චීන ණය අරන් ඉතියෝපියාව තමා හොඳටම කරේ...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    sNTp7mM.png

    wdsadasad-696x365.webp

    පුංචිම කාලේ අපේ කැහැටු ඇට ගැහිච්ච ඇඟවල් දිහා බලලා අයියලා විහිලු කරන්නේ ඉතියෝපියාවේ කන්න නැති එකෙක් වගේ කියලා.කාලයක් යද්දි අපිත් හිතුවා ඉතියෝපියාව කියන්නේ අපිට වඩා ගොඩාක් දුප්පත් රටක් කියලා.කාලෙන් කාලෙට පාට කන්නාඩි දාගෙන ලෝකේ බලන සහ බලපු අපි තට්ටු මාරු දේශපාලනය කරමින් ලංකාව දියුණු කරන්න උත්සාහ කරා.

    ඇත්තටම අපි හිතුවා අපේ ඡන්දයෙන් පාරිලිමේන්තුවට ගිය මිනිස්සු මේ රට දියුණු කරා කියලා.ජනතාවක් වශයෙන් අපි කිසිම වෙලාවක් සවින්ඥානිකව හිතලා බැලුවේ නෑ මේ යවන පිරිසෙන් කී දෙනෙක්ට ඒ හැකියාව තියනවද ? අඩුම තරමෙන් මේ යන මිනිස්සු නිසි අධ්‍යාපනයක් මේ සම්බන්ධව ලබලා තියනව ද කියන කාරනාව ගැන.

    බහුතරයක් ජනතාව තමන්ගේ කතිරය පාවිච්චි කරේ තහඩු කෑලී දහයක් ගන්න ,කක්කුස්සියට පෝච්චියක් දෙන්න ඉන්න ගමේ මනුස්සයා පාර්ලිමේන්තුවට යවා ගන්න.ආපහු හැරිලා බැලුවොත් ඔයාටම පෙනෙයි අපිට වුනේ “හොරු , දාමරිකයන් ,ස්ත්‍රී දූශකයන් අතරින් අඩුවෙන්ම වැරදි කරපු මිනිස්සු පාර්ලිමේන්තු යවන්න.ජනාධිපතිවරු , අඟමැතිවරු කරන්න.

    අපිට කිසිම දවසක අවශ්ය වුනේ නෑ රටට දර්ශනය පිළිවෙතක් හදන්න.කාලයක් එක්ක අද ඔයයි මමයි දෙන්නම එකම ඩීසල් පෝළිමේ එකම ගෑස් පෝළිමේ මුහුණට මුහුණ බලන් ඉන්නවා.ඒ අතරේ හිටිය ගමන් කතාව කියනවා ඉතියෝපියාවට පාන් දැම්මා වගේ මෙහෙට ඩීසල් ආවම කියලා.
    ඇත්තම කථාව ගත්තොත් ඇත්තම දැන් අපෙයි ඉතියෝපියාවෙයි ලොකු වෙනසක් නැහැ.මේ තියෙන්නේ එහෙ මිල ගනන් .සමහර ඒවා නම් ලංකාවට වඩා මිල අඩුයි ද කියලත් හිතෙනවා.

    Ethiopia
    ඉතියෝපියාවේ ආහාර මිල ආසන්නව ( ආසන්නව අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලදී )

    තාමත් ලංකාවේ බම්බු ගේට්ටුවක්වත් නැතුව කෝච්චි හරස් පාරවල් වල මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ කුඩු වෙලා යද්දි ඉතියෝපියාවේ උන් ඉලෙක්ට්‍රික් ට්‍රේන් බුලට් ට්‍රේන් දා ගන්න ට්‍රයි කරනවා.

    දන්නවද ඇත්තටම ඉතියෝපියාවේ මිනිස්සූ දැන් යන්නේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් වල…

    ඉස්සර අපි කතාවට කීවේ මේ රටේ ඉන්න වැරදිකාරයෝ මුරිසියට පිටුවහල් කරන්න ඕනේ කියලා.අපි හිතුවේ මුරිසිය කියන්නේ අපිට වඩා පහතින් තියන රටක් කියලා.අපි හිතුවේ මුඩු බිම් වලින් පිරුණු , පේනතෙක් මානයක ගහක් කොලක් නැති රටක් වෙන්න ඇති කියලා.

    දැකලා නැත්නම් බලා ගන්න මේ තමයි දැන් මුරුසිය තියන විදිහ….

