චීනය සියලු මාංශ රට තුල තහනම් කරයි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    චීනය සියලු මාංශ රට තුල තහනම් කරයි

    චීනය සියලු මාංශ රට තුල තහනම් කරයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,636
    113
    Mother Earth
    චීන්නු දවස් 4කින් 15,000කට නේවාසික ප්‍රතිකාර කරන්න පුළුවන් ඉස්පිරිතාලයක් හදනවලු බන්. මාරයි නේද උන්ගෙ වැඩ ? උන් යක්කු වගේ. නයි කනවා, ගෙම්බො, වවුල්ලු ඒ විතරක් නෙමෙයි උන්ට යක්කු වගේ වැඩ කරන්නත් පුළුවන්. :cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,159
    113
    34
    Kalutara
    චීන්නු දවස් 4කින් 15,000කට නේවාසික ප්‍රතිකාර කරන්න පුළුවන් ඉස්පිරිතාලයක් හදනවලු බන්. මාරයි නේද උන්ගෙ වැඩ ? උන් යක්කු වගේ. නයි කනවා, ගෙම්බො, වවුල්ලු ඒ විතරක් නෙමෙයි උන්ට යක්කු වගේ වැඩ කරන්නත් පුළුවන්. :cool:

    ඇඳවල් 1000ක ඉස්පිරිතාලයක් නේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,636
    113
    Mother Earth
    ඇඳවල් 1000ක ඉස්පිරිතාලයක් නේ

    නෑ බන් 1500ක එකක් කියල යාළුව කිව්වෙ. ඌ ඉන්නෙ චයිනා වල. බෙයිජින්. ඇඳවල් ගාණ නම් දන්නෙ නෑ. 1500ට එකපාර ප්‍රතිකාර කරන්න පුළුවන් කියලයි කිව්වෙ. :yes:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    තාව කාලික.. :lol:

    ඕකුන් හොරෙන් හරි කයි..

    ඕකට බෙහෙතක් හොයා ගත්ත ගමන් ආයෙ දුවයි වවුල්ලු පස්සෙ :lol:
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,099
    3,546
    113
    Pls wear a MASK
    නෑ බන් 1500ක එකක් කියල යාළුව කිව්වෙ. ඌ ඉන්නෙ චයිනා වල. බෙයිජින්. ඇඳවල් ගාණ නම් දන්නෙ නෑ. 1500ට එකපාර ප්‍රතිකාර කරන්න පුළුවන් කියලයි කිව්වෙ. :yes:

    2ක් හදනවා.ඵකක බෙඩ් 1000යි.අනිකෙ 1500යි.1000 ඵක තමා දවස් 6න් හදන්නෙ.අනික two weeks.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    dan itihn oya huttawal thanam karlaa wadak na ne yakoo.
    wenna thyiena de wela iwarai ne
    5.gif
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    උන් පට්ට බය ඇති ස්ටොක් මාර්කට් එක වැටෙයි කියල
    අනිවා උන් ඔකට සොලුසන් එකක්
    හොයනව බලපන්... එබෝලා අප්‍රිකාවේ ඇවිත්
    ලක්ස ගනන් මැරුන වගේ වෙන්නෙ නෑ