සිරාවට... 225ම හැදිගෑවිලම ගියා නම් මාරුAne watiyan parliment ekata okkoma ada eke innawa nam.
Naththam eth epa. ekath hadanna wenne ape salli walin.
අවදානම තියෙනවා නේලංකාවට වැටෙන්නේ නෑ
තාම නෑwetunada wetunada

රොකට් එකෙන් දවසක් දෙකක් ඇදගන්න පුළුවන් වෙයි වගේ

අවධානමක් නෑ ලංකාවට. චන්දන ජයරත්න කිව්වා අව්ලක් නෑ ගමන් පථය අපේ රට උඩින් නෑ කියල
අර චින්නුගෙ උල්කාපාතේ වැටෙන වෙලාව හරි නේ දැන්![]()
වැටෙන්න බැරිත් නෑ කීවා නේ.අවධානමක් නෑ ලංකාවට. චන්දන ජයරත්න කිව්වා අව්ලක් නෑ ගමන් පථය අපේ රට උඩින් නෑ කියල
වැටිලා දYouTube එකෙ live stream එකක් දැක්ක
චින්නුන්ගෙ ගනන් කිරිලි නම් සුවර් නෑ නේ බන්.ara live dunna eke paya 7:53 kiyala pennawa
චින්නුන්ගෙ ගනන් කිරිලි නම් සුවර් නෑ නේ බන්.
උගේ ලැප් එකෙන් බලල කියන්න ඇත්තේ.අවධානමක් නෑ ලංකාවට. චන්දන ජයරත්න කිව්වා අව්ලක් නෑ ගමන් පථය අපේ රට උඩින් නෑ කියල