sirawata ban
බිස්නස් කාරයන්ගේ බලපෑම නොවෙන්න resources භාවිතය අවම කරන්න / සමහර resources භාවිතය නවත්තන්න ක්‍රම තියනවා.
ජනගහනය පාලනය කලොත් ප්‍රශ්න භාගෙට භාගයක් ඉවර වෙලා යනවා.
ඇමරිකාව රුසියාවට හඳේ ඉඳන් ගැහුවත් චිනේ ඉන්දියාවට හඳේ ඉඳන් ගැහුවත් පාරේ ඉඳන් ගෙදරට ගල් ගැහුවා වගේ තමයි බන්. එකම ලෝකේ විනාස වෙන්නේ. එක නවත්තන්න ක්‍රමයක් හොයනවා වෙනුවට වෙන ලෝක වල බලකොටු ගහන්නවද?
natural disaster එන්නෙත් වැඩි හරියක් මිනිස්සුන්ගේ වැරදි නිසාමනේ බන්? ඔය කලාතුරකින් නේ එහෙම නොවෙන්නේ.
අලෝකවර්ෂ ගණනාවකට තියන එකම හොඳම ලෝකේ මේක. මේක කාලා වෙන ලෝක හොයන එකේ තේරුම මොකද්ද බන්?
ප්‍රශ්නයත් දැනගෙන ඉද්දි,
එක වලක්වන්න පුළුවන් ක්‍රමත් ඕන තරං තියෙද්දී,
වලක්වන්න පුළුවන් කාලයත් ඕන තරං තියෙද්දී
ඒ එකක්වත් නොකර වෙන ලෝකෙකකට යන්න හදනවද?
හරියට මේ ලෝකේ වැඩ ඔක්කොම ඉවරයි තවත් කරන්න/හොයන්න/දැනගන්න දෙයක් ඉතුරුවෙලා නෑ වගේ?
වෙන ලෝකයක් හොයලා එකේ පදිංචි වෙන්න දඟලනවට වඩා ලේසි නැද්ද ස්වභාවික විපත් නවත්තන්න ක්‍රමයක් බැලුවා නං?
මන් දන්නේ නෑ.. මට හිතෙන දේ කිවුවේ..![]()
![]()
what if a big fucking asteroid hits earth and wipe out the entire human race like the dinosaur extinction? And there are some natural disasters we can't avoid (ex: earthquake threat to California) If we can colonize at least one planet there is a hope



