චීනෙන්_බඩු_ගෙනත්_විකුණන්න

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    චීනෙන්_බඩු_ගෙනත්_විකුණන්න

    දැන් Daraz එකේ කට්ටිය බඩු විකුණනව පේනවා, මටත් වැඩක් පටන් ගන්න ඕන,

    ප්‍රශ්නේ තියෙන්නේ AliBaba එකෙන් wholesale price එකට ගන්නනම් එකකින් 100ක් වගේ ගන්න වෙනවා, එකටත් ලංකාවෙදි tax වදීවි.

    එහෙම නැතුව ලංකාවේ wholesale price එකට බඩු supply කරන හෝ drop shipping කරන තැන් තියෙනවද?
    මම කරන්න හිතන් ඉන්නේ ඇලුමියම් ඉනිමගවල් වගේ ඒවා.

    උඹලගේ අයිඩියා ලියන්න
     
    • Like
    Reactions: ACHIK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,078
    113
    Mother Earth
    පාඩු පිට හරි practically හොඳට හිතල කරලම බලපන්. අපිට ගොඩ ඉඳන් කොච්චර ගැබුරුද කියල හරියටම කියන්න අමාරුයි මචන්. වතුරට බැහැලම බලන්න ඕන. ඒත් ජීවිතාරක්ෂක ක්‍රම අනුගමනය කරන්න.