චීනය හදේ අල වවයි - අත්හදාබැලීම් සාර්ථකයි

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    sirawata ban :lol:

    බිස්නස් කාරයන්ගේ බලපෑම නොවෙන්න resources භාවිතය අවම කරන්න / සමහර resources භාවිතය නවත්තන්න ක්‍රම තියනවා.

    ජනගහනය පාලනය කලොත් ප්‍රශ්න භාගෙට භාගයක් ඉවර වෙලා යනවා.

    ඇමරිකාව රුසියාවට හඳේ ඉඳන් ගැහුවත් චිනේ ඉන්දියාවට හඳේ ඉඳන් ගැහුවත් පාරේ ඉඳන් ගෙදරට ගල් ගැහුවා වගේ තමයි බන්. එකම ලෝකේ විනාස වෙන්නේ. එක නවත්තන්න ක්‍රමයක් හොයනවා වෙනුවට වෙන ලෝක වල බලකොටු ගහන්නවද?

    natural disaster එන්නෙත් වැඩි හරියක් මිනිස්සුන්ගේ වැරදි නිසාමනේ බන්? ඔය කලාතුරකින් නේ එහෙම නොවෙන්නේ.

    අලෝකවර්ෂ ගණනාවකට තියන එකම හොඳම ලෝකේ මේක. මේක කාලා වෙන ලෝක හොයන එකේ තේරුම මොකද්ද බන්?

    ප්‍රශ්නයත් දැනගෙන ඉද්දි,
    එක වලක්වන්න පුළුවන් ක්‍රමත් ඕන තරං තියෙද්දී,
    වලක්වන්න පුළුවන් කාලයත් ඕන තරං තියෙද්දී
    ඒ එකක්වත් නොකර වෙන ලෝකෙකකට යන්න හදනවද?

    හරියට මේ ලෝකේ වැඩ ඔක්කොම ඉවරයි තවත් කරන්න/හොයන්න/දැනගන්න දෙයක් ඉතුරුවෙලා නෑ වගේ?

    වෙන ලෝකයක් හොයලා එකේ පදිංචි වෙන්න දඟලනවට වඩා ලේසි නැද්ද ස්වභාවික විපත් නවත්තන්න ක්‍රමයක් බැලුවා නං?

    මන් දන්නේ නෑ.. මට හිතෙන දේ කිවුවේ.. :baffled: :baffled:

    what if a big fucking asteroid hits earth and wipe out the entire human race like the dinosaur extinction? And there are some natural disasters we can't avoid (ex: earthquake threat to California) If we can colonize at least one planet there is a hope
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මේකෙන් කියන්නේ පොලව අතහැරලා හදට ගිහිල්ල එහෙ ජීවත් වෙන එක නෙවි. ජාත්‍යන්තර SPACE STATION එක වගේ හදේ පර්යේෂණ කරන්න පසුබිමක් හදන එක. හැම දේම පොළවෙන් ගෙනියනවට වඩා හදේම දේවල් ප්‍රයෝජනයට ගත්තොත් වියදම අඩුයි.

    පර්යේෂණ කියන දේවල් වැදගත්. ඒවා නිසා තමයි අපි මෙහෙම ජීවත් වෙන්නේ. උදාහරණයක් විදියට පොලව හාරලා පර්යේෂණ කරනම තමයි උල්කාපාත වැටිලා පොලවේ මහවිනාශයක් වෙනවා කියල දැනගන්නේ. නැතිනම් වෙනකම්ම දන්නේ නැහැ.

    හදේ BASE එකක් හැදීමේ වැසී තමයි
    (1) පොලවේ දුර්ලබ මුලද්‍රව්‍ය ලබාගැනීමට හැකියාවක් තිබීම (HELIUM, RARE EARTH MINERALS see electric car battery).
    (2) අගහරු ගවේෂණයට පෙරහුරුවක් ලබාගැනීම (test before you go there.)
    (3) විශේෂ දුරේස්කෂ (
    Liquid mirror telescopes) තුලින් විශ්ව ගවේෂණය
    (4) ඉතිහාසයේ සිදුවූ දේවල් බොහොමයක් පොලවේ මැකිලා (දේශගුණ වෙනස්වීම් නිසා).
    හදේ අවුරුදු බිලියන ගණක ඉතිහාසය තියෙනවා. මේ ඉතිහාසය අවබෝදකිරීමෙන් අපේ අනාගත ඉරණම ගැන අදහසක් ගන්න පුළුවන්
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    Joke of the century....china is a dieing elephant. That looks big but it is rotting inside. It grew very fast but it cannot sustain it for long.I am sure in another 25 years it might be broken apart from civilian uprising. It has no democracy ...if you want to know ask people who work in Sri Lanka they will tell you how people are taken away in the night not to return ever.
     
    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මේකෙන් කියන්නේ පොලව අතහැරලා හදට ගිහිල්ල එහෙ ජීවත් වෙන එක නෙවි. ජාත්‍යන්තර SPACE STATION එක වගේ හදේ පර්යේෂණ කරන්න පසුබිමක් හදන එක. හැම දේම පොළවෙන් ගෙනියනවට වඩා හදේම දේවල් ප්‍රයෝජනයට ගත්තොත් වියදම අඩුයි.

    පර්යේෂණ කියන දේවල් වැදගත්. ඒවා නිසා තමයි අපි මෙහෙම ජීවත් වෙන්නේ. උදාහරණයක් විදියට පොලව හාරලා පර්යේෂණ කරනම තමයි උල්කාපාත වැටිලා පොලවේ මහවිනාශයක් වෙනවා කියල දැනගන්නේ. නැතිනම් වෙනකම්ම දන්නේ නැහැ.

    හදේ BASE එකක් හැදීමේ වැසී තමයි
    (1) පොලවේ දුර්ලබ මුලද්‍රව්‍ය ලබාගැනීමට හැකියාවක් තිබීම (HELIUM, RARE EARTH MINERALS see electric car battery).
    (2) අගහරු ගවේෂණයට පෙරහුරුවක් ලබාගැනීම (test before you go there.)
    (3) විශේෂ දුරේස්කෂ (
    Liquid mirror telescopes) තුලින් විශ්ව ගවේෂණය
    (4) ඉතිහාසයේ සිදුවූ දේවල් බොහොමයක් පොලවේ මැකිලා (දේශගුණ වෙනස්වීම් නිසා).
    හදේ අවුරුදු බිලියන ගණක ඉතිහාසය තියෙනවා. මේ ඉතිහාසය අවබෝදකිරීමෙන් අපේ අනාගත ඉරණම ගැන අදහසක් ගන්න පුළුවන්

    Thanks foe Info:D:D:D:D
     
    blue_in_rio

    Well-known member
  • පොඩි කාලෙ මගේ හීනයක්...
    http://www.elakiri.com/forum/showpost.php?p=22794656&postcount=6

    මගෙත් පොඩි කාලේ හීනයක් තිබ්බා බන් හඳට යන්න.ඒ විතරක් නෙමේ, මම ඒ හීනේ දෙතුන් පාරක් සැබෑ කරගත්තත් එක්ක.හීන බලන එකම නෙමේ බන්, ඒවා සැබෑ කරගන්නත් දක්ශ වෙන්න ඕනි. :yes::yes:

    images

    (මා හඳට ගිය රොකට්ටුවේ ඡායා රූපයකි.කතාව ඔප්පු කිරීම සඳහා මෙහි පළ කලෙමි ) :sorry::sorry: