චීන්නු ආයේ එකක් පත්තු කරගෙන වගේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,918
    1
    51,939
    113
    ප*යාගල
    sorry.com
    නොකන ජරාවක් නෑ සක්කිලි

    image.png
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඔය ඉන්ෆුලුවන්සා..සීතල කාලෙට ඕන winter ඵකක් තියෙන රටක ඕක වැඩි වෙනවා.මිනිස්සු මැරෙනවා..වෙස්ටර්න් මීඩියා තමා චීනේ විතරක් කියලා කියන්නේ..

    https://www.ecdc.europa.eu/en/seaso...g the winter,cause epidemics of varying sizes.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අවුලක් නෑ. මෙහෙත් ගෝට වගේම බුවෙක් ඉන්නේ
    මුන්ට නම් ඔහොම වසංගතයක් ආවොත් ගෝට තරම් වත් කොන්ට්‍රෝල් කරගන්න බැරුව යනවා. මතකනේ ඒ කාලේ මුන් ගෝටට කොච්චර බාල්දි පෙරලුවද වැඩ වර්ජන උත්ගෝෂණ රටපුරාම කර කර. මුන්ට ඒ මොන බධාවවත් නැතුව කිසිම දෙයක් කරගන්න බැහැනේ. මුන් දැනට කරපු හැම වැඩේම නා ගත්තා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Trump බලයට ඵනවා කියන්නේ චීනේ වෙෙරස් තමා..ගිය පාරත් ඒකනේ වුනේ.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය H1N1 ඉන්ෆ්ලුවෙන්සා සීන් එක. Winter කාලෙට අනිවාර්ය්යයෙන් එන එකක් තමයි ඕක. මේ රටවලට එන්නෙ පිටින් රට ඇතුලට එන මිනිස්සුන්ගෙන්. නොවැම්බර්-පෙබරවාරි වගේ වෙනකන් ඔය සීන් එක තියෙනව. කැස්ස එක්ක උණ. ගනන් නොගෙන හීටියොත් නිව්මෝනියා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    Russian bot account වලින් කියන හැම දේම පිළිගන්න එපා පොන්ස් :lol:

    හොංකොං උද්ඝෝෂණ පත්තු කරලා වෙෙරස් ඵක චීනේ විතරක් පැතිරෙන කොට ට්‍රම්ප් උඩ පැන පැන හිටියා මතක නැද්ද?🥱
     
    • Wow
    Reactions: NRTG

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    ගෝටා සැප්තැම්බර් වගේ දිනලා, February march වගේ Covid ඇවිත් රට වහන්න උනේ. මේ පාරත් මාස දෙකකින් වහන්න උනොත් බඩුම තමයි 😅
     
    • Like
    Reactions: NRTG