චීනේද මේ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ලංකාවේ වුනා නම් දෙතුනෙක් වත් ඇවිත් ඒ වෙද්දී.

    මිනිස්සු උදව්වට එන්නේ නැත්තේ උසාවි,පොලිසි ගානේ යන්න වෙයි,හොස්පිටල්වල රස්තියාදු වෙන්න වෙයි කියන බයටද? ඒ බය නම් ලංකාවේ නැතුව නෙමෙයි නේ.

    නැත්නම් ජිවිතයකට එච්චර වටිනාකමක් නැද්ද මේ රටවල?

    මේක පොඩ්ඩක් බලපන්කෝ.

    පොඩි එකා හප්පලා ගියාට පස්සේ එතනින් මිනිස්සු කීදෙනෙක් යන්න ඇද්ද? වාහන කීයක් ආයේත් ඒ ඇග උඩින්ම යන්න ඇද්ද? වීඩියෝ එක එඩිට් හින්දා හරියටම කියන්න බෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ට තව කෙනෙක්ට වෙන් කරන්න ටයිම් එකක් නැතුව ඇති. :(

    shao guan xian shi (mind your own business)

    weibo-beijing.jpg

    similar incident.. Link

    The fundamental problem, in my view, lies in one word that describes a state of mind: shaoguanxianshi, meaning don't get involved if it's not your business. In our culture, there's a lack of willingness to show compassion to strangers. We are brought up to show kindness to people in our network of guanxi, family and friends and business associates, but not particularly to strangers, especially if such kindness may potentially damage your interest.
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Yes that is China. One of the main reasons nobody is coming to help is they are scared they will be accused of causing the accident/damage and will have to fund all the money the patient needs with there medication.

    This is one of the famous cases that acts as an example : https://en.wikipedia.org/wiki/Xu_Shoulan_v._Peng_Yu

    Edit: Here's another article if anybody is interested in reading about it. - https://slate.com/news-and-politics...ve-encouraged-the-hit-to-kill-phenomenon.html

    It gives many examples of the suspect making sure the person who got into accident is dead so that he/she (the suspect) doesn't have to pay for the medication of the injured person.

    "In China the compensation for killing a victim in a traffic accident is relatively small—amounts typically range from $30,000 to $50,000—and once payment is made, the matter is over. By contrast, paying for lifetime care for a disabled survivor can run into the millions."
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    චීනේ ලෝ එකක් තියෙනවා ඇක්සිඩන්ට් එකකින් ඩිසේබල් වුනොත් ජීවිතකාලේටම යැපෙන්න සුදුසු ගෙවීමක් කරන්න ඕන කියල, ඉතින් තුවාළ වුනොත් බේරනවට වඩා මැරෙන්න අරිනවා. උදව් කරන්න යන්නෙත් නැහැ. මේක මම කෝරා එකෙන් කියෙව්වේ, චීනෙක්ම ලියපු ආන්සර් එකක්.
     
    taneesha

    Junior member
  • Jul 19, 2022
    89
    85
    18
    චීනේ ලෝ එකක් තියෙනවා ඇක්සිඩන්ට් එකකින් ඩිසේබල් වුනොත් ජීවිතකාලේටම යැපෙන්න සුදුසු ගෙවීමක් කරන්න ඕන කියල, ඉතින් තුවාළ වුනොත් බේරනවට වඩා මැරෙන්න අරිනවා. උදව් කරන්න යන්නෙත් නැහැ. මේක මම කෝරා එකෙන් කියෙව්වේ, චීනෙක්ම ලියපු ආන්සර් එකක්.
    Happapu kenane gewanna one. Wate Inna Aya newe ne
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113

    ලංකාවේ වුනා නම් දෙතුනෙක් වත් ඇවිත් ඒ වෙද්දී.

    මිනිස්සු උදව්වට එන්නේ නැත්තේ උසාවි,පොලිසි ගානේ යන්න වෙයි,හොස්පිටල්වල රස්තියාදු වෙන්න වෙයි කියන බයටද? ඒ බය නම් ලංකාවේ නැතුව නෙමෙයි නේ.

    නැත්නම් ජිවිතයකට එච්චර වටිනාකමක් නැද්ද මේ රටවල?

    මේක පොඩ්ඩක් බලපන්කෝ.

    Thailand....Another buddhist country
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,401
    25,608
    113
    USA ඉන්න නෑයෙක් කිව්වේ, හිම කාළෙට වීදුරු කටු වගේ කැපෙනවාලු වැටුණොත්....වැඩි වෙලා ඉන්නෙත් නැහැලු ලේ ගිහින්.

    වයස අය වැටිලා දඟලනවලු. කට්ටිය උඩින් බලලා යනවාලු, මෙයත් උදව් කරන්න හදලා , සුද්දන්ට නැති පුපේ අමාරුව ඕනේ නැ කියලා, යන්න ගිහින්.

    ඕවා අතපත ගාන්න ගියොත් , උන්ට කේස් වැටෙනවලු.

    ලංකාවෙත් එකෙක් අරන් ඉස්පිරිතාලේ ගියෝත් උගේ විස්තර දෙන්න ඕනේ. නඩු වලට යන්න ඕනේ. සුවසැරිය තියෙන හින්දා හොඳයි. Emergency Unit වල ලෙඩා තියලා දුවපු ත්‍රීවීල් ඩ්‍රයිවර් ලා දැකලා තියෙනව. ඌ හොඳ හිතෙන් කරන දේත් වැරැද්දක් කරනවා නීතියෙන්.

    German city සීතලේ ගැහි ගැහි පාර අයිනේ හිටපු එකෙක් ට ලොකු ගාණක් මම දුන්නා , සීතල යන්න බීපන් කියලා. ඌ තෑන්ක්ස් වත් කලේ නෑ....ඇස් දෙක ලොකු කරගෙන හිටියා. ඒවා අමුතු රටවල්.

    ලංකාවේ කෙනෙක් Green card ගිහින් ළමයි දෙන්නා සහ බිරිඳ අතෑරලා , සීතලේ මැරුණ කතාවක් තිබ්බා SM වල. මූට උදව් කරන්නවත් කවෘත් නැහැ ලු, ජොබ් කීපයක් කරපු හින්දා, social events වලටවත් ගිහින් මිනිස්සු ආශ්‍රය නොකරපු හින්දා. ගෑණිට ලියුමක් දුන්නාලු,by දුව ළමයි බලලා තියෙනවා කියලා for find a nanny job.ගෑණිත් අරූ අසනීප වෙලා පාරේ ඉද්දි ඩොලර් 50ක් දීලා ගියාලු. උදව් කරන්න විදිහක් නැහැ කියලා.පුතා කොකේන් ගහන්න state එක අතෑරලා ගියාලු.He kicked off by rent house
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    උඹලා පාරෙ යනකොට මිනිහෙක් හැප්පිලා වැටිල එහෙම හිටියට ඕනවට වඩා උකදෙන්න යන්න එපා, ෂේප් එකේ මාරුවෙයං. එහෙම කැමති නැත්නම් අවුරුදු 5ක් විතර නඩු කියන්න ලෑස්ති වෙයං
     
    • Dislike
    Reactions: Ramiel

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,519
    10,083
    113
    USA ඉන්න නෑයෙක් කිව්වේ, හිම කාළෙට වීදුරු කටු වගේ කැපෙනවාලු වැටුණොත්....වැඩි වෙලා ඉන්නෙත් නැහැලු ලේ ගිහින්.

    වයස අය වැටිලා දඟලනවලු. කට්ටිය උඩින් බලලා යනවාලු, මෙයත් උදව් කරන්න හදලා , සුද්දන්ට නැති පුපේ අමාරුව ඕනේ නැ කියලා, යන්න ගිහින්.

    ඕවා අතපත ගාන්න ගියොත් , උන්ට කේස් වැටෙනවලු.

    ලංකාවෙත් එකෙක් අරන් ඉස්පිරිතාලේ ගියෝත් උගේ විස්තර දෙන්න ඕනේ. නඩු වලට යන්න ඕනේ. සුවසැරිය තියෙන හින්දා හොඳයි. Emergency Unit වල ලෙඩා තියලා දුවපු ත්‍රීවීල් ඩ්‍රයිවර් ලා දැකලා තියෙනව. ඌ හොඳ හිතෙන් කරන දේත් වැරැද්දක් කරනවා නීතියෙන්.

    German city සීතලේ ගැහි ගැහි පාර අයිනේ හිටපු එකෙක් ට ලොකු ගාණක් මම දුන්නා , සීතල යන්න බීපන් කියලා. ඌ තෑන්ක්ස් වත් කලේ නෑ....ඇස් දෙක ලොකු කරගෙන හිටියා. ඒවා අමුතු රටවල්.

    ලංකාවේ කෙනෙක් Green card ගිහින් ළමයි දෙන්නා සහ බිරිඳ අතෑරලා , සීතලේ මැරුණ කතාවක් තිබ්බා SM වල. මූට උදව් කරන්නවත් කවෘත් නැහැ ලු, ජොබ් කීපයක් කරපු හින්දා, social events වලටවත් ගිහින් මිනිස්සු ආශ්‍රය නොකරපු හින්දා. ගෑණිට ලියුමක් දුන්නාලු,by දුව ළමයි බලලා තියෙනවා කියලා for find a nanny job.ගෑණිත් අරූ අසනීප වෙලා පාරේ ඉද්දි ඩොලර් 50ක් දීලා ගියාලු. උදව් කරන්න විදිහක් නැහැ කියලා.පුතා කොකේන් ගහන්න state එක අතෑරලා ගියාලු.He kicked off by rent house
    Oya anthimata thiyana kathava green card eka apply karana kaleta eliyata boruvak