USA ඉන්න නෑයෙක් කිව්වේ, හිම කාළෙට වීදුරු කටු වගේ කැපෙනවාලු වැටුණොත්....වැඩි වෙලා ඉන්නෙත් නැහැලු ලේ ගිහින්.
වයස අය වැටිලා දඟලනවලු. කට්ටිය උඩින් බලලා යනවාලු, මෙයත් උදව් කරන්න හදලා , සුද්දන්ට නැති පුපේ අමාරුව ඕනේ නැ කියලා, යන්න ගිහින්.
ඕවා අතපත ගාන්න ගියොත් , උන්ට කේස් වැටෙනවලු.
ලංකාවෙත් එකෙක් අරන් ඉස්පිරිතාලේ ගියෝත් උගේ විස්තර දෙන්න ඕනේ. නඩු වලට යන්න ඕනේ. සුවසැරිය තියෙන හින්දා හොඳයි. Emergency Unit වල ලෙඩා තියලා දුවපු ත්‍රීවීල් ඩ්‍රයිවර් ලා දැකලා තියෙනව. ඌ හොඳ හිතෙන් කරන දේත් වැරැද්දක් කරනවා නීතියෙන්.
German city සීතලේ ගැහි ගැහි පාර අයිනේ හිටපු එකෙක් ට ලොකු ගාණක් මම දුන්නා , සීතල යන්න බීපන් කියලා. ඌ තෑන්ක්ස් වත් කලේ නෑ....ඇස් දෙක ලොකු කරගෙන හිටියා. ඒවා අමුතු රටවල්.
ලංකාවේ කෙනෙක් Green card ගිහින් ළමයි දෙන්නා සහ බිරිඳ අතෑරලා , සීතලේ මැරුණ කතාවක් තිබ්බා SM වල. මූට උදව් කරන්නවත් කවෘත් නැහැ ලු, ජොබ් කීපයක් කරපු හින්දා, social events වලටවත් ගිහින් මිනිස්සු ආශ්‍රය නොකරපු හින්දා. ගෑණිට ලියුමක් දුන්නාලු,by දුව ළමයි බලලා තියෙනවා කියලා for find a nanny job.ගෑණිත් අරූ අසනීප වෙලා පාරේ ඉද්දි ඩොලර් 50ක් දීලා ගියාලු. උදව් කරන්න විදිහක් නැහැ කියලා.පුතා කොකේන් ගහන්න state එක අතෑරලා ගියාලු.He kicked off by rent house