    මේක දැක්කට පස්සේ හැමෝම ආස වෙයි මෙහෙන් මුරුසියට පිටුවහල් වෙන්න

    Aerial view of the city of Port-Louis, Mauritius, Africa photo by Lobachad  on Envato Elements
    දැකලා නැත්නම් බලා ගන්න මේ තමයි දැන් මුරුසිය තියන විදිහ….

    මුඩ්ඩුකුවක් දැක්ක කොරියාව වගේ කිව්වට ලංකාවේ උන් දැන් පෝලිමේ ඉන්නේ කොරියාවට ජොබ් කරන්න යන්න.කොරියාවේ කම්කරුවෙක් රුපියල් ලක්ශ තුනක් විතර උපයද්දි අපේ රටේ බොහෝ රාජ්‍ය සේවකයන් රුපියල් හතලිස් දාහකින් රෝල ගහන්න ට්‍රයි කරනවා.

    සිස්ටම් එකේ කොතනක හරි අපිට වැරදුනා.

    චීන ණය අරන් අපිට මේ තත්වෙට ඵන්න බැරි වුනේ අැයි?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හොඳට හොයල බලපං ඕනම රටක් දියුණු වෙන්න කලින් ඒ රටවල් කරන පාලකයෝ කරල තියෙන්නෙ ඒ රටේ කෘෂිකර්මය දියුණු කරන ඵක..ඒ කියන්නේ මොන දේ කරන්නත් රටේ උන්ට ඉස්සෙල්ල කන්න දෙන්න ඕන.ලංකාවේ විරුවෙක් කියල ගෙනාපු පොන්නය කරේ රටේ තිබ්බ දේත් ඩොලර් ඉතුරු කරන්න 100%ක් කාබනිකව කරන්න ගිහින් විනාස කරපු ඵක.ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ උගේ රට හැදීම..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ණය ගන්න කලින් බලන්න ඕන බන් ණය ගෙවීමේ හැකියකාවක් තියෙනවද කියලා බන්. ණය ගෙවීමේ හැකියාව නැතිව මහින්ද කාලකන්නියා ණය ගත්ත එක තමා මෙහෙම වෙන්න හේතුව. අනික ගසා කන්න ඕන හින්දාම බොරු ණය අරන් ලංකාව ඒවාගේ හිර කරා.

    DA රාජපස්සට දන්දිනාට වැහි නැති හෙන වදින්න ඕන මේවගේ පජාත සක්කිලි වේසා හතිකරයක් බිහි කරාට. ලංකාවට ප්‍රබාකරන්වත් මෙච්චර හානියක් කරේ නැතිව ඇති. ප්‍රබාකරන්ගේ කාලේ මිනිස්සු මිට වඩා කළා බිල ඇදලා හිටියා.

    සාප කරපන් රාජපස්ස පවුලට හැදී ගෑවිලා යන්න හැම වෙලේම.
     
    අනිවා..මොන මෝඩයද බං රටේ තියෙන ඩොලර් සංචිත වලින්‍ ගෙවන්න ණය ගන්නේ..මුං නම් බයියොම තමා..🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    2010 මහින්දට පට්ට චාන්ස් එකක් තිබ්බ රට ඔය තත්වෙට ගේන්න. 😥 😥
    දියුණු කරන්න කලින් තිබ්බ ලොකුම challenge එක යුද්ධය 2009 වෙද්දි මහින්ද ඒක ගලවගත්තා, ඊට පස්සේ තිබ්බ challenge හොරකමයි නාස්තියයි ඕකත් eliminate කලානම් රට නිකන්ම දියුණු වෙනවා. 2010 පස්සේ 2/3 බලයකුත් තියාගෙන මහින්ද ඒකේ part එකක් උනා
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    un naya gatte rata goda daanna... ape rajapssala naya gatte horaakanna witarai..
    hambanthota empty megacity1k hadapu salli walin cmb idan highlevel, galle rd-panadurata , kadaana side1ta , kadawatha side1ta ltr1 gehuwa nam ada me thel prashne 30%kin witara adu wenawa rate... mun kranne pasne deka krana1 misak adu krana1 neweyi... apardayak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    චීන ණය අරන් අපිට මේ තත්වෙට ඵන්න බැරි වුනේ අැයි?

    අනිත් රටවල් වල පාලකයො චීන ණය ගත්තට රට චීනට විකුණුවේ නෑ. මූසල මයිනා කොමිස් වලටයි, බලේට කෑදර කමටයි මුලු රටම චීනට පාවා දුන්නා. කාලකණ්ණිය පනුවො ගහල මැරෙන්නෙ.

