චීනෙන්_බඩු_ගෙනත්_විකුණන්න
දැන් Daraz එකේ කට්ටිය බඩු විකුණනව පේනවා, මටත් වැඩක් පටන් ගන්න ඕන,
ප්‍රශ්නේ තියෙන්නේ AliBaba එකෙන් wholesale price එකට ගන්නනම් එකකින් 100ක් වගේ ගන්න වෙනවා, එකටත් ලංකාවෙදි tax වදීවි.
එහෙම නැතුව ලංකාවේ wholesale price එකට බඩු supply කරන හෝ drop shipping කරන තැන් තියෙනවද?
මම කරන්න හිතන් ඉන්නේ ඇලුමියම් ඉනිමගවල් වගේ ඒවා.
උඹලගේ අයිඩියා ලියන්න