චීනුන් සුදු මහතාට බැන වදියි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,444
    6,031
    113
    lankawedi nam meka record kare puluwan youtube eken video eka remove karanna eth othana USA waladi baha.

    lankawedi eka remove karanna puluwan unata apita usawi gihin order ekak wath ganna wewi lankwe skin color eka white neme nisa racist google eken care karanne naha court order ekak enakan.

    USA wala lamayi ge video dammoth demapiyo awasara natuwa remove karanwa youtube,
    lankawe report karath remove karanne naha youtube eken, police & court yannama wenawa youtube eka racist nisa.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,403
    1
    15,554

    ethana lamai naha. loku ewun inne. anith eka oya USA newei UK. video eka balala inna
     
    • Like
    Reactions: NaOH and imhotep

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    49,969
    17,978
    113
    Gotland
    lankawedi nam meka record kare puluwan youtube eken video eka remove karanna eth othana USA waladi baha.

    lankawedi eka remove karanna puluwan unata apita usawi gihin order ekak wath ganna wewi lankwe skin color eka white neme nisa racist google eken care karanne naha court order ekak enakan.

    USA wala lamayi ge video dammoth demapiyo awasara natuwa remove karanwa youtube,
    lankawe report karath remove karanne naha youtube eken, police & court yannama wenawa youtube eka racist nisa.

    its UK ban.
    public place ekak ne meka. anyone can allow to video or take photos. china un ekata kamathi nathinam ethanin ain una nam harine. sudu mahatha ge kathawa hari. free country, democracy ,etc.
    Chinese law or their government shit not valid for other countries
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,750
    41,820
    113
    මාලඹේ
    sudu mahaththaya hari wage
    ඔව් නේද එහෙම චින්නු ගානට වැඩියි වගේ
    ඒත් තව කෙනෙක් ට කියන්න පුළුවන් ඒ යාව අනවසරයෙන් Record කරා කියලා. හොර කපල් එකක් එහෙම මෙහෙම Video කරලා Youtube දාද්දී වැටිලා තිබ්බොත් එහෙම උන්ගේ Privacy එක නැති වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,403
    1
    15,554
    113
    ඔව් නේද එහෙම චින්නු ගානට වැඩියි වගේ
    ඒත් තව කෙනෙක් ට කියන්න පුළුවන් ඒ යාව අනවසරයෙන් Record කරා කියලා. හොර කපල් එකක් එහෙම මෙහෙම Video කරලා Youtube දාද්දී වැටිලා තිබ්බොත් එහෙම උන්ගේ Privacy එක නැති වෙන්න පුළුවන්
    public spaces wala ehema record karanna puluawn kiyala kiyanne
     
    • Like
    Reactions: 2osama

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,330
    2,025
    113
    Leeds, UK
    කවුරු හරිද කියලා කියන්න බැහැ
    සුද්දගේ කතාව හරි, මෙහෙ public place එකක video කරන්න සම්පුර්ණ අයතිය තියෙනවා. අකමැති නම් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: 2osama and Mr Bones

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,798
    18,534
    113
    日本
    අහ් තවත් සුද්දගේ රටක කුලී වැඩ කරන ඵකෙක්..කොයි වෙලෙත් චීන්නු ගැනම හොය හොය සුද්දට පුක දෙනවා..🤣🤣
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,403
    1
    15,554
    113
    අහ් තවත් සුද්දගේ රටක කුලී වැඩ කරන ඵකෙක්..කොයි වෙලෙත් චීන්නු ගැනම හොය හොය සුද්දට පුක දෙනවා..🤣🤣
    මේකේ චීන්නු චාටර් යකෝ 😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,798
    18,534
    113
    日本
    Of course yes.... The stupid flag is the clue. You go to Rome, you behave like a Roman. Period.

    මේ ඉන්නේ තව ඵකෙක්..ඒයි ෆේක් නිව්ස් ඕසි අනාථයා කෝ චීන්නුන්ගේ අර මොළේට ගහන වෙෙරස් ඵක?🤣🤣
     
    • Haha
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,750
    41,820
    113
    මාලඹේ
    සුද්දගේ කතාව හරි, මෙහෙ public place එකක video කරන්න සම්පුර්ණ අයතිය තියෙනවා. අකමැති නම් යන්න පුළුවන්.
    හැබැයි මෙහෙමත් තියෙනවා. මට පේන හැටියට මේකේ දෙපැත්තක් තියෙනවා
    Answer to How come I’m not allowed to film videos of myself at the mall or a store in the USA? by Ashley Riggs https://www.quora.com/How-come-I-m-...share=65b960c8&srid=hQWNdO&target_type=answer
     
    • Like
    Reactions: Mr Bones

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,798
    18,534
    113
    日本
    මේකේ චීන්නු චාටර් යකෝ 😂

    උඹට සුද්දා කක්කුස්සි හෝදනවට අමතරව චීන්නුන්ගේ වැරදි හොයනවටත් ගෙවනවද?🤣🤣🤣

    වෙන රටවල උන්ගේ වැරදි නැද්ද චීන්නු ගැනම මේකේ දාන්නේ..🤣🤣

    සුද්දගේ කතාව හරි, මෙහෙ public place එකක video කරන්න සම්පුර්ණ අයතිය තියෙනවා. අකමැති නම් යන්න පුළුවන්.

    බම්බුව තමා..තම්බි ලන්ඩන් වල සුද්දට පුකට පයින් ගහල ඵලවන්නේ ඒක තමා..🤣🤣
     
    • Haha
    Reactions: Mr Bones

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,330
    2,025
    113
    Leeds, UK
    හැබැයි මෙහෙමත් තියෙනවා. මට පේන හැටියට මේකේ දෙපැත්තක් තියෙනවා
    Answer to How come I’m not allowed to film videos of myself at the mall or a store in the USA? by Ashley Riggs https://www.quora.com/How-come-I-m-...share=65b960c8&srid=hQWNdO&target_type=answer
    This isn't USA this is Britain. However shops and shopping malls sometimes consider as private property and then you need prior permission to record. In this video specifically it's a train station (either Kings X or st Pancras) and train station s are public places.