    නැත්තං මොළේ බාගයක් හැදිල තියෙන එකෙක්ටත් තේරෙනව ආදායම් නැති ප්‍රොජෙක්ට් රටට බරක් මිස දියුණුවක් නෙවෙයි කියලා.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ණය ගන්න කලින් බලන්න ඕන බන් ණය ගෙවීමේ හැකියකාවක් තියෙනවද කියලා බන්. ණය ගෙවීමේ හැකියාව නැතිව මහින්ද කාලකන්නියා ණය ගත්ත එක තමා මෙහෙම වෙන්න හේතුව. අනික ගසා කන්න ඕන හින්දාම බොරු ණය අරන් ලංකාව ඒවාගේ හිර කරා.

    DA රාජපස්සට දන්දිනාට වැහි නැති හෙන වදින්න ඕන මේවගේ පජාත සක්කිලි වේසා හතිකරයක් බිහි කරාට. ලංකාවට ප්‍රබාකරන්වත් මෙච්චර හානියක් කරේ නැතිව ඇති. ප්‍රබාකරන්ගේ කාලේ මිනිස්සු මිට වඩා කළා බිල ඇදලා හිටියා.

    සාප කරපන් රාජපස්ස පවුලට හැදී ගෑවිලා යන්න හැම වෙලේම.
    #GotaGoHome
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොඳට හොයල බලපං ඕනම රටක් දියුණු වෙන්න කලින් ඒ රටවල් කරන පාලකයෝ කරල තියෙන්නෙ ඒ රටේ කෘෂිකර්මය දියුණු කරන ඵක..ඒ කියන්නේ මොන දේ කරන්නත් රටේ උන්ට ඉස්සෙල්ල කන්න දෙන්න ඕන.ලංකාවේ විරුවෙක් කියල ගෙනාපු පොන්නය කරේ රටේ තිබ්බ දේත් ඩොලර් ඉතුරු කරන්න 100%ක් කාබනිකව කරන්න ගිහින් විනාස කරපු ඵක.ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ උගේ රට හැදීම..
    100%
     
    • Like
    Reactions: B.Chat

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Lankawata Kela wela Thiyenne Horakama Hindama neme.
    Ex: Giya paara anduwa Maha bankuwata widalath rata meeta wada hodata genichcha
    Lankawata kela wenna pradana hethuwa waradia arthika prathipaththi
    Minissu hithana widihata mahindayage okkoma wikunala lankawata dunnoth thawa awrudu 100k rata athal eke geniyanna puluwan
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ලංකාවට ප්‍රබාකරන්වත් මෙච්චර හානියක් කරේ නැතිව ඇති. ප්‍රබාකරන්ගේ කාලේ මිනිස්සු මිට වඩා කළා බිල ඇදලා හිටියා.
    සිරාවට. යුද්දේ ඉවර උනාට පස්සේ යුද්ද දෙක තුනක් කරන සල්ලි මුන් හොරාකන්ඩ ඇති.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    tsunami salli horakan kara, central bank salli, dan cheena nayen 80%k horakan karala. anik aya commis gahuwa. mehema ratak hadanne behe. rajapaksalata sapa weva
     
    • Like
    Reactions: RAN PUTHA

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    #GotaGoHome
    :yes:
    සිරාවට. යුද්දේ ඉවර උනාට පස්සේ යුද්ද දෙක තුනක් කරන සල්ලි මුන් හොරාකන්ඩ ඇති.
    මුන් කන්නේ බන් අපේ හොදම කාලේ. වයස 25-35 වගේ කොල්ලෙක්ගේ වයස අය ගන්න පුලුවන්ද බන්. මේ කාලේ කොච්චර හීන තියෙනවද කොල්ලොන්ට.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    දියුණු කරන්න කලින් තිබ්බ ලොකුම challenge එක යුද්ධය 2009 වෙද්දි මහින්ද ඒක ගලවගත්තා, ඊට පස්සේ තිබ්බ challenge හොරකමයි නාස්තියයි ඕකත් eliminate කලානම් රට නිකන්ම දියුණු වෙනවා. 2010 පස්සේ 2/3 බලයකුත් තියාගෙන මහින්ද ඒකේ part එකක් උනා
    Capture4555.JPG
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඉතියෝපියාව hodatama nagena inne... koheda lankave lin medio ova danne nahe...​

    un hena loku jalashayak (Grand Ethiopian Renaissance Dam) heduva china naya aran...ekata vathura pirevva Egypt valata case...e nisa un den shape eke ඉතියෝපියා vala civil war ekak hadamin inne..