් කිව්වා වගේ එක බටහිරයන් හදපු බොරුවක් චීනයත් එක්ක එදා රජකාලේ ඉදලම අපිට සම්බන්දකම් තිබ්බා එදා ඉදලම චීනය තමයි අපේ ප්‍රදානම trading partner චීනයට ඕනි වෙලා තියෙන්නේ trading partners ලා එක නිසා එයාලා කරන්නේ බටහිර අදිරජ්‍යවදින්ගෙන් සම්බාදක වලට හා මර්දනයට ලක් වුන රටවල් පකිස්ථානය ශ්‍රී ලංකාව වගේ ඉතින් චීනය කරන්නී මේ රටවල් දියුණු කරන්න ඒ රටවල් වල ආයෝජනය කරන එකයි මොකද චීනයට ඕනි බටහිර අදිරජ්‍යවදින්ගේ ආධිපත්‍ය කඩා බිද දමන්න මෙහෙම මේ රටවල් දියුණු උනාම එක චීනයටත් වාසි ඒ අහවල් රටටත් වාසි මේකේ තියන ප්‍රශ්නය මොකද්ද ?

    චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිත වදයට එරහිව සටන් කරපු පක්ෂයක් හා අදිරාජ්‍ය විරෝධී කදවුරේ සිටින ප්‍රදාන පක්ෂයක් ඉතින් ඒ කට්ටියට අවශ්‍ය නැහැ අහවල් රටවල් වල කොලනි හදන්න කොමියුනිස්ට් පක්ෂය චීනය හැදුවේ මහන්සි වෙලා වැඩ කරලා නැතුව ඇමෙරිකාව වගේ රටවල් ආක්‍රමණය කරලා හොරකන් කරපු ධනයෙන් නෙමේ ඇමෙරිකාවටනම් ඕනි රටවල් ආක්‍රමණය කරලා කොලනි හදන්න !!

    චිනේ ගැන දැන ගන්න​

    https://elakiri.com/threads/චිනේ-ගැන-දැන-ගන්න.1987222/
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    චීනය කියන්නෙ වුර්තීය සමිතියක් හදන්න බැරි, කම්කරු අයිතීන් දෙන්නෙ නැති, මානව හිමිකම් තකන්නෙ නැති රටක් කියල මන් අහල තියෙන්නෙ. ඒකනෙ චීනයේ ඉන්න මිනිස්සුත් යුරෝපීය රටකට යන්න try කරන්නෙ. ඒ වගේ රටක් අපේ රට පාලනය කරන්න ආවොත් අපේ ළමයින්ට අබ සරණයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    People who have not set a foot in China or even doesn't have Chinese as a friend, preach here as if they are the top Sinologists. :rofl:

    PS: Of course there are the ones that belong to the Chinese 50c Army writing all these fancy stories. My sympathies to them. It's their job and their capabilities end just there.:(
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    චීනය කියන්නෙ වුර්තීය සමිතියක් හදන්න බැරි, කම්කරු අයිතීන් දෙන්නෙ නැති, මානව හිමිකම් තකන්නෙ නැති රටක් කියල මන් අහල තියෙන්නෙ. ඒකනෙ චීනයේ ඉන්න මිනිස්සුත් යුරෝපීය රටකට යන්න try කරන්නෙ. ඒ වගේ රටක් අපේ රට පාලනය කරන්න ආවොත් අපේ ළමයින්ට අබ සරණයි.
    එහම අයිතීන් නැති නිසා තමයි අද චීනය දියුණු අනිත් එක කව්ද කියන්නේ චීනයේ මිනිස්සු ccp එකට කැමති නෑ කියලා ? චීනයේ බහුතරයක් ccp එකට පක්ෂයි උබලා නිකන් මෙතන ඇමෙරිකාවට පුප දිදී චීනය ගැන වැරදි ලියන්න එපා !!