රටේ සේරම දේපොළ IMF එකට විකුනනවලු
. . .
ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ.
එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද දෙරණ වෙනුවෙන් නිව්යෝක් නුවර රැඳී සිටින ඉන්දීවරි අමුවත්ත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා
https://sinhala.adaderana.lk/news/2...1UNTe0C3iaUI4UW6HA_aem_80VAuzaRkhf3Nt0iCao5CQ