චීනය රනිල්ට ලංවෙයි
චීන රහස් ඔත්තු සේවය මහින්ද රාජපක්ෂ බරපතල පරාජයක් ලබන බව සොයාගෙන ඒ බව චීන රජය දැනුවත් කර ඇත.මේ අනුව චීන නායකයන් මේ වෙනවිට ලංකාව තුල චීනයේ ව්‍යපෘති කරගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සාකච්චා කිරීම අරඹා ඇත.චීන ජනාධිපතිවරයා රනිල් සමග පැයක පමනක දුරකතන සාකච්චාවක නිරත වී ඔහුට සුභ පතා ඇත.ආණ්ඩුව මේ වෙනවිට මේ ගැන බයට පත්ව ඇත.