චීන උල්කාපාතේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    tumblr_n1cc4s9o0i1ru5h8co1_500.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ane watiyan parliment ekata okkoma ada eke innawa nam.
    Naththam eth epa. ekath hadanna wenne ape salli walin.
    සිරාවට... 225ම හැදිගෑවිලම ගියා නම් මාරු
    ලංකාවට වැටෙන්නේ නෑ
    අවදානම තියෙනවා නේ
    wetunada wetunada
    තාම නෑ
    :lol:
    රොකට් එකෙන් දවසක් දෙකක් ඇදගන්න පුළුවන් වෙයි වගේ
    :lol:
     
    • Like
    Reactions: Stimulus mind

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අවධානමක් නෑ ලංකාවට. චන්දන ජයරත්න කිව්වා අව්ලක් නෑ ගමන් පථය අපේ රට උඩින් නෑ කියල

    Lagin yanawa... Sobawa darmaya viswasa karanna na.
    Thawa paya 3kata wada thiyenawane. watayak gahala aye laginma yavi
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවධානමක් නෑ ලංකාවට. චන්දන ජයරත්න කිව්වා අව්ලක් නෑ ගමන් පථය අපේ රට උඩින් නෑ කියල
    වැටෙන්න බැරිත් නෑ කීවා නේ.
    YouTube එකෙ live stream එකක් දැක්ක
    වැටිලා ද
    ara live dunna eke paya 7:53 kiyala pennawa
    චින්නුන්ගෙ ගනන් කිරිලි නම් සුවර් නෑ නේ බන්.
     
    • Like
    Reactions: Stimulus mind