චීනය රනිල්ට ලංවෙයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලෝකයේ ඉන්න බලවත් රටවල් ඇමරිකාව රුසියාව චීනය ඉන්දියාව මේ වෙනකොට රනිල් සහ එක්සත් ජාතික පක්ෂය සමග දැඩි මිත්‍රත්වය ගොඩ නඟා ගනිමින් ඉන්නවා.2006 අපෙන් ඈත්වුන මුලු ලෝකයම දැන් අපිත් එක්ක ඉන්නේ.විපක්ෂය දිනුවම රට නිකන්ම ගොඩ යනවා.මෙගා සංවර්ධනය මොකක්ද කියලා ඔයාලට බලන්න පුලුවන්.

:rofl::rofl::rofl: