චීනේ හදන එව්වා කොච්චර හොඳද කියනව නම්...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ දන්න තරම තමා ඔය..ගොඩක් දියුණු රටවල ඔය විදිහට තමා ඕවා හදන්නෙ.. earthquake වලට ඔහොම හෙල්ලෙන්නෙ නැතුව තිබ්බොත් ඕවා කඩන් වැටෙනවා. ජපානෙත් ඔහොම තමා හදන්නෙ..උඹලට කොමන් සෙන්ස්වත් නෑ කියන්නෙ ඕක තමා..😅😅😅😅
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,171
    113
    34
    Kalutara
    උඹ දන්න තරම තමා ඔය..ගොඩක් දියුණු රටවල ඔය විදිහට තමා ඕවා හදන්නෙ.. earthquake වලට ඔහොම හෙල්ලෙන්නෙ නැතුව තිබ්බොත් ඕවා කඩන් වැටෙනවා. ජපානෙත් ඔහොම තමා හදන්නෙ..උඹලට කොමන් සෙන්ස්වත් නෑ කියන්නෙ ඕක තමා..😅😅😅😅
    එහෙනම් ඉතින් වාහන නවත්තගෙන ඉන්නේ අහවල් එකටද. එහෙනම් අහවල් එකටද පරීක්ෂණ කරනවා කියන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    un aduma tharame unge salli walin hadapu nisa hitha hadaganna
    oya wage ewa thamanta nathi salli walin nayak aran hadapu ratawal walata kohoma adda
    birdge ekath naha naya gewannat oni :P

    Suspension bridge ekak nisa suspension bahala athi, wahanayak unath kalayak yaddi repair karanna wenawane :P
    අනික චයිනා වලට bridge,building හදන්න කියල දෙන්න ඕනද..උන් කප් ගහපු උන්‍ ඒවට..❤

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    උඹ දන්න තරම තමා ඔය..ගොඩක් දියුණු රටවල ඔය විදිහට තමා ඕවා හදන්නෙ.. earthquake වලට ඔහොම හෙල්ලෙන්නෙ නැතුව තිබ්බොත් ඕවා කඩන් වැටෙනවා. ජපානෙත් ඔහොම තමා හදන්නෙ..උඹලට කොමන් සෙන්ස්වත් නෑ කියන්නෙ ඕක තමා..😅😅😅😅
    mey Gon wassa hitan inne china , sinhaluge hena friend Kiyala , Hikzzz buruwo china Mainland eke un 99% k wath danneth na lankawa kiyanne mokak d kiyala ....
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    වයිබ්‍රෙෂන් වලට ඔරොත්තු දෙන්න පාලම් හදනවා තමයි. ඒත් පාලමේ යන්ඩ බැරි තරමට කොහෙද බං හුලගගකට පාලන් හෙලවෙන්නෙ? 🤭

    ඹ්කෙ structural integrity එකේ අවුලක් තියෙන නිසා තමයි, පාලම වහලා තියෙන්නේ චෙක් කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mey Gon wassa hitan inne china , sinhaluge hena friend Kiyala , Hikzzz buruwo china Mainland eke un 99% k wath danneth na lankawa kiyanne mokak d kiyala ....
    ඒකනෙ සුද්ද තමයි දන්නෙ,ලොල්ලන්ට එක වැක්සීන් එකක්වත් එවුවෙනම් කමක් නැ අප්ප ..🤭🤭🤭🤭
     
    • Like
    Reactions: Heshan Daminda

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    That's a quake proof bridge demonstration. Not for a fucking gust of wind. LMFAO

    ඉතිං මෝඩයෝ ඔක්කොම natural disaster වලට තමා අයිති..😆😆

    වයිබ්‍රෙෂන් වලට ඔරොත්තු දෙන්න පාලම් හදනවා තමයි. ඒත් පාලමේ යන්ඩ බැරි තරමට කොහෙද බං හුලගගකට පාලන් හෙලවෙන්නෙ? 🤭

    ඹ්කෙ structural integrity එකේ අවුලක් තියෙන නිසා තමයි, පාලම වහලා තියෙන්නේ චෙක් කරන්න.

    අනේ මූ වගේ හරකෙක්😂😂😂

    අැමරිකාවෙත් ඒකද හුළං දවසට bridge වහල තියෙන්නෙ?😅😅😅😅

    කෝ අර මැට්ටා..මෙහෙ වර මේ අැමරිකාවෙ....😅😅

    Screenshot_2021-05-22-13-26-30_copy_1080x1286_copy_810x965.png

    ------ Post added on May 22, 2021 at 10:42 AM
     
    Last edited:

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    N A K A M U R A said:
    උඹ දන්න තරම තමා ඔය..ගොඩක් දියුණු රටවල ඔය විදිහට තමා ඕවා හදන්නෙ.. earthquake වලට ඔහොම හෙල්ලෙන්නෙ නැතුව තිබ්බොත් ඕවා කඩන් වැටෙනවා. ජපානෙත් ඔහොම තමා හදන්නෙ..උඹලට කොමන් සෙන්ස්වත් නෑ කියන්නෙ ඕක තමා..😅😅😅😅
    mey Gon wassa hitan inne china , sinhaluge hena friend Kiyala , Hikzzz buruwo china Mainland eke un 99% k wath danneth na lankawa kiyanne mokak d kiyala ....

    ඒකනෙ සුද්ද තමයි දන්නෙ,ලොල්ලන්ට එක වැක්සීන් එකක්වත් එවුවෙනම් කමක් නැ අප්ප ..🤭🤭🤭🤭

    sadunita Ghahaddi , Sansala adanne ai :poop: :poop: :poop: :poop:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    mey Gon wassa hitan inne china , sinhaluge hena friend Kiyala , Hikzzz buruwo china Mainland eke un 99% k wath danneth na lankawa kiyanne mokak d kiyala ....

    sadunita Ghahaddi , Sansala adanne ai :poop: :poop: :poop: :poop:

    😅😅රාවණාගෙ දඬු මොණරෙන් යන තොපිට මොන bridge ද..
     
    • Haha
    Reactions: erozan